“කුඹියෝ” vs “ගිණි අවි සහ ගිණි කෙළි”

කුඹියෝ vs ගිණි අවි &#3

  • කුඹියෝ

    Votes: 22 75.9%
  • ගිණි අවි සහ ගිණි කෙළි

    Votes: 7 24.1%

  • Total voters
    29

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    “කුඹියෝ” vs “ගිණි අවි සහ ගිණි කෙළි”

    මේ දවස්වල විකාශනය වෙන “කුඹියෝ” ටෙලිනාට්‍ය කොටස් ටික බැලුවම මට හිතුනේ ඔච්චර පුම්බන්න තරම් දෙයක් ඒකෙ නෑ කියලයි. අවශ්‍ය තරමටත් වඩා කුඹියව අලියෙක් කරලා පෙන්නන්න මුද්‍රිත , විද්‍යුත් සහ සයිබර් මාධ්‍ය යොදාගෙන තියෙනවා.දෙරණ නාලිකාවේ විකාශය වුණු “ගිණි අවි සහ ගිණි කෙළි” එකත් එක්ක බැලුවම “කුඹියෝ” ළඟින්වත් තියන්න බෑ කියල මට හිතෙන්නේ.”ගිණි අවි සහ ගිණී කෙළි” එකට ඔයතරම් උන්මාදයක් ලැබුණේ නැත්තේ අධික marketting එකක් නැති නිසා වෙන්න ඕනේ.

    කුඹියෝ ජෙහාන් වගේ “ගේම්” කාරයෝ 7-8 දෙනෙක් ගිණි අවි සහ ගිණි කෙළි එකේ හිටියා.තුන්මුල්ලේ පද්මේ,කොටියගොඩ සුනිල් ,අමරසිංහ පරම්පරාව හොඳම උදාහරණ.

    කට්ටිය මොකද හිතන්නේ ?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කූඹියෝ බලලත් නෑ ගිණි අවි සහ ගිණි කෙලි ෆිල්ම් එක ඇරුනම TV Series එක බලලත් නෑ. ඒ හින්දා මුකුත් හිතන්න විදිහක් නෑ බං :D
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,011
    113
    මේ දවස්වල විකාශනය වෙන “කුඹියෝ” ටෙලිනාට්‍ය කොටස් ටික බැලුවම මට හිතුනේ ඔච්චර පුම්බන්න තරම් දෙයක් ඒකෙ නෑ කියලයි. අවශ්‍ය තරමටත් වඩා කුඹියව අලියෙක් කරලා පෙන්නන්න මුද්‍රිත , විද්‍යුත් සහ සයිබර් මාධ්‍ය යොදාගෙන තියෙනවා.දෙරණ නාලිකාවේ විකාශය වුණු “ගිණි අවි සහ ගිණි කෙළි” එකත් එක්ක බැලුවම “කුඹියෝ” ළඟින්වත් තියන්න බෑ කියල මට හිතෙන්නේ.”ගිණි අවි සහ ගිණී කෙළි” එකට ඔයතරම් උන්මාදයක් ලැබුණේ නැත්තේ අධික marketting එකක් නැති නිසා වෙන්න ඕනේ.

    කුඹියෝ ජෙහාන් වගේ “ගේම්” කාරයෝ 7-8 දෙනෙක් ගිණි අවි සහ ගිණි කෙළි එකේ හිටියා.තුන්මුල්ලේ පද්මේ,කොටියගොඩ සුනිල් ,අමරසිංහ පරම්පරාව හොඳම උදාහරණ.

    කට්ටිය මොකද හිතන්නේ ?

    ඇත්ත. ගිණි අවි සහ ගිණි කෙළි පට්ට කතාව. හැබැයි පද්මේ, ඇල්බට් අයියා සුන්නා ගුණේ වගේ කට්ටිය මැරනට පස්සේ කතාව චොර උනා. හැබැයි කූඹියෝ කියන්නේ වෙනම ආතල් එකක් බං. ගිනි අවි සහ ගිණිකෙලි එකේ ගේම් දුන්නේ මුහුනට මුහුන. හැබැයි කූඹියෝ එකේ ගේම් දෙන්නේ ඔලුවෙන්. කූඹියෝ හැම දාම පෙන්නුවනම් අනිත් ටෙලි කාරයොත් චොර නාට්‍ය නැතිව හොඳ ඒවා හදන්න උන්නදු වෙයි.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට
    ඇත්ත. ගිණි අවි සහ ගිණි කෙළි පට්ට කතාව. හැබැයි පද්මේ, ඇල්බට් අයියා සුන්නා ගුණේ වගේ කට්ටිය මැරනට පස්සේ කතාව චොර උනා. හැබැයි කූඹියෝ කියන්නේ වෙනම ආතල් එකක් බං. ගිනි අවි සහ ගිණිකෙලි එකේ ගේම් දුන්නේ මුහුනට මුහුන. හැබැයි කූඹියෝ එකේ ගේම් දෙන්නේ ඔලුවෙන්. කූඹියෝ හැම දාම පෙන්නුවනම් අනිත් ටෙලි කාරයොත් චොර නාට්‍ය නැතිව හොඳ ඒවා හදන්න උන්නදු වෙයි.

    :cool::cool::cool::cool:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ගිණි අවි සහ ගිණි කෙළි ගිය කාලෙත් facebook, youtube , උබ කියනවා වගෙ මුද්‍රිත , විද්‍යුත් සහ සයිබර් මාධ්‍ය තිබ්බනෙ බන්.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ගිණි අවි සහ ගිණි කෙළි ගිය කාලෙත් facebook, youtube , උබ කියනවා වගෙ මුද්‍රිත , විද්‍යුත් සහ සයිබර් මාධ්‍ය තිබ්බනෙ බන්.

    ඔව් තිබුණා මචං.ඒත් මේ තරම් ලොකුවට ඒක market කලේ නෑ නේද ?
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඇත්ත. ගිණි අවි සහ ගිණි කෙළි පට්ට කතාව. හැබැයි පද්මේ, ඇල්බට් අයියා සුන්නා ගුණේ වගේ කට්ටිය මැරනට පස්සේ කතාව චොර උනා. හැබැයි කූඹියෝ කියන්නේ වෙනම ආතල් එකක් බං. ගිනි අවි සහ ගිණිකෙලි එකේ ගේම් දුන්නේ මුහුනට මුහුන. හැබැයි කූඹියෝ එකේ ගේම් දෙන්නේ ඔලුවෙන්. කූඹියෝ හැම දාම පෙන්නුවනම් අනිත් ටෙලි කාරයොත් චොර නාට්‍ය නැතිව හොඳ ඒවා හදන්න උන්නදු වෙයි.

    ගිණි අවි සහ ගිණි කෙළි එකේ ඇල්බට් අය්යා තමා Master Mind .කුඹියෝ එකේ ජෙහාන්.දෙකම සාර්ථක නිර්මාණ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,011
    113

    ගිණි අවි සහ ගිණි කෙළි එකේ ඇල්බට් අය්යා තමා Master Mind .කුඹියෝ එකේ ජෙහාන්.දෙකම සාර්ථක නිර්මාණ.

    ගිණි අවි සහ ගිණිකෙලි ගියේ රෑ 9.30ට. එකත් හේතුවක් ඒක ජනතාව අතරට නොයන්න. ගිනි කෙලියට එළකිරියෙන් නම් ඒ දවස් වල පබ්ලිසිටිය වැටනා. ඒත FB එකේ වැඩිය කවුරුත් කතා කරේ නෑ
     
    ඔව් මචං එකඟයි