’ජිනා’ මැඩම් චෝදනාවලින් නිදහස්

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    (තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

    කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වරදකාරිය කරමින් කොළඹ මහාධිකරණයෙන් වසර 3 ක් සිරදඩුවම් ලැබ සිටි රෝස්මරී ෆිලීෂියා පෙරේරා නොහොත් ජිනා මැඩම් නැමැත්තිය එම චෝදනා වලින් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.


    අදාළ මහාධිකරණ තීන්දුවට එරෙහිව රෝස්මරී ෆිලීෂියා පෙරේරා නොහොත් ජිනා මැඩම් නැමැත්තිය ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සම විභාගකොට අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී
    මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

    ගණිකාවක් වශයෙන් කටයුතු කරන තැනැත්තියකට එරෙහිව කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවීමේ චෝදනා ඉදිරිපත් කර නොහැකි බවද මෙම අභියාචන පෙත්සම විභාග කළ විනිසුරු මඩුල්ලේ බහුතරය වන විනිසුරු බුවනෙක අළුවිහාරේ සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන නිකුත් කළ තීන්දු වල සදහන් වේ. විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් වෙනම නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

    කොළඹ මහාධිකරණය මගින් 20102 වසරේ නොවැම්බර් 09 වැනිදා විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය ගණිකා වෘත්තීය සදහා කාන්තාවන් සැපයීමේ වරදට වරදකරු කරමින් වසර තුනක ලිහිල් සිර දඩුවමක් ලබා දෙන ලදී.එම දඩුවමට අමතරව රුපියල් 25,000ක දඩයක් නියම කෙරිණි.

    මෙම තීන්දුවෙන් අගතියට පත් විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළාය. මහාධිකරණ තීන්දුව තහවුරු කරමින් එම ඇපෑල ද නිෂ්ප්‍රභ කෙරිණි. ඉන් අනතුරුව විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය එකී අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම විශේෂ අභියාචනය ඉදිරිපත් කෙරිණි.

    එම පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.

    විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියේය.
    නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ අයේෂා ජිනසේන මහත්මිය පෙනී සිටියාය.

    lankadeepa-
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේක ඇමැති මන්ත්‍රී ගියපු තැනක්. එකෙක් nic එක දාලා ඇවිල්ලා මාට්ටු උනා නේද
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මේක ඇමැති මන්ත්‍රී ගියපු තැනක්. එකෙක් nic එක දාලා ඇවිල්ලා මාට්ටු උනා නේද
    ඇමතිලා NIC තියලා බඩුගහනවා කියලා හිතාගෙන ඉන්න මේ පුතාට දෙවි පීටයි
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සර්ගේ ලගදි කරපු ලොකුම වැඩක් මේක..විසිස්ටයි

    මහන්සි වෙලා වැඩ කරන්න යන මැති ඇමති උත්තමයින්ට ලිබර්ටි එකේ හෝ රාජ්ය අනුග්‍රහයෙන් සන්ග්‍රිලා එකේ විනෝදාස්වාදය සපයන සේවාවක් මැඩම්ට පවරයි. සර් හැම පැත්තම හිතනවනෙ..මෙන්න නියම දුර බලන නායකයො.69 ලක්ශෙ චන්ද වලට වටින කමක් එන්නෙ දැන් තමයි හප්පේ.
    ජිනා මැඩම්ට අවශ්ය වෙන ලස්සන ලමයි හිරේ ඉන්නවනම් ඒ අයත් එක්මනට නිදහස් කරල මැඩම්ට බාරදුන්නනම් සර්ගෙ ඇමතිවරුට වැඩ කරගෙන යන්න ලෙසි පහසු වෙයි
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සර් අනික් මිනිස්සුන්ගෙ දුක සැප බලන් නෑ කියල බනිනවනෙ..ඔන්න දැන් තේරෙයි සර් අනික් මිනිස්සුන්ගෙ ආසාවල් ෆන් එක ආතල් එකට එහෙම ඉරිසිය කරන් නෑ ඒවට ඒ මනුස්සයගෙ අවුලක් නෑ කියල දැන්වත් පේන් නැද්ද

    සමහරවිට ජනවාරි වල 4.5% බැන්කු ණය උනත් දෙන්න පටන් ගනී ජිනා මැඩම් ගාවට ගිහින් සතුටු වෙලා එන්න කියල. ජිනා මැඩම්ට උනත්කියයි මිනිස්සුන්ගෙ ආදායම අනුව ෆන් පැකේජ් හදන්නෙයි කියල. අඩු ආදායම් ලබන අයට රු 5000 නොදී ඉන්න එකක් නෑ මැඩම් ගාවට යන්න කියල.

    මේක් නෙවේද අපි සර්ගෙන් පැතුවෙ...දුමී සර් මතක් වෙනකොට පත්තුවෙන්ව එතුමවත් ඉක්මනට 69 ලක්ශෙ මනාපෙට එලියටදාවි උදේ හිරු එකේ අදෝනාව අහන් ඉන්නත් බෑ
    ඕ,,ඕ..ජින්නා ජිනා...
    ආ ආ සර් සර්
    මුජෙනා දියෙ දිලෙනා
    ඔජායේ..ඔජායේ

    තෙරෙ දිල් කෙහෙනා හේ හෝතහේ...
    ඕ ඕ ජින්නා ජිනා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    dan ithin baya nathuwa badu pot ekakata gihin baduwak Gahanna puluwan.
    baya nathuwa badu pot ekak run karanath puluwan,


    source eka lankadeepa nisa source hoyana ponnayo thread eka horen balala yanawa athi


    me wage dewal SIR karanawa kiyala dannawanam election walata kalin math SIR wa promote karala thread ekak dala math vote karala ko kalin kiuwe ne ne.
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    රියෙන්සි අර්සකුලරත්න
    මෙන්න බුවා, ලිංගික අල්ලස් වලටත් සමාව අරන්දෙයි මෑන්ස්.😁😅
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේවා පක්ෂ පාට බේදයකින් තොරව අගය කරන්න ඕනේ.
    දැන් එයි පොනිල්ගේ උන් ටික රෙද්ද උස්සගෙන.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,323
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    විකුනපු පොඩි ළමයි වෙනුවෙන්වත් ඕකිව ඔච්චරකල් හිරේ තියපු එක ලොකු දෙයක්. මහින්දයගේ කාලේ තමයි ඕය ගෑනි පුතා එක්ක ජයට රැඟුවේ. මහින්ද ආන්ඩුවේ අන්තිම කාලේමද කොහෙද රේඩ් කළේ. ඒත් පූතා ඇදං ගියා ජුවලරි ශොප් එකක් විදියට
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කට්ටිය බොන්න පැණි හොයන අතරේ ආණ්ඩුව කරපු වැඩ ටික ...



    මේක පරණ වීඩියෝ එකක්!
    නොවැම්බර් 26.

    අන්තිමට කියන්නේ බැසිල්ගෙ නඩුව ගැන.. ඒකෙන් නේද බැසිල් නිදොස් කොට නිදහස් වුනේ ?
    එතකොට එතන ඉදන් අද වෙනකන් ආණ්ඩුව කරපු වැඩ ටික ගැන ආයේ කියන්න ඕනේ නෑ , එළකිරියේ ගිය නේ :D



    අඩෝ මේ ලිස්ට් එකට ජිනා මැඩම්වත් දාමු එහෙනං 😂
     
    • Love
    Reactions: IMMuhandiram