“තබ්ලිග්හි ජමාත් සංවිධානය මෙහෙය වන්නේ අල&#3530

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    සිරාජ් මහත්තයෝ මේවටත් උත්තර දෙමු බලන්න

    තබ්ලිග්හි ජමාත් සංවිධානය ගැන හෙළි කරන වාර්තාව

    මෙයට වසර කීපයකට පෙර නැගෙනහිර පළාතේ අන්තවාදී ජිහාද් කණ්‌ඩායම් ක්‍රියාත්මක වූහ. එය මුතූර් දක්‌වා ව්‍යාප්ත වී තිබිණි. පුත්තලම් ප්‍රදේශයේ නීති විරෝධී ගුවන්විදුලි මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන යන අතරේ අසුවීමේ සිද්ධියක්‌ ද වාර්තා විය. මේ තත්ත්වය මැද තබ්ලිග්හි ජමාත් සංවිධානයට සම්බන්ධ 161 ක්‌ මෙරටට පැමිණියේ කුමකට ද යන්න දැඩි ලෙස විමර්ශනය කළ යුතුය. ජාත්‍යන්තර පොලිසිය විසින් සොයාගෙන ඇති අන්දමට සෝමාලියානුවකු වන මුහමඩ් සුලෙයිමාන් විසින් අල්කයිදා සංවිධානයට හා තබ්ලිග්හි ජමාට්‌ සංවිධානයට අරමුදල් සපයා තිබේ.

    “තබ්ලිග්හි ජමාත් සංවිධානය මෙහෙය වන්නේ අල්කයිදා ක්‍රියාකාරීන්”

    - ඇමරිකානු යුද රහස්‌ ලියවිල්ල

    මුම්බායිහි බෝම්බ පිපිරවීමට ද තබ්ලිග්හි ජමාත් සම්බන්ධයි

    - ඉන්දීය මාධ්‍ය

    සංචාරක වීසා මත මෙරට රැඳී සිටි අන්තවාදී ඉස්‌ලාමීය විදේශිකයන් 16 ක්‌ ශ්‍රී ලංකා රජය විසින් මෙරටින් පිටුවහල් කිරීමේ සිද්ධියේ පසුබිම විමර්ශනය කළ යුතුයි. මෙයට මාස ගණනාවකට පෙර මරදානේ පැවැති විරෝධතාවයකදී අල්කයිදා ත්‍රස්‌ත නායක බින් ලාඩන්ගේ රුව සහිත ටීෂර්ට්‌ ඇඳ සිටි පිරිසක්‌ ද දක්‌නට ලැබීමත් සමග තබ්ලිග්හි ජමාත් සංවිධානයේ පිරිස්‌ මෙරට කුමක්‌ කරන්නේ ද යන්න පැහැදිලිවේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු රහස්‌ ලියවිල්ලකින් මෙකී සංවිධානය අල්කයිදා ක්‍රියාකාරීහු විසින් මෙහෙය වන බව සනාථ වී ඇත.

    නවදිල්ලියේ සිට ක්‍රියාත්මක වන මෙම අන්තවාදී සංවිධානය ගැන රහස්‌ තොරතුරු හෙළිවී ඇත්තේ ගුන්තනාමෝවේ සිර කඳවුරේ සිටින අල්කයිදා ත්‍රස්‌තයන් තිදෙනකු විසින් යෑයි අනාවරණය විය.

    අල්කයිදා සංවිධානය විසින් තබ්ලිග්හි ජමාට්‌ සංවිධානයට අරමුදල් සපයමින් එකී සාමාජිකයන්ට ජාත්‍යන්තර ගමන් සඳහා සහාය වෙනවා යෑයි ඇමරිකානු යුද රහස්‌ ලියවිල්ලක සඳහන් වී තිබේ.

    මේ පසුබිම මත “සංචාරක වීසා” බලපත්‍ර මගින් සංචාරකයන් වේශයෙන් මෙරටට පැමිණෙන පිරිස්‌ අතර ත්‍රස්‌තවාදීන්ගේ සහයකයන් ද සිටින බව සනාථ වේ.

    මෙයට වසර කීපයකට පෙර නැගෙනහිර පළාතේ අන්තවාදී ජිහාද් කණ්‌ඩායම් ක්‍රියාත්මක විය. එය මුතූර් දක්‌වා ව්‍යාප්ත වී තිබිණි.

