සිරාජ් මහත්තයෝ මේවටත් උත්තර දෙමු බලන්න
තබ්ලිග්හි ජමාත් සංවිධානය ගැන හෙළි කරන වාර්තාව
මෙයට වසර කීපයකට පෙර නැගෙනහිර පළාතේ අන්තවාදී ජිහාද් කණ්ඩායම් ක්‍රියාත්මක වූහ. එය මුතූර් දක්වා ව්‍යාප්ත වී තිබිණි. පුත්තලම් ප්‍රදේශයේ නීති විරෝධී ගුවන්විදුලි මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතරේ අසුවීමේ සිද්ධියක් ද වාර්තා විය. මේ තත්ත්වය මැද තබ්ලිග්හි ජමාත් සංවිධානයට සම්බන්ධ 161 ක් මෙරටට පැමිණියේ කුමකට ද යන්න දැඩි ලෙස විමර්ශනය කළ යුතුය. ජාත්‍යන්තර පොලිසිය විසින් සොයාගෙන ඇති අන්දමට සෝමාලියානුවකු වන මුහමඩ් සුලෙයිමාන් විසින් අල්කයිදා සංවිධානයට හා තබ්ලිග්හි ජමාට් සංවිධානයට අරමුදල් සපයා තිබේ.
“තබ්ලිග්හි ජමාත් සංවිධානය මෙහෙය වන්නේ අල්කයිදා ක්‍රියාකාරීන්”
- ඇමරිකානු යුද රහස් ලියවිල්ල
මුම්බායිහි බෝම්බ පිපිරවීමට ද තබ්ලිග්හි ජමාත් සම්බන්ධයි
- ඉන්දීය මාධ්‍ය
සංචාරක වීසා මත මෙරට රැඳී සිටි අන්තවාදී ඉස්ලාමීය විදේශිකයන් 16 ක් ශ්‍රී ලංකා රජය විසින් මෙරටින් පිටුවහල් කිරීමේ සිද්ධියේ පසුබිම විමර්ශනය කළ යුතුයි. මෙයට මාස ගණනාවකට පෙර මරදානේ පැවැති විරෝධතාවයකදී අල්කයිදා ත්‍රස්ත නායක බින් ලාඩන්ගේ රුව සහිත ටීෂර්ට් ඇඳ සිටි පිරිසක් ද දක්නට ලැබීමත් සමග තබ්ලිග්හි ජමාත් සංවිධානයේ පිරිස් මෙරට කුමක් කරන්නේ ද යන්න පැහැදිලිවේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු රහස් ලියවිල්ලකින් මෙකී සංවිධානය අල්කයිදා ක්‍රියාකාරීහු විසින් මෙහෙය වන බව සනාථ වී ඇත.
නවදිල්ලියේ සිට ක්‍රියාත්මක වන මෙම අන්තවාදී සංවිධානය ගැන රහස් තොරතුරු හෙළිවී ඇත්තේ ගුන්තනාමෝවේ සිර කඳවුරේ සිටින අල්කයිදා ත්රස්තයන් තිදෙනකු විසින් යෑයි අනාවරණය විය.
අල්කයිදා සංවිධානය විසින් තබ්ලිග්හි ජමාට් සංවිධානයට අරමුදල් සපයමින් එකී සාමාජිකයන්ට ජාත්‍යන්තර ගමන් සඳහා සහාය වෙනවා යෑයි ඇමරිකානු යුද රහස් ලියවිල්ලක සඳහන් වී තිබේ.
මේ පසුබිම මත “සංචාරක වීසා” බලපත්‍ර මගින් සංචාරකයන් වේශයෙන් මෙරටට පැමිණෙන පිරිස් අතර ත්රස්තවාදීන්ගේ සහයකයන් ද සිටින බව සනාථ වේ.
මෙයට වසර කීපයකට පෙර නැගෙනහිර පළාතේ අන්තවාදී ජිහාද් කණ්ඩායම් ක්‍රියාත්මක විය. එය මුතූර් දක්වා ව්‍යාප්ත වී තිබිණි.
