“කොටි සිරස” “බොදු සිරස” වූ වගයි෴ | “Koti-Sirasa” becomes “Bodu Sirasa”

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    sirasa-1.jpg


    අරන්තලාවේ හාමුදුරුවරු මරපු කොටි කරුණා, දේශප්‍රේමී කරුණා වුන එක ගැන උඹේ පු**** රත් වෙන්නේ නැද්ද?

    අපේ හමුදාවෙ කොල්ලො මැරිච්ච හැම වෙඩි උණ්ඩයක්ම, හැම බෝම්බයක්ම ගන්න සල්ලි හොයලා දීපු, ඒවාට ඩීල් දාපු කේ.පී රාජ අනුහසින් සැපෙන් සිටීම ගැන උඹේ පූ***** රත්වෙන්නේ නැද්ද?

    නිකන් පල ගොනෝ....මහින්ද අගමැතිකාලේ, අරලියගහ මන්දිරේ පෝය බණ දේශණාව විකාශය කරන්න ITN රූපවාහිනී බෑ කියද්දි සිරස තමයි මහින්දට ඒ පබ්ලිසිටි එක අරන් දුන්නේ.

    කළගුණ නොදත් නරි.
    :angry:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නිගරුවක් වන්නේ magic පෙන්වනවා කියා ආගම business එකක් කරගත් අධමයන්ටයි :)

    අරලිය ගහ මන්දිරේ විස්කි බොන්න දෙන එක කමක් නෑ, වරදක් නෑ කියලා කියපු පුරාවිද්‍යා චක්කරවර්තී හෙලෙ උරුම මන්ට්‍රී හාමුදුරුවොත් ඔය කියැව්වා වගේ බුද්ධ බිස්නස් කාරයෙකු නොවෙද?

    කුඩු විකුණන ගමන් බණ අහන ආචාරිය මන්ත්‍රීතුමා මොකෙක්ද?

    උන් ඔක්කොම ඉන්නේ සිරසට කොටි කියන ආන්ඩුවේ නේද?

    එතකොට ආන්ඩුව බුද්ධාගම විකුණගෙන කන පලමු ආයතනය නොවෙද?
    :)
     

    sltcdma

    Well-known member
  • Jan 16, 2008
    1,454
    80
    48
    අවි දරන්නෝ අවියෙන් නැසෙති
    ත‍්‍රස්ත‍්‍රවාදයට අනුබල දෙන්නෝ ත‍්‍රස්ත‍්‍රවාදයෙන්ම නැසෙති
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    අරලිය ගහ මන්දිරේ විස්කි බොන්න දෙන එක කමක් නෑ, වරදක් නෑ කියලා කියපු පුරාවිද්‍යා චක්කරවර්තී හෙලෙ උරුම මන්ට්‍රී හාමුදුරුවොත් ඔය කියැව්වා වගේ බුද්ධ බිස්නස් කාරයෙකු නොවෙද?

    කුඩු විකුණන ගමන් බණ අහන ආචාරිය මන්ත්‍රීතුමා මොකෙක්ද?

    උන් ඔක්කොම ඉන්නේ සිරසට කොටි කියන ආන්ඩුවේ නේද?

    එතකොට ආන්ඩුව බුද්ධාගම විකුණගෙන කන පලමු ආයතනය නොවෙද?
    :)

    aniwaryen machan,oka anduwata redi natuwa kade yana un terum gan ne kawadawat
     

    DedunuVideo

    Member
    Oct 3, 2008
    1,586
    33
    0
    "එක්කෝ කිරිබත්ගොඩ ඤාණානන්ද සැඟවුණු ‘කොටි ඒජන්තයකු’ විය යුතුය."

    pako hamuduruwo kenekuta katha karanna iganaganin ulamo :growl::growl::growl:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඉහත ලිපිය ලියපු කෙනා හරි එක මෙතන දාපු කෙනගෙන් අහන්නෙ....... මේ පහල ලිපියත් කියවන්න.......හැබයි ඉහත ලිපිය ලියපු මනසිකත්වයෙන්ම කියවන්න.....කියවල කියන්න ගොඨත් කොටි එජන්ත කෙනෙක්ද ???


