“බ්‍රික්ස්” මුදල් භාවිතයට රටවල් ගණනාවක් සුදානමින්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    https%3A%2F%2Fimages.forbes.com%2Fforbes-400-2022%2Flander-1x1.jpg
    https://www.forbes.com/forbes-400/
     
    • Like
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka

    මුන් පස් දෙනාගේම බඩු ගන්නේ බටහිරෙන් වුන් බැ කිව්වට පස්සේ බ්‍රික්ස් රෝල් කරලා පුකේ ගහගන්න තමා වෙන්නේ :lol: මම දකින විදියට ඩොලර් එකේ කාලේ ඉවරයි යුරෝ එක තමා මේන් කරන්සිය වෙන්න ඕන​

    well good luck with that..! Remember there is a price cap for russian oil as well.. :lol:
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,125
    113

    මුන් පස් දෙනාගේම බඩු ගන්නේ බටහිරෙන් වුන් බැ කිව්වට පස්සේ බ්‍රික්ස් රෝල් කරලා පුකේ ගහගන්න තමා වෙන්නේ :lol: මම දකින විදියට ඩොලර් එකේ කාලේ ඉවරයි යුරෝ එක තමා මේන් කරන්සිය වෙන්න ඕන​

    ඕය් ලෝකෙ ජනගහනෙන් සොච්චමය් බටහිර ඉන්නේ. GDP ගත්තත් brics රටවල් වල වැඩි. උන් බඩු ගත්ත කියල මුකුත් වෙන්නේ නෑ විකුනන්න ඕන තරන් රටවල් තියෙනව.

    අනිත් එක ඇමෙරිකාවේ උන් චීනෙන් බඩු ගන්න එක නතර කරන්නන් උන්ට ගල් යුගේට යන්න වෙනව. උන් ඔලුව කැක්කුමට බොන පෙත්තේ ඉඳන් වෙපන් හදන යකඩ ඔක්කොම වෙනකන් එන්නෙ චීනෙන්
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,652
    2,147
    113
    S වලට SA නැතුව අපිට කතාකරන්න තිබ්බ නේ… :angry:
    හිගමනට පත් වෙච්ච අපේ රට ගත්ත නම්. ඔක පටන් ගන්නකොටම හෙනහුරා පාත් වෙනවා😅😅😅
     

    Sen-lu

    Well-known member
  • එතකොට ලන්කාවෙ ඩොලර් අර්බුදයත් ඉවරයි

    ඊට පස්සේ එන්නේ බ්‍රික්ස් අර්බුදයක් :ROFLMAO:
    එතකොට දෙසපාලුවන්ට කීවහැකි අපි ඩොලර් අර්බූදය විසඳුවා කියල 😂😂
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ලෝකෙ මොඩම මිනිස්සු ඉන්න රටවල් පහ!

    මෝඩම මිනිස්සු ඉන්න රටවල් 5ක් නෑ තියෙන්නේ ඵකයි ඒ ලෝකෙටම ණය වෙලා හැංගිලා ඉන්නෙ තොපේ කැවුම් ලන්තේ.🤣🤣🤣ඔව් ඒ තෝ උපන් රට තමා.🤣🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ගූ ටේස්ට් කරපු ලොන්ත ජෙප්පෙක් කියන්නේ🤮🤮🤣
    බ්‍රික්ස් වලින්ම් ගූ නැව් ගෙනල්ලා බ්‍රික්ස් වලින්ම නැවට වන්දි ගෙවන්න පුලුවන් කියපන් :lol: