’’කල්‍යාණි රන් පිවිසුම’’ හෙට විවෘත කෙරෙයි

tha123

Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    1637658237140.png

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම විවෘත කිරීම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ අතින් හෙට (24) සන්ධ්‍යාවේ සිදුකෙරේ.
    මෙම පාලම 'කල්‍යාණී රන් පිවිසුම' ලෙස නම් කර ඇත.
    සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව මෙම උත්සවය පවත්වන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
    කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත වීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන නගරය හා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ එකිනෙකට සම්බන්ධ වීම නිසා කොළඹ නගරයට ඇතුල් වන වාහන සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් සිදුවී ඇති අතර එවැනි අධික වාහන සංඛ්‍යාවක් සඳහා වත්මන් කැලණි පාලමේ ධාරිතාවය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස සිටි 2014 වසරේදී මෙම නව කැලණි පාලම ඉදිකිරිම සදහා ගිවිසුම් අත්සන් කෙරිණි.
    කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරූ 4ක් වන ආකාරයෙන් නිර්මාණය කර ඇත.
    කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380කි. පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලැබ ඇති අතර පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සදහා රුපියල් මිලියන 31,539ක් සහ දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සදහා රුපියල් මිලියන 9,896ක් වැය කර ඇත.
    එම ඉදිකිරීම් සිදුවූයේ ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JICA) මූල්‍ යදායකත්වයෙනි.
    ජනාකීර්ණ පරිසරය හරහා ඉදිවන මෙම ව්‍යාපෘතියේ කැළණි තිස්ස වටරවුම ආශ්‍රිත භූමිය සහ නව කැළණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසදිය දක්වා මාර්ගය දෙපසත් අලංකාර කිරිම සදහා ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් නිර්දේශ කරන ලද කොබෝ නීල, ඇහැල, මැයි මාර, රොබරෝසියා, කහ මාර, රත්මල්, මී, කුඹුක්, නා, අරලිය, මගුල් කරද, නුග සහ මුරුත යනාදී ශාක ප්‍රභේද පමණක් රෝපණය කර ඇති බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
    මෙම ශාක වෙත නොකඩවා ජලය සැපයීමට භුගත ස්වයංක්‍රීය ජල නල පද්ධතියක් ද ඉදි කර ඇත.
    මෙම නව කැළණි පාලම ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරිමට ඉවහල් වන නිසාත් කැළණි ගගේ සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරිම සදහාත් දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවදානය යොමු කරමින් විදුලි ආලෝකකරණය කර තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
    image_6d989c9ac4.jpg

    image_0a90bb4f79.jpg

    Golden Gate Kalyani - කල්‍යාණි රන් පිවිසුම

    English ව්ලින්නම් ලස්සනයි..:love: සිංහලෙන්නම් මොකක්ද වගේ හැබැයි:lol:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    View attachment 151981

    නමේ හැටියටනම් පාලම රත්තරං වලින් හදන්න පුලුවන් තරමටම සල්ලි ගහලා ඇති හොදට.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අර දයා ගමගේ කියන රැවුල් පොන්නයා රීවෙ නැත්තං මේකත් එක්කම කඩවත - මීරිගම - කුරුණෑගල Highway කෑල්ලත් Open කරලා ලස්සනට යන්න තිබුණා නෙ, කොහෙද ලොන්තයා ගම කෑවා නෙ, එච්චර පාඩුවක් කරපු එකෙක්ට වත් මේ යක්කු punish කරන්නෙත් නෑ,
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අර දයා ගමගේ කියන රැවුල් පොන්නයා රීවෙ නැත්තං මේකත් එක්කම කඩවත - මීරිගම - කුරුණෑගල Highway කෑල්ලත් Open කරලා ලස්සනට යන්න තිබුණා නෙ, කොහෙද ලොන්තයා ගම කෑවා නෙ, එච්චර පාඩුවක් කරපු එකෙක්ට වත් මේ යක්කු punish කරන්නෙත් නෑ,
    ee scene eka mokakda ban
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    චී චී බං නම නම් කැතයි... කල්‍යාණි රන් පිවිසුම කිවුවම වැරදි චිත්‍රයක් මැවෙන්නේ....
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ee scene eka mokakda ban
    කඩවත මීරිගම කොටස දයා ගමගේගෙ කොම්පැණියක් හදන්න අරන් තියෙන්නෙ, ඒ් ඌරා අල්ලලාවත් නෑ ඒ් ටික. අනිත් එවුන් හදපු මීරිගම කුරුණෑගල කෑල්ල 28 වෙනිදාට ඔ්පනුත් කරනවා, අරූ කක්කා දාපු හින්දා කඩවත කොටස හදන්න තව 4years+ යනවලු,
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    ee scene eka mokakda ban
    @honesty kiwwe daya gamage kyl neh.. mtnm mthka laxman kiriella wage... anyway oya denngen ekekt thma kadawatha-meerigima contract eka aran thynne.. ee hiwala gththata haduwe nha wdee late kraa..:angry: ekai mirgama-kurunegala wthrk hadila thynne.. hriwidhyt giyaanm me 28 wenida oya mulu road ekm open krnna thibbaa..:growl:

    habai mun okkom yaluwo kyn ekth aththa kyl oppu una bn.. mkd ochchr deyk krlath gota gov eken uge company ekt nadu kynnewath wandi gnnewath thma action ekk nha dnna tharamin..:angry:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,122
    113
    34
    Kalutara
    කල්‍යාණි තමා. ඉස්සරහට තෙල් ගෙන්න ඩොලර් නැති වුනාම ඔව්ව්වයේ හයි කරපු ලයිටුයි, නෙලුම් කුලුනේ ලයිටුයි පත්තු කරන්න වෙන්නේ පෙන්ටෝච් බැටරි වලින් තමා..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අර දයා ගමගේ කියන රැවුල් පොන්නයා රීවෙ නැත්තං මේකත් එක්කම කඩවත - මීරිගම - කුරුණෑගල Highway කෑල්ලත් Open කරලා ලස්සනට යන්න තිබුණා නෙ, කොහෙද ලොන්තයා ගම කෑවා නෙ, එච්චර පාඩුවක් කරපු එකෙක්ට වත් මේ යක්කු punish කරන්නෙත් නෑ,
    mokak da eka karapu wade? meken gahuwa da nannaththara wenna.. ada rata office eke wadakata yanawa. balamu palama udin yanna puluwan da kiyala
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    @honesty kiwwe daya gamage kyl neh.. mtnm mthka laxman kiriella wage... anyway oya denngen ekekt thma kadawatha-meerigima contract eka aran thynne.. ee hiwala gththata haduwe nha wdee late kraa..:angry: ekai mirgama-kurunegala wthrk hadila thynne.. hriwidhyt giyaanm me 28 wenida oya mulu road ekm open krnna thibbaa..:growl:

    habai mun okkom yaluwo kyn ekth aththa kyl oppu una bn.. mkd ochchr deyk krlath gota gov eken uge company ekt nadu kynnewath wandi gnnewath thma action ekk nha dnna tharamin..:angry:
    kiriella was highway minister neh machn, contractor was gamage pons as I remember. mona unath maha ponnama wadak kale, barinam huththa baragannathuwa inna thibunane, gaththa ekagen kiyak hari commission ekak aragena, mata hamadama colombo idan kurunegala yaddi uge hath muthu paramparawatama pin deegena yanne, :angry: :angry:

