[FONT="]හැමදාම එළකිරියට එක එක [/FONT][FONT="]ත්‍රෙඩ්[/FONT][FONT="] දාපු මටත් හිතුනා යමක් ගැන කාට හරි දැනගන්න [/FONT][FONT="]ත්‍රෙඩ්[/FONT][FONT="] එකක් දැම්මොත් හොදයි කියලා[/FONT][FONT="]....[/FONT][FONT="]මාතෘකාව [/FONT][FONT="]කළු පෙට්‍ටිය නිසා හැමෝම බලන්න ඇති මොකක්ද මචං මේ[/FONT][FONT="]..... [/FONT][FONT="]කියාලා[/FONT][FONT="]....මේ [/FONT][FONT="]“[/FONT][FONT="]කළු පෙට්ටිය[/FONT][FONT="]” [/FONT]Open [FONT="]කරපු හැමදෙනාම පොඩ්ඩක් [/FONT][FONT="]හරි [/FONT][FONT="]මේක කියවයි කියලත් මම හිතනවා[/FONT][FONT="].... [/FONT][FONT="]බලන්න[/FONT][FONT="]“[/FONT][FONT="]කළු පෙට්ටිය[/FONT][FONT="]”[/FONT][FONT="]ගැන ඔයාලත් දන්නවද කියාලා[/FONT][FONT="].......[/FONT]
Comments [FONT="]දාලත් යන්න[/FONT][FONT="]..............[/FONT]
[FONT="] [/FONT][FONT="]ලෝකයේ පළමු ජෙට් එයාර් ගුවන් අනතුර [/FONT][FONT="]1953 [/FONT][FONT="]දී සිදුවු අතර එය සිදුවු අන්දම කියන්නට කිසිවකුත් ඉතිරිව සිටියේ නැත[/FONT][FONT="].[/FONT][FONT="]මේ ගැන විමර්ශණය කරමින් අයකු [/FONT][FONT="]1956 [/FONT][FONT="]දී සිය සියළු දැනුම එක් කොට කඩා වැටෙන ගුවන් යානයක ගුවන් නියමුවන්ගේත්[/FONT][FONT="],[/FONT][FONT="]ගුවන් යානයේත් බිහිසුණු අවසානයේ කතා තොරතුරු ඉබේම රැස් වන ගුවන් යානා තොරතුරු රෙකෝඩරය [/FONT][FONT="]([/FONT] FDR – Flight Data Recorder [FONT="]නැතිනම් [/FONT]CVR – Cock Pit Voice Recorder )[FONT="]කොහෝම කිවුවත් අපි දන්න නම[/FONT][FONT="]..... [/FONT][FONT="]“[/FONT][FONT="]කළු පෙට්ටිය[/FONT][FONT="]”[/FONT][FONT="] [/FONT][FONT="]නිම වන ලදි[/FONT][FONT="].[/FONT]
[FONT="][/FONT]
[FONT="]“[/FONT][FONT="]කළු පෙට්ටිය[/FONT][FONT="]” [/FONT][FONT="]කියා කියුවත් මෙය උපතින්ම තැඹිලි පාට කුඩා පෙටිටියකි[/FONT][FONT="].[/FONT][FONT="]මේ පෙටිටිය කෙතරම් ශක්තිමත් ද [/FONT][FONT="]දන්නවද?[/FONT]
[FONT="]කාලතුවක්කුවක දමා කොන්[/FONT][FONT="]ක්‍රී[/FONT][FONT="]ට් බිත්තියකට වෙඩි තැබුවත් කිසිදු හානියක් නැත[/FONT][FONT="]...[/FONT][FONT="]ඒ වගේම සෙන්ටිගේඩ් අංශක [/FONT][FONT="]1000 [/FONT][FONT="]ක උණුසුමක ගිනි ගන්නා තැනක එය තිබුනත්[/FONT][FONT="],[/FONT][FONT="]අඩි [/FONT][FONT="]20000 [/FONT][FONT="]ක් ගැඹුරු මුහුදු පතුලක මාස ගණනක් තිබුනත් මේ කළු පෙට්‍ටිය [/FONT][FONT="]ක්‍රියා [/FONT][FONT="]විරහිත කිරිමට නොහැක[/FONT][FONT="].[/FONT][FONT="]මේ තැඹිලි පාට කුඩා පෙටිටිය ගුවන් අනතුරකට පසු සොයා ගන්නා විට එය කළු පාට වෙන නිසා කවුරුත් ඒකට [/FONT][FONT="]“[/FONT][FONT="]කළු පෙට්ටිය[/FONT][FONT="]” [/FONT][FONT="]කියා කියයි[/FONT][FONT="].[/FONT]