    උතුරු-නැගෙනහිර යලි ගොඩනැගීමට සහාය දෙන බව කී කේපී ට රජයේ සමාව
    -වවුනියාවේ අවතැන් කඳවුරු බලන්නත් ගිහින්

    (ලංකා ඊ නිව්ස් 2010 ජුනි 20, ප.ව.6.05) එල්ටීටීඊ සංවිධානයේ හිටපු ප්‍රධාන අවි ජාවාරම් කරු වූ කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් යුද්ධයෙන් විනාශ වී ඇති උතුරු නැගෙනහිර ප්‍රදේශ නැවත ගොඩනැංවීම සඳහා හා පුනරුත්ථාපනය සඳහා සහාය ලබාදෙන බව ප්‍රකාශ කළ බව රජයේ සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් අද (20) වාර්තා කර තිබේ.

    එම පුවත්පත් වාර්තාව වැඩිදුරටත් පවසන්නේ කැනඩාව, ස්විට්සර්ලන්තය, ජර්මනිය, බි්‍රතාන්‍ය, ප්‍රංශය හා ඕස්ටේ්‍රලියාවෙන් පැමිණි දෙමළ බුද්ධිමතුන් 9 දෙනකු හා කුමරන් පද්මනාදන් ආරක‍ෂක ලේකම් ගෝඨාභය රාජපක‍ෂ මහතා හා විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් මහතා හමුවී ශ්‍රී ලංකා රජයේ සාමය ගොඩනැගීමේ කි්‍රයාවලිය පිළිබඳව සාකච්ඡා කළ බවයි.

    දෙමළ බුද්ධිමතුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ආරක‍ෂක ලේකම් හා විදේශ ඇමැතිවරයා හමුවීමට විශේෂ මෙහෙයක් කර ඇති කේ.පී. එම රජයේ පුවත්පතට පවසා ඇත්තේ හිටපු ප්‍රබල එල්ටීටීඊ හිතවාදීන් ලංකාවේ තත්ත්වය දැන් හොඳින් තේරුම් ගෙන තිඛෙන බවයි.

    මේ හේතුව නිසා උතුරු නැගෙනහිර සංවර්ධනය හා පුනරුත්ථාපනය වෙනුවෙන් විදේශගත දෙමළ ජනයා එක්වී zඋතුරු-නැගෙනහිර සංවර්ධන වැඩසටහනZ නම් රාජ්‍ය නොවන සංවිධානයක් ගොඩනගා ඇති බව කුමරන් පද්මනාදන් තවදුරටත් පවසා තිබේ. මේ රාජ්‍ය නොවන සංවිධානය හරහා උතුරු නැගෙනහිර සංවර්ධනයට අවශ්‍ය අරමුදල් හා සියලූ සහයන් ලබා දීමට නියමිතය.
    දැනට රජය විසින් රඳවාගෙන සිටිනවා යැයි පැවසූ එල්ටීටීඊයේ ප්‍රධාන අවි ජාවාරම්කරු වූ කේ.පී. තවදුරටත් පුවත්පතට පවසා ඇත්තේ සංවිධානයට අයත්ව තිඛෙන ඩොලර් මිලියන ගණනක වත්කම් පාලනය කරන එල්ටීටීඊ හිතවාදීන් උතුරු-නැගෙනහිර සිදුකෙරෙන පුනරුත්ථාපන හා නැවත ගොඩනැගීම් කටයුතු සඳහා මුදල් ලබාදීමට සූදානමින් සිටින බවයි.

    එම සාකච්ඡාවේදී දෙමළ ජාතික සන්ධානය රජය හා එක්වී කටයුතු කරන්නට ගෙන ඇති තීරණයට ද ඔහු සිය සතුට පළ කර ඇති අතර සාමය ගොඩනැගීමට නම් සියලූ වෙනස්කම් අත්හැරදමා එක්වී කටයුතු කළ යුතු බවද පවසා තිබේ.

    මේ අතර සතිඅන්ත ජාතික සිංහල පුවත්පතක් වාර්තා කර තිබුණේ වව්නියාවේ පිහිටි දෙමළ අනාථ කඳවුරු නැරඹීමට කුමරන් පද්මනාදන් හෙවත් කේපී පසුගිය සතියේ කටයුතු කළ බවයි.