    පුත්තලම් ප්‍රදේශයේ නීති විරෝධී ගුවන්විදුලි මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන යන අතරේ අසුවීමේ සිද්ධියක්‌ ද වාර්තා විය. මේ තත්ත්වය මැද තබ්ලිග්හි ජමාත් සංවිධානයට සම්බන්ධ 161 ක්‌ මෙරටට පැමිණියේ කුමකට ද යන්න දැඩි ලෙස විමර්ශනය කළ යුතුය.

    ජාත්‍යන්තර පොලිසිය විසින් සොයාගෙන ඇති අන්දමට සෝමාලියානුවකු වන මුහමඩ් සුලෙයිමාන් විසින් අල්කයිදා සංවිධානයට හා තබ්ලිග්හි ජමාට්‌ සංවිධානයට අරමුදල් සපයා තිබේ.

    ඔහු දේශපාලන රැකවරණ ඉල්ලා කළ අයදුම එක්‌සත් ජාතීහු විසින් ප්‍රතික්‍ෂේප කර තිබිණි.

    මෙවන් පසුබිමක්‌ මැද තබ්ලිග්හි ජමාට්‌ කණ්‌ඩායම ශ්‍රී ලංකාවට පැමිණියේ අබිරහස්‌ ක්‍රමවේදයක්‌ දියත් කිරීමට බව පැහැදිලිය.

    මෙලෙස මෙරටින් පිටුවහල් කරනු ලැබූ එකසිය හැටපස්‌ දෙනකු අතර මාලදිවයින ජාතිකයන් කීප දෙනකු ද වේ. මෙහිදී රජය වෙත ද යොමුවිය යුතු ප්‍රධානතම කරුණක්‌ වේ. ඒ කටුනායකට එන විදේශිකයන්ව ඡායාරූපගත කිරීමේ නිසි ක්‍රමවේදයක්‌ නොතිබීමයි. ඩුබායි ගුවන්තොටුපළ වෙත පැමිණ එරටට ඇතුළු වන සෑම අයකුම ඡායාරූපගත කිරීමට ඩුබායි ආගමන විගමන බලධාරීහු ක්‍රියා කරති. මුහුණ පමණක්‌ නොව ඇස්‌ දෙක පවා වෙන වෙනම ඡායාරූපගත කෙරේ.

    මෙවන් ක්‍රමවේදයක්‌ අනිවාර්යයෙන්ම මෙරටත් තිබිය යුතුය. මෙලෙස මෙරටට පැමිණ සිටි එකසිය හැට එක්‌දෙනා අතර ත්‍රස්‌තවාදීන් ද සිටිය හැක. එහෙත් ඔවුහු මෙරටට එන්නේ සංචාරක වේශයෙනි.

    මෙරට ජාතික ආරක්‍ෂාවට බරපතළ තර්ජනයක්‌ එල්ල කෙරෙන මෙම අන්තවාදී කණ්‌ඩායම්වල ආගමනය ගැන කිසිවෙක්‌ හඬ නඟන්නේ නැත. එහෙත් ලෝකයේ බිහිසුණුම මාධ්‍ය මර්දනයේ යෙදෙන රට බවට ජාත්‍යන්තර ප්‍රජාව වෙත ඒත්තු ගැන්වීම සඳහා “කළු ජනවාරිය” නමින් නාඩගමක්‌ මෙම 25 වැනිදා කොටුව දුම්රියපළ ඉදිරියේ රඟ දැක්‌වීමට සැලසුම් කර තිබේ.

    පුදුමය නම් ඉස්‌ලාමීය අන්තවාදීන් 161 ක කණ්‌ඩායම පිටුවහල් කිරීම ගැන මොවුන් විරෝධතා නොදැක්‌වීමයි.

    මෙරට අද ප්‍රධානතම ප්‍රශ්නය ජාතික ආරක්‍ෂාවයි. මේ සතියේදී හිටපු මුහුදු කොටි ත්‍රස්‌තයකු බෝට්‌ටුවකින් පැමිණ ශ්‍රී ලංකාවට එAමට උත්සාහ කරද්දී නාවික හමුදාවට අසුවිය. මෙරටින් පැනගිය කොටි ත්‍රස්‌තයකු ආපසු මෙරටට හොර රහසේ එන්නේ ශ්‍රී ලංකාවට ඇති ආදරය නිසාද? තබ්ලිග්හි ජමාට්‌ නමැති අන්තවාදී සංවිධානයේ සාමාජිකයන් 161 ක කණ්‌ඩායම අසුවූයේ ද මෙම තත්ත්වය මතය.

    මෙයට වසර කීපයකට පෙර මෙරට ඉස්‌ලාමීය දේශපාලකයකු විසින් නැගෙනහිරට මුස්‌ලිම් කලාපයක්‌ ඉල්ලා සිටි බව අමතක නොකළ යුතුය. එසේම ඔහු ගුවන්විදුලි සේවාවක්‌ ද රූපවාහිනී සේවාවක්‌ ද පවත්වාගෙන යැමට කළ ඉල්ලීම රජය විසින් ප්‍රතික්‍ෂේප කෙරිණි.

    මේ අතර ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය හෙළි කළේ තබ්ලිග්හි ජමාට්‌ සංවිධානයේ නවදිල්ලි කාර්යාලයේ අල්කයිදා ත්‍රස්‌තයන් තිදෙනකු සිටි බවත් ඔවුන් ඇමරිකානු ගුන්තනාටෝබේ සිරකඳවුරේ රඳවා සිටින බවත්ය.

    මේ බව ඇමරිකානු බලධාරීන් විසින් ද සනාථ කර ඇත. එසේම 2006 ජුලි 11 වැනිදා මුම්බායිහිදී 207 ක්‌ මරුමුවට පත් කරමින් 800 කට අධික පිරිසක්‌ තුවාල වූ බෝම්බ පිපිරීමට ද මෙම අන්තවාදී සංවිධානය සම්බන්ධ යෑයි තහවුරු විය.

    එසේනම් තබ්ලිග්හි ජමාට්‌ ක්‍රියාකාරීහු මෙරටට පැමිණියේ රට තොට බැලීමටද?

    මෙහිදී විමර්ශනය කළ යුත්තේ මේ අන්තවාදී සංවිධානයේ මෙරට එAජන්තවරුන් කවුද යන්නයි. මේ අන්තවාදීන් නවාතැන් ගන්නේ හෝටල්වල නොවේ. ඔවුන්ට නවාතැන් පහසුකම් සපයා ඇත්තේ ද අන්තවාදී පාර්ශ්වයන්ට සහාය වන මෙරට ඇතැම් පිරිස්‌ බව පැහැදිලිය.

    විවිධ වෙස්‌ ගනිමින් මෙරට ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ එල්ල කරන අන්තවාදී කණ්‌ඩායම්වල අබිරහස්‌ සැලසුම් විමර්ශනය කිරීමේ කාලය එළඹී ඇත.

    මෙරට ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ එල්ල කරන රාජ්‍ය නොවන සංවිධාන ජාලය මැද අන්තවාදී ඉස්‌ලාම් සංවිධාන පවා සම්බන්ධ වීම සතුටුදායක තත්ත්වයක්‌ නොවේ.

    බටහිර රටවල් ශ්‍රී ලංකාව දෙකඩ කිරීම සඳහා විවිධ ක්‍රමවේදයන් භාවිත කරන බව පැහැදිලිය. ලිබියාවේ ගඩාෆි පාලනය බිඳ දැමීමට යොදා ගත්තේ ද ප්‍රංශයේ සිටි අන්තවාදී කණ්‌ඩායමකි.

    එම පසුබිම මැද මෙරට ඇතැම් පාර්ශ්වයන් ද අරාබි වසන්තය මෙන් ශ්‍රී ලංකා වසන්තයක්‌ ද බලාපොරොත්තු වෙති.

    ඊට උතුරේ හිටපු කොටි ත්‍රස්‌තයන් ද එක්‌වී සිටී. මෙම වාතාවරණය මැද උතුරේ සිවිල් ක්‍රියාකාරීන් යැයි හඳුන්වා ගන්නා පිරිසක්‌ ද්‍රවිඩ සන්ධාන නායක සම්පන්දන් වෙත සංදේශයක්‌ යවමින් 13 වැනි සංශෝධනය නොව ස්‌වයංපාලනය ලබාගත යුතු බව කියා සිටී.

    එකී සයලු ක්‍රියාදාමයන් මැද “කළු ජනවාරි” නාටකය රඟදැක්‌වේ. මේ නාටකයේ පිටපත සංස්‌කරණය හා මෙහෙයුම එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ගෙනි.

