’පිංකිට ස්ත්‍රී දූෂණ බෑ’
’පිංකිට ස්ත්‍රී දූෂණ බෑ’
ඉන්දීය මලල ක්‍රීඩිකා පිංකි ප්රමානික් ජානමය වශයෙන් පිරිමියෙකු වුවත්, ස්ත්‍රී දූෂණයක් සිදුකිරීමේ හැකියාවක් නැතැයි එරට වෛද්‍ය විශේෂඥයන් පවසයි.
පිංකිගේ වෛද්‍ය වාර්තාවට අනුව ඔහු Disorder of Sexual Development (DSD) නම් ලිංගික ආබාධයකින් පෙළෙන බවත්, එවැන්නෙකුට ලිංගික ක්‍රියාවලියක නිරතවීමට නොහැකි බව වෛද්‍ය විශේෂඥ මතය බවත් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි.
වැඩි විස්තර>>>
srilankamirror