[FONT="][/FONT]
[FONT="]මුල් කාලයේදී [/FONT][FONT="]“[/FONT][FONT="]කළු පෙට්ටියෙන්[/FONT][FONT="]” [/FONT][FONT="]ගුවන් නියමු කටහඩ[/FONT][FONT="], [/FONT][FONT="]අනතුර සිදුවද්දී ගුවන් යානය ගමන් කල උස සහ වේගය[/FONT][FONT="], [/FONT][FONT="]ගමන් කල වේගය[/FONT][FONT="], [/FONT][FONT="]ගමන් කල දිශාව හා රේඩියෝ සංවාද සියල්ල මේ තුල තිබු ටේප් වල රෙකෝඩ් වු[/FONT][FONT="]න[/FONT][FONT="]ත් දැන් ඒ සදහා පරිගණක හාඩ් ඩිස්ක් ආදිය යොදා ගනී[/FONT][FONT="].[/FONT]
[FONT="]
[/FONT]
[FONT="][/FONT]
[FONT="]ගුවන් අනතුරක් යනු ජිවිත විශාල ගණනාවකට මරු කැදවන බැවින් ගුවන් අනතුරක් තවත් එක් ගුවන් අනතුරක් කියා අත්හැර දමන්නක් නොවේ[/FONT][FONT="]. [/FONT][FONT="]එයට හේතු වු කරුණු දැන එමගින් තවත් ගුවන්අනතුරක් වලක්වන්නට මේ [/FONT][FONT="]“[/FONT][FONT="]කළු පෙට්ටිය[/FONT][FONT="]” [/FONT][FONT="]මනා වු සේවයක් ඉටු කරයි[/FONT][FONT="].[/FONT]
[FONT="]මේ මනා වු සේවයක් ඉටු කරන [/FONT][FONT="]“[/FONT][FONT="]කළු පෙට්ටිය[/FONT][FONT="]” [/FONT][FONT="]අවුර[/FONT][FONT="]ු[/FONT][FONT="]දු [/FONT][FONT="]3 [/FONT][FONT="]ක් වෙහෙස වී සාදනු ලැබුවේ නම් ඕස්ට්‍රෙලියානු සිඩ්නි විශ්ව විද[/FONT][FONT="]්‍යා[/FONT][FONT="]ලයෙන් ගගන යානා පිළිබඳ උපාධිය ලැබු[/FONT][FONT="] ඕස්ට්‍රේලියානු[/FONT][FONT="] ගගන යානා පරීයේෂණ ආයතනයේ විද[/FONT][FONT="]්‍යා[/FONT][FONT="]ඥයකු වු ඩේවිඩ් වොරන් විසිනි[/FONT][FONT="].[/FONT][FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔහු එය නිපදවුයේ ගුවන් ගමනක අවසානයේ සිදුවු දේ දැනගත හැකි නම් තවත් ගුවන් අනතුරකට තිත තැබිය හැකිය යන්න තේරුම් ගැනීමත් සමගය[/FONT][FONT="].[/FONT][FONT="]මේ සෑම [/FONT][FONT="]“[/FONT][FONT="]කළු පෙට්ටියකම[/FONT][FONT="]” [/FONT][FONT="]ඊටම පමණක් වෙන්වු වගන්තියක් ඇත[/FONT][FONT="].[/FONT]
[FONT="]එනම්[/FONT][FONT="], “[/FONT][FONT="]ගුවන් ගමන් විස්තර[/FONT][FONT="], [/FONT][FONT="]විවෘත නොකරන්න[/FONT][FONT="]” ([/FONT]Flight Recorder; Do not Open) [FONT="]යන්නයි[/FONT][FONT="].[/FONT]