    ඒ මැද තබ්ලිග්හි ජමාට්‌ ක්‍රියාකාරීන්ව පිටුවහල් කිරීමට ගත් ක්‍රියාමාර්ගය පැසසිය යුතුය. තබ්ලිග්හි ජමාට්‌ පමණක්‌ නොව තවත් අන්තවාදී සංවිධාන ද මෙරට රහසිගතව ක්‍රියාත්මක වේ. එවන් සංවිධාන ගැන ද ආරක්‍ෂක බලධාරීහු නොපමාව විමර්ශනය කළ යුතුවේ.
     
    Last edited:
    • Like
    Reactions: jeffli

    mj_shiyaz

    Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    මචන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් තියෙනවනම් රජය අවශ්‍ය පියවර ගත යුතුයි. නමුත් ප්‍රශනය වන්නේ මොවුන්ගේ සැබැ අරමුණ කුමක්ද කියල.. තබ්ලිග් ජමත් කියන්නේ තම ආගමික අධ්‍යාපනය වර්දනය කරන්න උදව් වෙන කණ්ඩායමක්. ඔවුන්ට අන්තවාදීන් කියල කියන්න බැහැ. තබ්ලිග් කණ්ඩායම් විසින් ලේ දන්දීම් පවා සන්විදය කර තිබේ. ලඟදි තිබුන එකක් කළුතරදී.
    On this concern when I use to go on Jamath within the island. All what happens is that we travel from mosque to mosque spending like 3 days each place. Mostly what happen is that we pray, read the Quran & improve our/others muslims religious practices. So thats within the country.
    And now the scenario here is something international, they come to Sri Lanka & we go to their countries as well. so based on this requirement, we obtain the most appropriate type of visa to enable this process. And now the problem has solved. The Government allowed them to go ahead with the existing visit visa since they agreed that its the visit visa the most appropriate. Or else the government has to introduce a new visa category for jamath purposes called 'JAMATH VISA' & how does it sounds like?:lol:
     
    Last edited:
    • Like
    Reactions: srilankan gangster

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia

    moda katha keyanna epa do,
    ආගමික අධ්‍යාපනය වර්දනය කරන්න,ලේ දන්දීම් mewa ethin ona ekekta karunna puluwanne,

    yako owage dewal karunne unge waradi wahagena, unge wade karagannane
     
    mj_shiyaz

    Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    moda katha keyanna epa do,
    ආගමික අධ්‍යාපනය වර්දනය කරන්න,ලේ දන්දීම් mewa ethin ona ekekta karunna puluwanne,

    yako owage dewal karunne unge waradi wahagena, unge wade karagannane

    ethakota pansale le dennath ekada hethuwa...
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    muslim agama paturuwanna newey mardanaya karanna wada patan ganna one. oya milechcha shariya nithiya kriyathmaka karana ka gahana un ratin nerapanna one
    okun tama lankawe aye uddayak athi karoth athi karanne
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මචන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් තියෙනවනම් රජය අවශ්‍ය පියවර ගත යුතුයි. නමුත් ප්‍රශනය වන්නේ මොවුන්ගේ සැබැ අරමුණ කුමක්ද කියල.. තබ්ලිග් ජමත් කියන්නේ තම ආගමික අධ්‍යාපනය වර්දනය කරන්න උදව් වෙන කණ්ඩායමක්. ඔවුන්ට අන්තවාදීන් කියල කියන්න බැහැ. තබ්ලිග් කණ්ඩායම් විසින් ලේ දන්දීම් පවා සන්විදය කර තිබේ. ලඟදි තිබුන එකක් කළුතරදී.
    On this concern when I use to go on Jamath within the island. All what happens is that we travel from mosque to mosque spending like 3 days each place. Mostly what happen is that we pray, read the Quran & improve our/others muslims religious practices. So thats within the country.
    And now the scenario here is something international, they come to Sri Lanka & we go to their countries as well. so based on this requirement, we obtain the most appropriate type of visa to enable this process. And now the problem has solved. The Government allowed them to go ahead with the existing visit visa since they agreed that its the visit visa the most appropriate. Or else the government has to introduce a new visa category for jamath purposes called 'JAMATH VISA' & how does it sounds like?:lol:
    Not 'JAMATH VISA'. They need to get working visa for doing any type of religious activity. Surely they may be working and encouraging the mulsim people to read their religious texts and acts according to the religious principles. But the problem is the religion they are teaching and what you are practicing it self is evil. It is not about people that we are worried but about the religion.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මෙච්චර වැරදි කරන කල්ලියක්ව තාම අල්ලන්නේ නැතුව ඉන්නේ අයි බන්???????????????:confused::confused: