“දේශපාලනඥයන්ගේ අවශ්‍යතා අනුවසිරකරුවන් නිදහස් කරන්ඩ බෑ..!” අගමැති මහින්ද.😁😁🤣🤣🤣

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ගොන්ජට පල දුන්නෙ ගෝඨාබයට කරපු අපහාසේ..හොඳම වැඩේ ඕකට..දැන් අැති හූල්ල හූල්ල පැදුරකට වෙලා..🤣🤣🤣


    ඔය තියරියටම 88/89 කාලෙ රටට පලදුන්නේ විජේවීරට කරපු අපහාසේ කියල කින්ඩ බැරිද පොන්ස් @N A K A M U R A
     
    • Like
    Reactions: Cypress

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මිනීමරුවොයි, කුඩු මුදලාලිලයි, ලමා අපචාරකයොයි, මහජන දේපල හොරාකාපු තක්කඩි කම්බා හොරුයි විතරයි මයිනා ට නිදහස් කරන්න පුළුවන්