මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම මුදල් ත්‍යාගය වූ මෙගා පවර් ලොතරැයි පතෙන් පිරිනැමුණු රුපියල් කෝටි 44ක මුදල දිනා ගැනීමට ජයග්‍රාහකයෙකු හෝ ජයග්‍රාහිකාවක හෝ ඊයේ සමත්ව තිබේ.
එම ටිකට් පත අලෙවි වී ඇත්තේ, සෙංකඩගල ප්‍රදේශයෙන්. ජාතික ලොතරැයි මණ්ඩලය, මෙගා පවර් ලොතරැයි ටිකට්පත හඳුන්වා දී තිබේ. එහි ත්‍යාග මුදල ආරම්භයේ සිට ක්‍රමයෙන් වර්ධනය වී, රුපියල් හතළිස්හතර කෝටි හැටතුන්ලක්ශ පනස්තුන්දාස් දෙසිය හැට හයක් බවට පත්ව තිබිණ.
එම මුදල ඊයේ දිනුම් අදිනු ලැබූ 1953 වන දිනුම් වාරයේදී දිනා ගැනීමට අදාළ ජයග්‍රාහකයාට හැකිවී තිබේ.

Last edited: