“ඉසිවර“ Font Pack එක තියෙනවද?

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    “ඉසිවර“ Font Pack එක තියෙනවද?

    යාළුවනේ,
    මට “ඉසිවර“ Font Pack එක හරි ගුරුළුගෝමි Font එක හරි download link එකක් දෙනවද?
    එළකිරි වල දාල තියෙන පරණ link සේරම inactive.

    ලොකු උදව්වක්.
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    index.php
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    link
    පාස්වර්ඩ් එක webmycomputer.blogspot.com කියලා දෙන්න.
    Last edited by රිදිලා™; Yesterday at 11:51 PM.
    Reply With Quote

    යාළුවේ, ඔබේ සහයෝගයට අසීමිතව ස්තුතියි.

    මෙතන මා සොයන “ඉසිවර“ මෝස්තර වලට කිට්ටුවෙන් යන මෝස්තර තියෙනවා.
    නමුත් මා සොයන තත්ත්වයේ නෑ.

    කෙසේ වුවත් ඔබේ සහයෝගය අගය කරනවා.

    “ඉසිවර“ පැක් එක තියෙන වෙන කෙනෙක් නැද්ද මට උදව්වක් දෙන්න.