“කුඹියෝ” vs “ගිණි අවි සහ ගිණි කෙළි”
මේ දවස්වල විකාශනය වෙන “කුඹියෝ” ටෙලිනාට්‍ය කොටස් ටික බැලුවම මට හිතුනේ ඔච්චර පුම්බන්න තරම් දෙයක් ඒකෙ නෑ කියලයි. අවශ්‍ය තරමටත් වඩා කුඹියව අලියෙක් කරලා පෙන්නන්න මුද්‍රිත , විද්‍යුත් සහ සයිබර් මාධ්‍ය යොදාගෙන තියෙනවා.දෙරණ නාලිකාවේ විකාශය වුණු “ගිණි අවි සහ ගිණි කෙළි” එකත් එක්ක බැලුවම “කුඹියෝ” ළඟින්වත් තියන්න බෑ කියල මට හිතෙන්නේ.”ගිණි අවි සහ ගිණී කෙළි” එකට ඔයතරම් උන්මාදයක් ලැබුණේ නැත්තේ අධික marketting එකක් නැති නිසා වෙන්න ඕනේ.
කුඹියෝ ජෙහාන් වගේ “ගේම්” කාරයෝ 7-8 දෙනෙක් ගිණි අවි සහ ගිණි කෙළි එකේ හිටියා.තුන්මුල්ලේ පද්මේ,කොටියගොඩ සුනිල් ,අමරසිංහ පරම්පරාව හොඳම උදාහරණ.
කට්ටිය මොකද හිතන්නේ ?