“ඇත්තටම මම මගේ දූවගෙ මූණවත් දැකලා නෑ”

iboy

Member
Jul 25, 2017
267
47
0
හැටේ වත්ත
“ඇත්තටම මම මගේ දූවගෙ මූණවත් දැකලා නෑ”

සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගී වූ දියණිය ඇස් නොපෙනන සිය දෙමව්පියන් ගැන කිව්ව සංවේදී කතාව. “ඇත්තටම මම මගේ දූවගෙ මූණවත් දැකලා නෑ” සිරස මැදිරියම කඳුළු ගංගංගාවක් වෙයි මාධ්‍යවේදියාගේ පවා ඇස් කඳුලින් තෙත්වෙයි සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගී වූ දියණිය ඇස් නොපෙනන සිය දෙමව්පියන් ගැන කිව්ව සංවේදී කතාව ඇඟේ හිරිගඩු පිපෙනවා මේ වීඩියෝ එක බැලුවම

  • Like
Reactions: suicxde

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මාද්‍ය වේදියාගේ නම් කිඹුල් කදුළු ..ඕකුන් ඉතින් මාර්කටින් කප්පිත්තෝ මිනිස්සුන්ගේ කදුළු මාර්කට් කරන එක හෙන ගහන අපරාද
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    මාද්‍ය වේදියාගේ නම් කිඹුල් කදුළු ..ඕකුන් ඉතින් මාර්කටින් කප්පිත්තෝ මිනිස්සුන්ගේ කදුළු මාර්කට් කරන එක හෙන ගහන අපරාද

    සුපිරි කියමනක්.........
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආ මේක බල බල තමා මං කෑවෙ :yes: ඒ වෙලාවෙ අවු මිරිස් කරලක් හැපිල මටත් කඳුලු ආව :(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආ මේක බල බල තමා මං කෑවෙ :yes: ඒ වෙලාවෙ අවු මිරිස් කරලක් හැපිල මටත් කඳුලු ආව :(

    රතු මිරිස් කන්නේ නැතෙයි දැන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රතු මිරිස් කන්නේ නැතෙයි දැන්

    කරල් කන්නෑ ඒ වුනාට සම්බෝලයක් ලුණු මිරිසක් හදද්දි දානව බං නැතුව බෑනෙ :sorry: අනික දැන් ඉදිරියෙ රාල එලකිරි එන්නෙත් නෑනෙ :baffled: උට අහුවුනොත් නෙ විසුමක් නැත්තෙ :D
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මාද්‍ය වේදියාගේ නම් කිඹුල් කදුළු ..ඕකුන් ඉතින් මාර්කටින් කප්පිත්තෝ මිනිස්සුන්ගේ කදුළු මාර්කට් කරන එක හෙන ගහන අපරාද

    :yes::yes::yes::yes::yes:
     
    iboy

    Member
    Jul 25, 2017
    267
    47
    0
    හැටේ වත්ත
    මාද්‍ය වේදියාගේ නම් කිඹුල් කදුළු ..ඕකුන් ඉතින් මාර්කටින් කප්පිත්තෝ මිනිස්සුන්ගේ කදුළු මාර්කට් කරන එක හෙන ගහන අපරාද

    :yes::yes::yes: