‘Energy Drinks’ බොනවනම් බලපියවු.....
ශක්ති ජනක පාන වර්ග පරිභෝජනය කිරීම නිසා තරුණ තරුණියන්ගේ දත් දිරායාම දෙගුණයකින් ඉහළ යන බව දන්ත වෛද්යී විශේෂඥයෝ අනතුරු අඟවයි .
ඇමෙරිකාවේ වරලත් දන්ත වෛද්යව ආයතනය මඟින් කළ පරීක්ෂණයකට අනුව ශක්ති ජනක පාන මෙන් ම ක්‍රී ඩකයන් භාවිත කරන පාන මගින් ඇතිවන සෞඛ්‍ය හානිය කිසිදු අයුරකින් නැවත යථා තත්ත්වයට පත් කළ හැකි මට්ටමක නොපවතින බව ද සොයාගෙන තිබේ.
එම ආයතනය මඟින් කළ සමීක්ෂණයකට අනුව අදාළ බීම වර්ගවලට දින පහක් දත් නිරාවරණය වුවහොත් දන්ත එනැමලයට බරපතළ හානි සිදුවෙයි .
මේ පරික්ෂණය සඳහා ශක්තිජනක පාන 9 ක් ද ක්‍රී ඩකයන් භාවිත කරන පාන වර්ග 13 ක් ද යොදාගෙන තිබිණි. එමඟින් බීම වර්ගවල ආම්ලිකතා මට්ටම පරීක්ෂා කෙරුණු අතර වෙළඳ නාමය මෙන් ම රසකාරක අනුව ඒවායේ ආම්ලිකතාව වෙනස්වන බව ද සොයාගෙන ඇත. කෙසේ වුව ද ක්රී්ඩා බීමවලට වඩා ශක්ති ජනක පානවලින් දත් දිරායාම දෙගුණයකින් වැඩි කරන බව මෙහිදී සොයාගෙන තිබේ.
එනැමලයට හානි වූ විට දත් ඉතා දැඩි සංවේදීතාවක් දක්වන අතර කුහර ඇතිවීමට ද දත් දිරා යාමට ද ඉක්මන් ප්රිතිකාර දක්වයි. සමහර ක්රීහඩක ක්‍රී ඩිකාවන් මෙන් ම යෞවන යෞවනියන් දවස ප්රාකණවත්ව තබා ගැනීමට යැයි සිතමින් ශක්ති ජනක පාන හා ක්රීීඩා පාන භාවිතයට ලොල් බවත් දැක්වුව ද එමගින් ජීවිත කාලයටම තම දත් දෙපළට හානි වන බව නොසිතන බව පෙනේ යැයි විද්යාවඥයෝ පවසති.
මවුපියන් හෝ උනන්දු වී මේ තත්ත්වය මඟ හැරීමට කටයුතු කළ යුතු බව ද එම බීම වර්ග පානයෙන් පැයක්වත් ඇතුළත දත්මැදීම මඟින් යම් තාක් දුරකට මෙය පාලනය කළ හැකි වුව ද එය දිගින් දිගටම ප්රාඇයෝගික නොවනු බව ද දන්ත වෛද්යද විශේෂඥයෝ පෙන්වා දෙති.