‘War heroes for General’ - ජනරාල් වෙනුවෙන් රණවිරුවෝ
‘War heroes for General’ - ‘ජනරාල් වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානයේ ප්රවෘත්ති සාකච්ඡාව
[FONT="]It is not Gen. Sarath Fonseka who should ask for pardon but the President who imprisoned him says organizer of ‘War heroes for General.’ Retired Capt. Gayan Vithanage speaking at a press conference held by the organization today. He said the General has not done any wrong to take pardon from anybody. [/FONT]
[FONT="]Speaking further Capt. Gayan Vithanage said, “What is the wrong Gen. Sarath Fonseka committed for him to take pardon from the President? All what we know is that he eradicated terrorism that waged a war for30 years against the people of Sri Lanka and after retiring from the Army service he entered politics. Hence, it is the President who should apologize for taking revenge and imprisoning the war hero who ended the thirty year old war. As soldiers we know Gen. Fonseka would never apologize for a wrong he had not committed.[/FONT]
[FONT="]The world’s best Army Commander has been imprisoned for contesting an election against the President. Contesting an electron is not an offence. It is a democratic right everyone has. Gen. Sarath Fosneka entered politics and contested the election in a very democratic manner. He entered politics against the corrupt family regime and for the benefit of the masses but not to earn for his children or to buy lands. We know that even today his family does not have a permanent house to live. They live in a rented out house. [/FONT]
[FONT="]Today at every junction, from boutique to boutique people talk of the injustice meted out to Gen. Fonseka. We warn the government that they would be able to experience the people’s power that would rally against this injustice. We call upon all retired members of the Army and their family members to join us to get Gen. Sarath Fonseka released. Our organization, without any political bias, would take all measures that could be taken to get Gen, Sarath Fonseka released.”[/FONT]
[FONT="]All those who would like to know the future programmes of the ‘War heroes for General’ could do so by dialing 0113136551.[/FONT]
[FONT="]Rfetirfed Army men Maj. Lal Fernando, Maj. Sarath Siriwardene, Capt. Raju wijayamuni and Sgt. Sunil Seneviratne too addressed the media.[/FONT]
ජෙනරාල් සමාව ගන්න සූදානම් නැහැ: සමාව ගත යුත්තේ ජනාධිපතිවරයායි - ජෙනරාල් වෙනුවෙන් රණවිරුවො
[FONT="]සමාව ගත යුත්තේ ජෙනරාල් සරත් ෆොනසේකා මහතා නොව ඔහු සිරගත කළ[/FONT][FONT="]ජනාධිපතිවරයා බව "ජෙනරාල් වෙනුවෙන් රණවිරුවෝ" සංවිධායන පවසයි. එම සංවිධානය[/FONT][FONT="]විසින් අද පවැත්වූ මාධ්‍ය සාකච්චාවකදී[/FONT][FONT="]අදහස් දැක්වූ විශ්‍රාමික කපිතාන්[/FONT][FONT="]ගයාන් විතානගේ පැවසුවේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සමාව ගැනීමට තරම් වරදක්[/FONT][FONT="]කර නොමැති බවයි.[/FONT]