    mokak da eka karapu wade? meken gahuwa da nannaththara wenna.. ada rata office eke wadakata yanawa. balamu palama udin yanna puluwan da kiyala
    උගෙ company යෙන් Contract ඒක අරගෙන හදන්න, හදාගන්න බැරි වෙලා, නිකන් ඉඳලා. Commission gahuwanam thawa kamak na, anthimata cost eka wadiyen hari project eka wenawane, meka mokuth na
    ------ Post added on Nov 23, 2021 at 3:45 PM
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    කඩවත මීරිගම කොටස දයා ගමගේගෙ කොම්පැණියක් හදන්න අරන් තියෙන්නෙ, ඒ් ඌරා අල්ලලාවත් නෑ ඒ් ටික. අනිත් එවුන් හදපු මීරිගම කුරුණෑගල කෑල්ල 28 වෙනිදාට ඔ්පනුත් කරනවා, අරූ කක්කා දාපු හින්දා කඩවත කොටස හදන්න තව 4years+ යනවලු,
    බොරු කියන්න එපා බන් ඔහොම. කඩවත-මීරිගම එක කරන්නෙ චයින හාබර්. චයින හාබර් ලගෙ සබ් එකක් අරගෙන දයා ගමගේ කරන්නෙ. ඒ කියන්නෙ කිලෝමිටර් 37 න් පොඩිම පොඩි සොච්චන් කෑල්ලක්. (පස් ගොඩකරන එකවත්, කාපට් කරන එකවත් නෙවෙයි) මීරිගම-පොතුහැර කලේ මාග, ඇක්සස්, සන්කෙන් වගේ ලනාකාවෙ ඒව (මයින දීල තිබුනෙ ඒකත් චීනට. යහපාලනෙන් ඒ කොටස ලන්කාවෙ කොම්පනි වලට කඩල දුන්න)
    විස්තර හොයල බලපන්. මට රචනා ලියන්න බෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,366
    32,088
    113
    View attachment 151981
    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම විවෘත කිරීම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ අතින් හෙට (24) සන්ධ්‍යාවේ සිදුකෙරේ.
    මෙම පාලම 'කල්‍යාණී රන් පිවිසුම' ලෙස නම් කර ඇත.
    සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව මෙම උත්සවය පවත්වන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
    කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත වීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන නගරය හා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ එකිනෙකට සම්බන්ධ වීම නිසා කොළඹ නගරයට ඇතුල් වන වාහන සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් සිදුවී ඇති අතර එවැනි අධික වාහන සංඛ්‍යාවක් සඳහා වත්මන් කැලණි පාලමේ ධාරිතාවය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස සිටි 2014 වසරේදී මෙම නව කැලණි පාලම ඉදිකිරිම සදහා ගිවිසුම් අත්සන් කෙරිණි.
    කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරූ 4ක් වන ආකාරයෙන් නිර්මාණය කර ඇත.
    කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380කි. පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලැබ ඇති අතර පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සදහා රුපියල් මිලියන 31,539ක් සහ දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සදහා රුපියල් මිලියන 9,896ක් වැය කර ඇත.
    එම ඉදිකිරීම් සිදුවූයේ ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JICA) මූල්‍ යදායකත්වයෙනි.
    ජනාකීර්ණ පරිසරය හරහා ඉදිවන මෙම ව්‍යාපෘතියේ කැළණි තිස්ස වටරවුම ආශ්‍රිත භූමිය සහ නව කැළණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසදිය දක්වා මාර්ගය දෙපසත් අලංකාර කිරිම සදහා ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් නිර්දේශ කරන ලද කොබෝ නීල, ඇහැල, මැයි මාර, රොබරෝසියා, කහ මාර, රත්මල්, මී, කුඹුක්, නා, අරලිය, මගුල් කරද, නුග සහ මුරුත යනාදී ශාක ප්‍රභේද පමණක් රෝපණය කර ඇති බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
    මෙම ශාක වෙත නොකඩවා ජලය සැපයීමට භුගත ස්වයංක්‍රීය ජල නල පද්ධතියක් ද ඉදි කර ඇත.
    මෙම නව කැළණි පාලම ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරිමට ඉවහල් වන නිසාත් කැළණි ගගේ සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරිම සදහාත් දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවදානය යොමු කරමින් විදුලි ආලෝකකරණය කර තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
    image_6d989c9ac4.jpg

    image_0a90bb4f79.jpg

    Golden Gate Kalyani - කල්‍යාණි රන් පිවිසුම

    English ව්ලින්නම් ලස්සනයි..:love: සිංහලෙන්නම් මොකක්ද වගේ හැබැයි:lol:

    Minage medical report aulakda?