මේක තමයි මම අද දවසට එළකිරියේ අහපු ගොන්ම කථාව,
අනෙ බන් පැනමා ඇල දැකල නැ එත් අපි පොඩි කාලෙ ඉදන් ඔලුවෙ චිත්ත්‍රයක් තියෙනව මේ වගෙ වෙන්ඩ අති කියල අනික අපි එක ගැන කියවල තියෙනව.
මට තියෙන ප්‍රස්නෙ අපි ඉපදෙදි තිබ්බ පැනමා ඇලයි ඉයෙ පෙරේද ආපු ෆිල්ම් එකයි සමන වෙන්නෙ කොහොමද කියල.උබ මොන තර්කයක් උඩද ඉන්නෙ,?? උබට සරල බුද්දිය නැනෙ.


පැනමා ඇලේ දිග පලල වෙනස් වෙන්නෙ නැනෙ.ඒත් කිසි දවසක නොදැක්ක,කිසි දවසක නොකියවු ෆිල්ම් එකෙ දිග පල්ල වෙන්ස් වෙන්නෙ නද්ද? රණවිරුවන්නෙ ගුන වයල තියෙනවනම් තහනම් කරන්නෙ මොලේ හොද නැති කමටද? ප්‍රන්ස කරයො ඔකම තොර ගත්තෙ මොකද "ගාමිනි" පෙන්නන්ඩ තිබ්බනෙ.
නිකන් පලයන් බන් යන්ඩ ගොන් කතා නොකිය.පොර ටොක් නම් දෙනව සමන කරන්නෙ පනමා ඇලයි ෆිල්ම් එකකුයි මොන හරක්ද මන්ද 


ප්‍රන්ස කරයො ඔකම තොර ගත්තෙ මොකද "ගාමිනි" පෙන්නන්ඩ තිබ්බනෙ.
[/B][/SIZE][/COLOR]
ඔබ වගේම මේ Film Festival එක සංවිධානය කරපු ප්‍රංශ ජාතිකයෝ Film Festival ගැන නොදන්නා හැඩයි.
සමාජ අත්දැකීම් නැති පරිගණකය ඉස්සරහ ඉන්න Posts: 7,575 කට දේශප්‍රේමී කාලය කෑ දැමු ඔබ දන්නේ නැති වුනත් !
ප්‍රංශ ජාතිකයෝ දැන ගන්න ඕන වෙන රටකට ගිහිල්ලා French Film Festival එකක් පෙන්නද්දී ඒ රටේ ෆිල්ම් වගේම අදාල උළෙල සංවිධානය කරන රටේ කලාත්මක Film එකක් පෙන්වන්න.
ඒ නිසා ඔවුන්ට පෙන්වන්න වෙන්නේ කලාත්මක Film එකක් මිසක් එහෙම නැත්නම් Organic Film ගණයේ සාමාන්‍ය මට්ටමේ හරි හොද සිනමා භාවිතයක් ඇති Film එකක් මිසක්
සමාජ අත්දැකීම් නැති පරිගණකය ඉස්සරහ ඉන්න ඔබ වගේ අය කියන "රම්බෝ" වැනි, "ගාමිණී"
වැනි Industry Film නෙමේ
ඇමරිකාව ඇවිල්ල USA Film Festival පෙන්නුවත් ඒ අය "රම්බෝ" වැනි Industry Film වැනි වාණිජ ෆිල්ම් පෙන්වන්නේ නැහැ. අපි කවදාකවත් දැකලා නැති කලාත්මක Film තමයි නොමිලේ මේ
වගේ Film Festival වල පෙන්වන්නේ
මේ නිසා තමයි අපේ රටේ හදුන කාලාත්මක ෆිල්ම් වුනු
"පුරහද කළුවර" "සැමීගේ කතාව" ජගත් චමිලට, ජෝ අබේවික්‍රම යන නළුවන්ට සම්මාන ලැබුනේ පිටරට සම්මාන ලබා දෙන Film Festival වලදී
එහෙම නැතුව ජෝ අබේවික්‍රම රගපාපු "සොල්දාදු උන්නැහේ" වගේ සාමාන්‍ය ගණයේ Industry Film වලට
එහෙම නැතුව ..
ඇග පුම්බා ගෙන ඉන්න හරි
ගොන් විහිලු කරන,
එක තුවක්කුවෙන් හැම එකාවම මරණ erozanගේ "රම්බෝට" නෙමේ
මිස්ලා සතුටින් සින්දු කියන, අන්ගම් වැඩ පෙන්වන, ජෙනරාල්ලට සෙබලු විහිලු කරන erozanගේ "ගාමිණි" ට නෙමේ
ඉතින් උන් හොයලා බලන්න ඇති එහෙම Film මේ රටේ තියෙනවද කියලා එහෙම බැලුවහම
ප්‍රංශයේදීම 2011 දී සම්මාන දිනපු ඒ ගැන මේ රටේ 2011 දි
"සරසවි" කියන සිනමාව ගැන එකම පත්තරේ article තියන..රටේ
ජාතික රූපවාහිනියෙ ඒ සම්මානෙ ගැන news දාපු film එකක් ඒ අය තෝරාගත්තා
උන් පත්තර TV බලලා නැහැ නමුත් මෙහෙම ෆිල්ම් එකක් රටක හැදුවහම ඒ මොහොතේ ඕන ඒක ගැන විරුද්ධ වෙන්න. ඒක නිසා උන් හිතන්න ඇති මේකේ හමුදාවේ කෙනෙක් තමන්ගේ පෙම්වතිය සමග තාප්පයක් ළග ලිංගිකව එකතු වුනාට තියෙන දර්ශනේ මේ රටේ 2011 ඉදන් 2013 වෙලත් මේ මිනිස්සුන්ට ගානක් නැහැ කියලා..
මොකද 2013 වෙනකම්ම ඒ සම්මානේ ගැන කියපු මාධ්‍ය පවා.... මේ ෆිල්ම් එක ගැන බැනලා තිබුනේ නැති නිසා වෙන්නැති දේශද්‍රෝහී Film එකක් කියලා
අනික ඒක චිත්‍රපටි සංස්ථාවෙන් අනුමත කරලා තිබුනනේ ඒ ගැන ITN එකෙත් කිව්වා.
එහෙම බැලුවහම අපේ රටේ ඉන්න මාධ්‍යකරුවනුයි රජයයි දෙගොල්ලොම දන්නේ නැහැ මේකේ අන්ත්ර්ගතේ ගැන 2013 වෙනකම්
කොහොම හරි ඒ ප්‍රන්සකාරයො ඒක ආරාධනා ලත් සීමිත පිරිසකට පෙන්නුවා
--------------------------------------------------------------------------
ප්‍රශ්නේ තියෙන්නේ ඇයි ප්‍රන්සකාරයො මේකම තෝරා ගත්තේ කියලා පෙන්වන්න ?
එක්කෝ උන් කොටින් උවමනාව මත පෙන්නුවාද ?
නැත්නම් මේ රටේ රණවිරුවන්ට ලිංගිකත්වය මත පදනම් නොවෙච්ච ෆිල්ම් එකක් හොයාගන්න ප්‍රන්සකාරයට බැරි වුනාද ?
ඇයි ලංකාවේ ෆිල්ම් හදන නිර්මාණකරුවන් හදන්නේ එහෙම ඒවානේ
එහෙම නැත්නම් ඉතින් ඉතිහාසේ රජ වරු ගැන නේ.