[FONT="][/FONT] [FONT="]“[/FONT][FONT="]කළු පෙට්ටිය[/FONT][FONT="]” [/FONT][FONT="]සොයගන්නා ලද ඕස්ට්‍රෙලියානු විද[/FONT][FONT="]්‍යා[/FONT][FONT="]ඥ ඩේවිඩ් වොරන් පසුගිය ජුලි [/FONT][FONT="]19 (2010 [/FONT][FONT="]ජුලි [/FONT][FONT="]19 [/FONT][FONT="]වැනිදා[/FONT][FONT="])[/FONT][FONT="]අවුරුදු [/FONT][FONT="]85 [/FONT][FONT="]ක්ව සිටියදී අවසන් ගමන් ගිය අතර [/FONT][FONT="], [/FONT][FONT="]ඔහු මිහිදන් කල පෙට්ටියේ ඔහුගේ ඉටුකල සේවයට ගෞරවයක් වශයෙන් එක් වගන්තියක් ලියා තිබුණි[/FONT][FONT="].[/FONT]
[FONT="][/FONT]
Comments [FONT="]දාලත් යන්න[/FONT][FONT="]..............[/FONT]
[FONT="] [/FONT][FONT="]ලෝකයේ පළමු ජෙට් එයාර් ගුවන් අනතුර [/FONT][FONT="]1953 [/FONT][FONT="]දී සිදුවු අතර එය සිදුවු අන්දම කියන්නට කිසිවකුත් ඉතිරිව සිටියේ නැත[/FONT][FONT="].[/FONT][FONT="]මේ ගැන විමර්ශණය කරමින් අයකු [/FONT][FONT="]1956 [/FONT][FONT="]දී සිය සියළු දැනුම එක් කොට කඩා වැටෙන ගුවන් යානයක ගුවන් නියමුවන්ගේත්[/FONT][FONT="],[/FONT][FONT="]ගුවන් යානයේත් බිහිසුණු අවසානයේ කතා තොරතුරු ඉබේම රැස් වන ගුවන් යානා තොරතුරු රෙකෝඩරය [/FONT][FONT="]([/FONT] FDR – Flight Data Recorder [FONT="]නැතිනම් [/FONT]CVR – Cock Pit Voice Recorder )[FONT="]කොහෝම කිවුවත් අපි දන්න නම[/FONT][FONT="]..... [/FONT][FONT="]“[/FONT][FONT="]කළු පෙට්ටිය[/FONT][FONT="]”[/FONT][FONT="] [/FONT][FONT="]නිම වන ලදි[/FONT][FONT="].[/FONT]
[FONT="][/FONT]
[FONT="]“[/FONT][FONT="]කළු පෙට්ටිය[/FONT][FONT="]” [/FONT][FONT="]කියා කියුවත් මෙය උපතින්ම තැඹිලි පාට කුඩා පෙටිටියකි[/FONT][FONT="].[/FONT][FONT="]මේ පෙටිටිය කෙතරම් ශක්තිමත් ද [/FONT][FONT="]දන්නවද?[/FONT]
[FONT="]කාලතුවක්කුවක දමා කොන්[/FONT][FONT="]ක්‍රී[/FONT][FONT="]ට් බිත්තියකට වෙඩි තැබුවත් කිසිදු හානියක් නැත[/FONT][FONT="]...[/FONT][FONT="]ඒ වගේම සෙන්ටිගේඩ් අංශක [/FONT][FONT="]1000 [/FONT][FONT="]ක උණුසුමක ගිනි ගන්නා තැනක එය තිබුනත්[/FONT][FONT="],[/FONT][FONT="]අඩි [/FONT][FONT="]20000 [/FONT][FONT="]ක් ගැඹුරු මුහුදු පතුලක මාස ගණනක් තිබුනත් මේ කළු පෙට්‍ටිය [/FONT][FONT="]ක්‍රියා [/FONT][FONT="]විරහිත කිරිමට නොහැක[/FONT][FONT="].[/FONT][FONT="]මේ තැඹිලි පාට කුඩා පෙටිටිය ගුවන් අනතුරකට පසු සොයා ගන්නා විට එය කළු පාට වෙන නිසා කවුරුත් ඒකට [/FONT][FONT="]“[/FONT][FONT="]කළු පෙට්ටිය[/FONT][FONT="]” [/FONT][FONT="]කියා කියයි[/FONT][FONT="].[/FONT]
