‘Game of Thrones’ වලට වඩා හොඳ ද ?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    meka homer ge pothe thiyena Iliad and the Odyssey eke gods la help karana ewa ehema thiyena patai..
    ehema nm meka sira wei.
    bt mona hu...da mnda Achilles ta dala thiyenne kallekwane... shik witharak...

    :lol::lol:

    and he is gay:baffled:/bisexual lol
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    නැද්ද බං රොබින්හුඩ් වගේ කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් එකක්. Game of Thrones බලන්න ගිහින් පට්ට කම්මැලි උනා.
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    නැද්ද බං රොබින්හුඩ් වගේ කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් එකක්. Game of Thrones බලන්න ගිහින් පට්ට කම්මැලි උනා.
    :shocked::shocked:
    got kammeli hituna? :shocked::shocked:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    නැද්ද බං රොබින්හුඩ් වගේ කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් එකක්. Game of Thrones බලන්න ගිහින් පට්ට කම්මැලි උනා.

    The Musketeers,Strike Back,Banshee,Into the Badlands

    ඔය ටික ට්‍රයි කරපන්
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඔව් බං. තුන්පාරක් විතර බලන්න ට්‍රයි කරා. පලවෙනි කොටස් 5 න්ම එපා උනා.

    S1 එකේ සමහර ඒවා තේරුණේ s2 බැලුවම .S2 වලට පස්සේ ආපහු S1 මුල ඉදන් බැලුවා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් බං. තුන්පාරක් විතර බලන්න ට්‍රයි කරා. පලවෙනි කොටස් 5 න්ම එපා උනා.

    මටත් ඔකම උනා..එත් 7 ආවට පස්සෙ එක බැලුවා..පස්සෙ ආ පස්සට බලලා මුල ඉදන් ආයෙ බැලුවා:P