[FONT="]එහිදී අදහස් දැක්වූ කපිතාන් ගයාන් විතානගේ මෙසේද පැවසීය.[/FONT]
[FONT="]ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයාගෙන් සමාව ගන්න එතුම කළ වරද[/FONT][FONT="]මොකක්ද[/FONT][FONT="]? [/FONT][FONT="]අප දන්නා තරමින් ඔහු සිදු කළේ වසර [/FONT][FONT="]30[/FONT][FONT="]ක කුරිරු යුද්ධය මුලිනුපුටා[/FONT][FONT="]දැමීම සහ දේශපාලනය සදහා අවතීර්ණ වීම පමණයි. එම නිසා තිස් වසරක යුද්ධය නිමා[/FONT][FONT="]කළ යුද විරුවාගෙන් පලි ගැනීම සදහා ඔහුව සිරගත කිරීම ගැන සමාව ගත යුත්තේ[/FONT][FONT="]ජනාධිපතිවරයායි. අපි රණවිරුවන් ලෙස දන්නවා එතුමා කිසි දිනෙක නොකරපු වරදකට[/FONT][FONT="]සමාව ගන්න සූදානම් නැහැ.[/FONT]
[FONT="]ලෝකයේ ඉන්න හොදම හමුදාපති තමාට විරුද්ධව ඡන්දය ඉලුලපු වරදට සිරගත[/FONT][FONT="]කරලා. ඡන්දය ඉල්ලීම වරදක් නෙමෙයි. ඒක සියලු දෙනාට තිබෙන ප්රජාතන්ත්රවාදී[/FONT][FONT="]අයිතියක්. සරත් ෆොන්සේකා මහතා මැතිවරණයට අවතීර්ණ වූයේ ඉතාම[/FONT][FONT="]ප්රජාතන්ත්රවාදී විදිහට. ඔහු දේශපාලනයට පිවිසියේ දූෂිත පවුල් පාලනයට[/FONT][FONT="]එරෙහිව[/FONT][FONT="], [/FONT][FONT="]ජනතාව වෙනුවෙන්. එසේ නොමැතිව තමන්ගේ ළමයින්ට හම්බ කරන්නවත්[/FONT][FONT="], [/FONT][FONT="]ඉඩම්[/FONT][FONT="]ගන්නවත් නොවෙයි.[/FONT][FONT="]අපි දන්නවා අදටත් එතුමාගේ පවුලේ උදවියට ඉන්න ස්ථීර[/FONT][FONT="]නිවාසයක් නැහැ. ඔවුන් ඉන්නේ කුලියට ගත් නිවසක.[/FONT]
[FONT="]අද වන විට හංදියක් හංදියක් ගානේ[/FONT][FONT="], [/FONT][FONT="]කඩ පිලක් කඩපිලක් ගානේ කතා කරන්නේ[/FONT][FONT="]ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව සිදුකළ[/FONT][FONT="]මෙම ශාපය ගැන. අපි ආණ්ඩුවට අවධාරණය[/FONT][FONT="]කරනවා ඊට එරෙහිව පෙළ ගැසෙන ජන බලවේගය නුදුරු දිනයකදී බලා ගන්න පුළුවන්[/FONT][FONT="]වේවි. විශ්‍රාමික සියලු හමුදා සාමාජිකයන්ගෙන් සහ එම පවුල්වල උදවියගෙන්[/FONT][FONT="]ඉල්ලා සිටිනවා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සදහා අපිත්[/FONT][FONT="]එක්ක පෙළ ගැසෙන ලෙස. අප සංවිධානය දේශපාලන භේදයකින් තොරව ඒ වෙනුවෙන්[/FONT][FONT="]ප්රජාතන්ත්රවාදී ලෙස ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නවා."[/FONT]
[FONT="]මෙම මාධ්‍ය හමුවේදී[/FONT][FONT="] "[/FONT][FONT="]ජෙනරාල් වෙනුවෙන් රණවිරුවෝ" සංවිධානය සහ[/FONT][FONT="]සම්බන්ධවිය හැකි දුර කථන අංකයක්ද මාධ්‍ය වෙත නිකුත් කළේය. [/FONT][FONT="]0113136551[/FONT][FONT="] දරණ[/FONT][FONT="]දුර කථනය ඔස්සේ "ජෙනාරල් වෙනුවෙන් රණවිරුවෝ" සංවිධානයේ ඉදිරි ක්‍රියාමාර්ග[/FONT][FONT="]සම්බන්ධයෙන් දැනුවත් විය හැකිය.[/FONT]
[FONT="]මෙම මාධ්‍ය හමුවේදී මේජර් ලාල් ප්‍රනාන්දු[/FONT][FONT="], [/FONT][FONT="]මේජර් සරත් සිරිවර්ධන[/FONT][FONT="], [/FONT][FONT="]කපිතාන් රාජු විජයමුණි[/FONT][FONT="], [/FONT][FONT="]සැරයන් සුනිල් සෙනවිරත්න යන විශ්‍රාමික රණවිරුවන්ද[/FONT][FONT="]අදහස් දැක්වූහ.[/FONT]
http://www.lankatruth.com