“ඇයි එහෙම කරේ චන්ද්‍රිකා?” - Enkilum Chandrike

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    ඉතිං උඹ නොබල හිටපං.උන්ට ඒකෙන් පාඩුවක් නෑ.ඵක වගේ කියල උඹලට හිතෙන්නේ උඹල වගේ රැවුල් වවාගත්ත ගංජ ගහන නාසි බිල්ලො උන්ගෙ රටවල නැති නිසා වෙන්න අැති.🤣🤣
    රැවුල වැවෙන්නෙ නැති කොට මොඩල් වලට ඉතින් හිත හදාගන්නත් කතා තියෙන්න එපායනෙ.
     
    • Like
    Reactions: Reincarnator

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,610
    125,071
    113
    දෙහිවල
    Meka Uba mata kalinuth dunna. Meke subtitle witarai neda tiyenne? Film eka nane
    බන් ඔය තියෙන්නෙ "විඩියො පිටපත" කියලා

    මේ ඉන්න ඩයල් රගපාන ඒව බලද්දි අපිත් ඒව අස්සෙ ඉන්නව වගේ. හිතෙන්නෙම නෑ රගපෑමක් කියල. අනික කතාවල් එහෙම මාරම තාත්විකයි. ඔහොම තාත්වික කතා ආයෙ කරන්නෙ කොරියන් උන්. අවුල තියෙන්නෙ උන්ගෙ ලපටි මූණු එක්ක රගපෑම චොර
    ඒ ඉන්නෙ අපි බන්.. උන් රගපාන්නෙ නැහැ.. ඒ ස්වාබාවය
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    ඇයි එහෙම කෙලේ
    _85021580_85021579.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,823
    113
    මම හිතුවෙ උබ රනිල්ගෙ වැඩ පිලිවෙල ගැන පැහැදිලා, ඉස්සර ඉඳන්ම රනිල් බලේ හිටියනම් මේ රට අද කොච්චර දියුණුද කියල අවබෝධ කරගෙන, ඉස්සර පොට්ට වේසි එතුමගෙ අගමැතිකම නැති කරපු එකට බැනල දාපු ත්‍රෙඩ් එකක් කියල සතුටින් බලන්න ආව