පහත දැක්වෙන්නේ එදිනෙදා මුණ ගැසීමකදී කතා බහක් ඇති විය හැකි එහෙමත් නැතිනම් කතා බහක් ඇති කර ගත හැකි ආකාරයයි.මෙහි වචන භාවිත වී ඇති ආකාරය අවබෝධ කර ගන්න.
Ruchira: Hi, how are you doing? කෙසේද ඔයාගේ තොරතුරු?
Shiranthi: I'm fine. How about yourself? මම නම් හොඳින්.ඔයාගේ තොරතුරු කොහොමද?
R: I'm pretty good. Thanks for asking. මට නම් ගොඩක් හොඳයි. ඇහැව්වාට ස්තුතියි.
S: No problem. So how have you been? ප්‍රශ්නයක් නෑ.ඉතින් කොහොමද කියන්නකෝ.
R: I've been great. What about you? මට ඇත්තටම හොඳයි.ඔයා ගැන කියන්නකෝ.
S: I've been good. I'm on my way to school now. මාත් හොඳින්.මන් මේ ඉස්කෝලෙට යන ගමන්.
R: What school do you go to? කොයි ඉස්කෝලෙටද ඔයා යන්නේ?
R: I go to RAN-TECH school. මම යන්නේ රන්-ටෙක් පාසැලට.
R: Do you like it there? ඔයා කැමතිද එතනට?
S: It's okay. It's a big school. වරදක් නෑ.ඒක ලොකු ඉස්කෝලයක්.
R: Good luck with your school. මම සුබ පතනවා ඔයාට ඉස්කෝලෙටත් එක්කම.
S: Thank you very much. ඔයාට බොහොම ස්තුතියි.