දේශපාලනඥයන්ගේ අවශ්‍යතාව අනුව සිරකරුවන් නිදහස් කළ නොහැකි බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවයින පුවත්පත සමග පවසා තිබේ.
ඊයේ, ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති පොදු සමාව යටතේ රන්ජන් රාමනායක නිදහස් කරනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය තබා සිටියේ ය. විශේෂයෙන්ම, විපක්ෂනායකවරයා, පෞද්ගලිකවම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමතා නිදහස් දා රන්ජන් නිදහස් කරන ලෙස ඉල්ලා තිබුණු බවද වාර්තා විය.
නමුත්, ඊයේ දිනයේ දී රන්ජන් නිදහස් කර නොතිබුණි.
මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත අග‍්‍රාමාත්‍යවරයාගෙන් විමසූ අවස්ථාවේ දී අග‍්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ දේශපාලනඥයන්ගේ අවශ්‍යතාව අනුව සිරකරුවන් නිදහස් කළ නොහැකි බවයි.