    2009 මැයි මස 18 වන දින ශ්‍රී ලංකා හමුදා විසින් ප්‍රභාකරන් මරා දැමුණු පසු කේ.පී එල්ටීටීඊයේ නව නායකයා ලෙස පත්වූ බව ඔහුම නිවේදනය කළ නමුත් බොහෝ රටවල සිටි එල්ටීටීඊ හිතවාදීන් කේ.පී. නව නායකයා ලෙස පිළිගැනීම ප්‍රතිෙක‍ෂ්ප කර සිටියේය.

    මේ අතර 2009 අගෝස්තු මස 05 වැනිදා කේ.පී අත්අඩංගුවට ගෙන 07 වැනිදා ශ්‍රී ලංකාවට රැගෙන ආ බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කළ මුත් මැලේසියානු හා තායිලන්ත බලධාරීන් එවන් අත්අඩංගුවට ගැනීමක් පිළිබඳ පළවූ වාර්තා ප්‍රතිෙක‍ෂ්ප කළහ.

    අත්අඩංගුවට පත් බව රජය පැවසූ කේ.පී. හට කොළඹ විසුම්පායේ සියලූ පහසුකම් සහිතව නවාතැන් පහසුකම් සපයා ඇතැයි විපක‍ෂය බොහෝ අවස්ථාවන් හිදී චෝදනා කළ අතර රජය සැම විටම එම චෝදනා ප්‍රතිෙක‍ෂ්ප කර සිටියේය.

    වරක් ආරක‍ෂක ලේකම්වරයා පවසා තිබුණේ කේ.පී. ව නලවන්නට තමන්ට අවශ්‍ය නැති බවත් එසේ ඔහුව නලවන්නට තම නිවසේ තොටිල්ලක්ද නැති බවත්ය.

    මේ අතර බොහෝ විට රජයේ පාර්ශයෙන් කේ.පී. පිළිබඳව විමසූ විට ප්‍රකාශ කර තිබුණේ රාජ්‍ය බුද්ධි අංශ තවමත් ඔහු පිළිබඳව පරීක‍ෂා කරමින් සිටින නිසා නීතිය ඉදිරියට පැමිණවීම ප්‍රමාද වන බවයි.

    ජාතික ආරක‍ෂාව පිළිබඳ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වරක් රූපවාහිනි සාකච්ඡාවකදී පවසා තිබුණේ ජනාධිපතිවරයා විසින් කේ.පී. හට සමාව දුන්නත් ඒ පිළිබඳව තමා පුදුම නොවන බවයි.

    කුමාරන් පද්මනාදන් හෙවත් කේ.පී හට නැව් 18 ක් ඇති බවත් ඩොලර් මිලියන 500 කට අධික වටිනාකමින් යුත් එල්ටීටීඊය සතු මුදල් හා දේපළ ඔහු සතුව ඇති බව මුදලදී රජය ප්‍රකාශ කළ නමුත් ඔහු සතුව තිබුණා යැයි කියන බැංකු ගිණුම් හා දෙපළ වල විස්තර හෙළි කරන්නට රජය මෙතෙක් කටයුතු කර නැත.


    Source - http://www.lankaenews.com/Sinhala/news.php?id=13801
     

    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    සිරස ඔච්චරම කොටි supportersල නං ඇයි මහරජතුමා නිකන් බලන් ඉන්නේ. ඒ කියන්නේ මහරජතුමාට වැඩ මහරාජා වැඩ කාරය කියන එක නෙමෙයිද? අච්චර චන්ඩිය ප්‍රභාකරන්ට game එක දෙන්න පුළුවන්නන් මහරාජා මහ කජ්ජක්ද ? KP පිටරටදීඅල්ලලා මෙහෙට ගෙන්න පුළුවන් ආණ්ඩුව ඔච්චර කොටි supporterට මොකුත් කරගන්න බැරුව අසරණ වෙලා ඉන්න හැටි දැක්කම දුකත් හිතෙනවා.

    ඔව් මේ වගේ ඒවා හොඳයි මේ කාලෙට. කට්ටියගේ ජාති ආලේ අවුස්සලා සද්ද නැතුව බඩු වල ගණන් එහෙම වැඩි කරගන්න පුළුවන්නේ. මේ වගේ හරක් ඉන්න කල් හොඳයි ඉතින්.

    අනිත් එක, මේ පාර සිරීපාදේ යනකොට 3න් දෙනෙක් සීත ගඟුලේ ගිලිලා මැරිලා තිබ්බ. නරකද සමන් දෙයින්ටත් ටිකක් බැන්නානං. අගක් මුලක් නෑ. ඔහේ බනින්නන් වාලේ බනිනවා. සමහර විට දේශපාලන රැස්වීම් වලට සෙනග අඩු හින්ද කට්ටියට සෑහෙන්ඩ අමාරු ඇති වෙන වෙන ඒවාට සෙනග යනවා දැක්කම. මේ වගේම ගොන් post එකක් තිබ්බ වෙන site එකක. ඒක කවියක් හැබැයි.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඉහත ලිපිය ලියපු කෙනා හරි එක මෙතන දාපු කෙනගෙන් අහන්නෙ....... මේ පහල ලිපියත් කියවන්න.......හැබයි ඉහත ලිපිය ලියපු මනසිකත්වයෙන්ම කියවන්න.....කියවල කියන්න ගොඨත් කොටි එජන්ත කෙනෙක්ද ???

    කොටියා ද නැද්ද කියලා තීරණය වෙන්නේ ඇත්තටම කොටියාට වැඩකරාද/කරනවද නැද්ද කියන එක අනුව නෙමෙයිනෙ.

    යුද්ධෙ අන්තිම කාලෙ, වෙඩිකාල මැරෙන්නේ නැතුව් යටත්වෙලා ජනාධිපතිවරනෙදි ෆොන්සේකට විරුද්ධව, මහින්දට සපෝට් එකට ප්‍රභාකරන් කතාකලා නම් අද ප්‍රභාකරනුත් SLFP එකේ උප-සභාපති කෙනෙක් හා ආන්ඩුවේ ඇමති කෙනෙක්.:P:P

    ආන්ඩුවට සපෝට්නම් ප්‍රභාකරණ් වුනත් දේශප්‍රේමියෙක් කරලා ගනියි නාවලා හෙම.:lol:

     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    කොටියා ද නැද්ද කියලා තීරණය වෙන්නේ ඇත්තටම කොටියාට වැඩකරාද/කරනවද නැද්ද කියන එක අනුව නෙමෙයිනෙ.

    යුද්ධෙ අන්තිම කාලෙ, වෙඩිකාල මැරෙන්නේ නැතුව් යටත්වෙලා ජනාධිපතිවරනෙදි ෆොන්සේකට විරුද්ධව, මහින්දට සපෝට් එකට ප්‍රභාකරන් කතාකලා නම් අද ප්‍රභාකරනුත් SLFP එකේ උප-සභාපති කෙනෙක් හා ආන්ඩුවේ ඇමති කෙනෙක්.:P:P

    ආන්ඩුවට සපෝට්නම් ප්‍රභාකරණ් වුනත් දේශප්‍රේමියෙක් කරලා ගනියි නාවලා හෙම.:lol:


    මේක මරු තියරි එකක් හාමුදුරුවො සිරස එක්ක වැඩ සටහනක් කරනකොට හාමුදුරුවො නරක පැත්තට ගිහින්......නමුත් අණ්ඩුව කේපීට සාමව දෙනකොට කේපී සියලු වැරදි හදාගෙන හොද වෙල...... අනෙ මන්ද මේ විහිලු.......

    මතකද යුද්දෙ ඉවර උනාම යුද්දයේ මධ‍ය් ආවරනයට කල කැපවීම වෙනුවෙන් ක්‍රිකට් ලංකවෙ විකාශන අයිතිය රජයෙ මධ‍ය් වලට විතරයි කියල් නිතියකුත් දැම්ම......එත් දැන් ආසියනු කුසලනය සිරස විකශනය කරන්නෙ ලංකවට නෙමෙ වෙන්න ඇති....නැත්තම් ආණ්ඩුවත් කොටින්ගෙ එජන්ත කෙනෙක් වෙලා......