[FONT="][/FONT]
[FONT="]මුල් කාලයේදී [/FONT][FONT="]“[/FONT][FONT="]කළු පෙට්ටියෙන්[/FONT][FONT="]” [/FONT][FONT="]ගුවන් නියමු කටහඩ[/FONT][FONT="], [/FONT][FONT="]අනතුර සිදුවද්දී ගුවන් යානය ගමන් කල උස සහ වේගය[/FONT][FONT="], [/FONT][FONT="]ගමන් කල වේගය[/FONT][FONT="], [/FONT][FONT="]ගමන් කල දිශාව හා රේඩියෝ සංවාද සියල්ල මේ තුල තිබු ටේප් වල රෙකෝඩ් වු[/FONT][FONT="]න[/FONT][FONT="]ත් දැන් ඒ සදහා පරිගණක හාඩ් ඩිස්ක් ආදිය යොදා ගනී[/FONT][FONT="].[/FONT]
[FONT="]
[/FONT]
[FONT="][/FONT]
[FONT="]ගුවන් අනතුරක් යනු ජිවිත විශාල ගණනාවකට මරු කැදවන බැවින් ගුවන් අනතුරක් තවත් එක් ගුවන් අනතුරක් කියා අත්හැර දමන්නක් නොවේ[/FONT][FONT="]. [/FONT][FONT="]එයට හේතු වු කරුණු දැන එමගින් තවත් ගුවන්අනතුරක් වලක්වන්නට මේ [/FONT][FONT="]“[/FONT][FONT="]කළු පෙට්ටිය[/FONT][FONT="]” [/FONT][FONT="]මනා වු සේවයක් ඉටු කරයි[/FONT][FONT="].[/FONT]
[FONT="]මේ මනා වු සේවයක් ඉටු කරන [/FONT][FONT="]“[/FONT][FONT="]කළු පෙට්ටිය[/FONT][FONT="]” [/FONT][FONT="]අවුර[/FONT][FONT="]ු[/FONT][FONT="]දු [/FONT][FONT="]3 [/FONT][FONT="]ක් වෙහෙස වී සාදනු ලැබුවේ නම් ඕස්ට්‍රෙලියානු සිඩ්නි විශ්ව විද[/FONT][FONT="]්‍යා[/FONT][FONT="]ලයෙන් ගගන යානා පිළිබඳ උපාධිය ලැබු[/FONT][FONT="] ඕස්ට්‍රේලියානු[/FONT][FONT="] ගගන යානා පරීයේෂණ ආයතනයේ විද[/FONT][FONT="]්‍යා[/FONT][FONT="]ඥයකු වු ඩේවිඩ් වොරන් විසිනි[/FONT][FONT="].[/FONT][FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔහු එය නිපදවුයේ ගුවන් ගමනක අවසානයේ සිදුවු දේ දැනගත හැකි නම් තවත් ගුවන් අනතුරකට තිත තැබිය හැකිය යන්න තේරුම් ගැනීමත් සමගය[/FONT][FONT="].[/FONT][FONT="]මේ සෑම [/FONT][FONT="]“[/FONT][FONT="]කළු පෙට්ටියකම[/FONT][FONT="]” [/FONT][FONT="]ඊටම පමණක් වෙන්වු වගන්තියක් ඇත[/FONT][FONT="].[/FONT]
[FONT="]එනම්[/FONT][FONT="], “[/FONT][FONT="]ගුවන් ගමන් විස්තර[/FONT][FONT="], [/FONT][FONT="]විවෘත නොකරන්න[/FONT][FONT="]” ([/FONT]Flight Recorder; Do not Open) [FONT="]යන්නයි[/FONT][FONT="].[/FONT]
[FONT="][/FONT]
[FONT="]එනම්[/FONT][FONT="], ([/FONT]Flight Recorder[FONT="] [/FONT]Inventor ; Do not Open) [FONT="]යන්නයි[/FONT][FONT="].[/FONT]
[FONT="][/FONT]