පුත්තලම් ප්‍රදේශයේ නීති විරෝධී ගුවන්විදුලි මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතරේ අසුවීමේ සිද්ධියක් ද වාර්තා විය. මේ තත්ත්වය මැද තබ්ලිග්හි ජමාත් සංවිධානයට සම්බන්ධ 161 ක් මෙරටට පැමිණියේ කුමකට ද යන්න දැඩි ලෙස විමර්ශනය කළ යුතුය.
ජාත්‍යන්තර පොලිසිය විසින් සොයාගෙන ඇති අන්දමට සෝමාලියානුවකු වන මුහමඩ් සුලෙයිමාන් විසින් අල්කයිදා සංවිධානයට හා තබ්ලිග්හි ජමාට් සංවිධානයට අරමුදල් සපයා තිබේ.
ඔහු දේශපාලන රැකවරණ ඉල්ලා කළ අයදුම එක්සත් ජාතීහු විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.
මෙවන් පසුබිමක් මැද තබ්ලිග්හි ජමාට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියේ අබිරහස් ක්‍රමවේදයක් දියත් කිරීමට බව පැහැදිලිය.
මෙලෙස මෙරටින් පිටුවහල් කරනු ලැබූ එකසිය හැටපස් දෙනකු අතර මාලදිවයින ජාතිකයන් කීප දෙනකු ද වේ. මෙහිදී රජය වෙත ද යොමුවිය යුතු ප්‍රධානතම කරුණක් වේ. ඒ කටුනායකට එන විදේශිකයන්ව ඡායාරූපගත කිරීමේ නිසි ක්‍රමවේදයක් නොතිබීමයි. ඩුබායි ගුවන්තොටුපළ වෙත පැමිණ එරටට ඇතුළු වන සෑම අයකුම ඡායාරූපගත කිරීමට ඩුබායි ආගමන විගමන බලධාරීහු ක්‍රියා කරති. මුහුණ පමණක් නොව ඇස් දෙක පවා වෙන වෙනම ඡායාරූපගත කෙරේ.
මෙවන් ක්‍රමවේදයක් අනිවාර්යයෙන්ම මෙරටත් තිබිය යුතුය. මෙලෙස මෙරටට පැමිණ සිටි එකසිය හැට එක්දෙනා අතර ත්රස්තවාදීන් ද සිටිය හැක. එහෙත් ඔවුහු මෙරටට එන්නේ සංචාරක වේශයෙනි.
මෙරට ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල කෙරෙන මෙම අන්තවාදී කණ්ඩායම්වල ආගමනය ගැන කිසිවෙක් හඬ නඟන්නේ නැත. එහෙත් ලෝකයේ බිහිසුණුම මාධ්‍ය මර්දනයේ යෙදෙන රට බවට ජාත්‍යන්තර ප්‍රජාව වෙත ඒත්තු ගැන්වීම සඳහා “කළු ජනවාරිය” නමින් නාඩගමක් මෙම 25 වැනිදා කොටුව දුම්රියපළ ඉදිරියේ රඟ දැක්වීමට සැලසුම් කර තිබේ.
පුදුමය නම් ඉස්ලාමීය අන්තවාදීන් 161 ක කණ්ඩායම පිටුවහල් කිරීම ගැන මොවුන් විරෝධතා නොදැක්වීමයි.
මෙරට අද ප්‍රධානතම ප්රශ්නය ජාතික ආරක්ෂාවයි. මේ සතියේදී හිටපු මුහුදු කොටි ත්රස්තයකු බෝට්ටුවකින් පැමිණ ශ්‍රී ලංකාවට එAමට උත්සාහ කරද්දී නාවික හමුදාවට අසුවිය. මෙරටින් පැනගිය කොටි ත්රස්තයකු ආපසු මෙරටට හොර රහසේ එන්නේ ශ්‍රී ලංකාවට ඇති ආදරය නිසාද? තබ්ලිග්හි ජමාට් නමැති අන්තවාදී සංවිධානයේ සාමාජිකයන් 161 ක කණ්ඩායම අසුවූයේ ද මෙම තත්ත්වය මතය.
මෙයට වසර කීපයකට පෙර මෙරට ඉස්ලාමීය දේශපාලකයකු විසින් නැගෙනහිරට මුස්ලිම් කලාපයක් ඉල්ලා සිටි බව අමතක නොකළ යුතුය. එසේම ඔහු ගුවන්විදුලි සේවාවක් ද රූපවාහිනී සේවාවක් ද පවත්වාගෙන යැමට කළ ඉල්ලීම රජය විසින් ප්‍රතික්ෂේප කෙරිණි.
මේ අතර ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය හෙළි කළේ තබ්ලිග්හි ජමාට් සංවිධානයේ නවදිල්ලි කාර්යාලයේ අල්කයිදා ත්රස්තයන් තිදෙනකු සිටි බවත් ඔවුන් ඇමරිකානු ගුන්තනාටෝබේ සිරකඳවුරේ රඳවා සිටින බවත්ය.
මේ බව ඇමරිකානු බලධාරීන් විසින් ද සනාථ කර ඇත. එසේම 2006 ජුලි 11 වැනිදා මුම්බායිහිදී 207 ක් මරුමුවට පත් කරමින් 800 කට අධික පිරිසක් තුවාල වූ බෝම්බ පිපිරීමට ද මෙම අන්තවාදී සංවිධානය සම්බන්ධ යෑයි තහවුරු විය.
එසේනම් තබ්ලිග්හි ජමාට් ක්‍රියාකාරීහු මෙරටට පැමිණියේ රට තොට බැලීමටද?
මෙහිදී විමර්ශනය කළ යුත්තේ මේ අන්තවාදී සංවිධානයේ මෙරට එAජන්තවරුන් කවුද යන්නයි. මේ අන්තවාදීන් නවාතැන් ගන්නේ හෝටල්වල නොවේ. ඔවුන්ට නවාතැන් පහසුකම් සපයා ඇත්තේ ද අන්තවාදී පාර්ශ්වයන්ට සහාය වන මෙරට ඇතැම් පිරිස් බව පැහැදිලිය.
විවිධ වෙස් ගනිමින් මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරන අන්තවාදී කණ්ඩායම්වල අබිරහස් සැලසුම් විමර්ශනය කිරීමේ කාලය එළඹී ඇත.
මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරන රාජ්‍ය නොවන සංවිධාන ජාලය මැද අන්තවාදී ඉස්ලාම් සංවිධාන පවා සම්බන්ධ වීම සතුටුදායක තත්ත්වයක් නොවේ.
බටහිර රටවල් ශ්‍රී ලංකාව දෙකඩ කිරීම සඳහා විවිධ ක්‍රමවේදයන් භාවිත කරන බව පැහැදිලිය. ලිබියාවේ ගඩාෆි පාලනය බිඳ දැමීමට යොදා ගත්තේ ද ප්‍රංශයේ සිටි අන්තවාදී කණ්ඩායමකි.
එම පසුබිම මැද මෙරට ඇතැම් පාර්ශ්වයන් ද අරාබි වසන්තය මෙන් ශ්‍රී ලංකා වසන්තයක් ද බලාපොරොත්තු වෙති.
ඊට උතුරේ හිටපු කොටි ත්රස්තයන් ද එක්වී සිටී. මෙම වාතාවරණය මැද උතුරේ සිවිල් ක්‍රියාකාරීන් යැයි හඳුන්වා ගන්නා පිරිසක් ද්‍රවිඩ සන්ධාන නායක සම්පන්දන් වෙත සංදේශයක් යවමින් 13 වැනි සංශෝධනය නොව ස්වයංපාලනය ලබාගත යුතු බව කියා සිටී.
එකී සයලු ක්‍රියාදාමයන් මැද “කළු ජනවාරි” නාටකය රඟදැක්වේ. මේ නාටකයේ පිටපත සංස්කරණය හා මෙහෙයුම එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ගෙනි.
ඒ මැද තබ්ලිග්හි ජමාට් ක්‍රියාකාරීන්ව පිටුවහල් කිරීමට ගත් ක්‍රියාමාර්ගය පැසසිය යුතුය. තබ්ලිග්හි ජමාට් පමණක් නොව තවත් අන්තවාදී සංවිධාන ද මෙරට රහසිගතව ක්‍රියාත්මක වේ. එවන් සංවිධාන ගැන ද ආරක්ෂක බලධාරීහු නොපමාව විමර්ශනය කළ යුතුවේ.

Last edited: