“රන්ජන්ට ලැබුණු දඩුවම යුක්ති සහගත නෑ..!” වික්ටර් අයිවන්.

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ දිනයේ දී ලබා දුන් සිව් වසරක සිරදඩුවම පිළිබදව, යම් අදහස් දැක්වීමක්, රාවය පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ වික්ටර් අයිවන් මහතා විසින්, ඔහුගේ නිල ෆේස් බුක් ගිණුමේ සටහන් කර තිබේ.

    එම අදහස් දැක්වීම්, අපගේ පාඨකයන් වෙනුවෙන්, අපි මෙසේ උපුටා දක්වන්නෙමු.

    රන්ජන් රාමනායකට දඩුවම් කිරීම.​

    අධිකරණ අපහාස චෝදනා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ලබා දී තිබෙන සිව් අවුරුදු සිරදඬුවම නීතියට අනුකූල සාධාරණ හෝ යුක්ති සහගත දඬුවමක් ලෙස සැලකිය නොහැකිය. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කල්පනා කරන ස්වභාවයේ තරම ඉන් පෙන්නුම් කරයි. අධිකරණයට අපහාසයක් ඇති කරන ආකාරයේ විවේචනයන්ට පවා නූතනවාදී ලෙස සිතන අධිකරණ දඬුවම් කරන්නේ නැත. වර්තමානයේ දඬුවම් කළ යුතු අපහාස ලෙස සලකන්නේ අධිකරණ නියෝගයක් හෝ තීන්දුවක් ක්‍රියාවට නැගීම නීතියට පටහැනිව වළකන ක්‍රියාකාරකම්වලට ය.මේ වන විට ලෝකයේ බොහෝ රටවල් අධිකරණ අපහාස විෂය නියාමනය කරන අණ පනත් ඇති කර ගෙන ඇතත් එම විෂයේදී ලංකාව ඉන්නේ අඳුරු සහගත තත්ත්වයකය. එය අපේ රටේ පාර්ලිමේන්තුවේ අකර්යක්ෂමතාවය පෙන්නුම් කෙරෙන තවත් නිදර්ශනයක් ලෙසද සැලකිය හැකිය. අඩුම වශයෙන් එස්.බී.දිසානායකට හා ටෝනි එමෑනුවෙල් ප්‍රනාන්දුට දඩුවම ලබා දීමෙන් පසුව වත් මේ විෂයේදී අධිකරණය බුක්ති විඳින හිතුවක්කාර බලය නියාමනය කිරීම සඳහා පාර්ලිමේන්තුව සුදුසු නීති ඇති කළ යුතුව තිබුණි. ටෝනි අධිකරණ සේවා කොමිසමේ සභාපති වශයෙන් අගවිනුසුරු සරත් සිලවා හා එම කොමිසමේ අනෙක් සාමාජිකයින් දෙදෙනා වගඋත්තර කරුවන් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරි පත් කළ අවස්ථාවේදී පෙත්සම්කරු පළ කළ විරෝධය නොසලකා අගවිසුරු ඇතුළත් විනිසුරු මඩුල්ලක් විසින් අධිකරණයට අපාහාස කිරීමේ චෝදනා යටතේ ටෝනිට එක් අවුරුදු සිර දඩුවමක් ලබා දෙන ලද අතර එය ජාත්‍යන්තර අවධානය දිනාගත් බිහිසුනු සිද්ධියක් විය.රන්ජන් රාමනායක අධිකරණය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය නිවැරදි නැතත්, ඒ සඳහා ලබාදී තිබෙන දඬුවම කිසි සේත්ම සාධාරණ නැත. අධිකරණය ඔහු සම්බන්ධයෙන් අනුගමනය කර තිබෙන ප්‍රතිපත්තිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියේ එන දර්ශනයට මුලුමනින් පටහැනිය.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Gonja paw bn kochchara unath... Labbe nithi thiyenne ape rate.
    Api hamoma danna de ranja media issaraha kiyapu eka thamai waraddak une.

    Api hamoma dannawane adikaranaye/judge lage keruwava.
    NAGA supreme court eke judge la 8 denek ta nadu dala thiyenne. karapu wada valata.
    ekek naginne na NAGA ge nadu walata mokada naggoth dannawa waradda oppu wenawa kiyala.

    Balu haththa okun okkoma natanne e welave thiyena gov ekata.
     
    • Like
    Reactions: chatugakgb and dxx

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ දිනයේ දී ලබා දුන් සිව් වසරක සිරදඩුවම පිළිබදව, යම් අදහස් දැක්වීමක්, රාවය පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ වික්ටර් අයිවන් මහතා විසින්, ඔහුගේ නිල ෆේස් බුක් ගිණුමේ සටහන් කර තිබේ.

    එම අදහස් දැක්වීම්, අපගේ පාඨකයන් වෙනුවෙන්, අපි මෙසේ උපුටා දක්වන්නෙමු.

    රන්ජන් රාමනායකට දඩුවම් කිරීම.​

    අධිකරණ අපහාස චෝදනා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ලබා දී තිබෙන සිව් අවුරුදු සිරදඬුවම නීතියට අනුකූල සාධාරණ හෝ යුක්ති සහගත දඬුවමක් ලෙස සැලකිය නොහැකිය. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කල්පනා කරන ස්වභාවයේ තරම ඉන් පෙන්නුම් කරයි. අධිකරණයට අපහාසයක් ඇති කරන ආකාරයේ විවේචනයන්ට පවා නූතනවාදී ලෙස සිතන අධිකරණ දඬුවම් කරන්නේ නැත. වර්තමානයේ දඬුවම් කළ යුතු අපහාස ලෙස සලකන්නේ අධිකරණ නියෝගයක් හෝ තීන්දුවක් ක්‍රියාවට නැගීම නීතියට පටහැනිව වළකන ක්‍රියාකාරකම්වලට ය.මේ වන විට ලෝකයේ බොහෝ රටවල් අධිකරණ අපහාස විෂය නියාමනය කරන අණ පනත් ඇති කර ගෙන ඇතත් එම විෂයේදී ලංකාව ඉන්නේ අඳුරු සහගත තත්ත්වයකය. එය අපේ රටේ පාර්ලිමේන්තුවේ අකර්යක්ෂමතාවය පෙන්නුම් කෙරෙන තවත් නිදර්ශනයක් ලෙසද සැලකිය හැකිය. අඩුම වශයෙන් එස්.බී.දිසානායකට හා ටෝනි එමෑනුවෙල් ප්‍රනාන්දුට දඩුවම ලබා දීමෙන් පසුව වත් මේ විෂයේදී අධිකරණය බුක්ති විඳින හිතුවක්කාර බලය නියාමනය කිරීම සඳහා පාර්ලිමේන්තුව සුදුසු නීති ඇති කළ යුතුව තිබුණි. ටෝනි අධිකරණ සේවා කොමිසමේ සභාපති වශයෙන් අගවිනුසුරු සරත් සිලවා හා එම කොමිසමේ අනෙක් සාමාජිකයින් දෙදෙනා වගඋත්තර කරුවන් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරි පත් කළ අවස්ථාවේදී පෙත්සම්කරු පළ කළ විරෝධය නොසලකා අගවිසුරු ඇතුළත් විනිසුරු මඩුල්ලක් විසින් අධිකරණයට අපාහාස කිරීමේ චෝදනා යටතේ ටෝනිට එක් අවුරුදු සිර දඩුවමක් ලබා දෙන ලද අතර එය ජාත්‍යන්තර අවධානය දිනාගත් බිහිසුනු සිද්ධියක් විය.රන්ජන් රාමනායක අධිකරණය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය නිවැරදි නැතත්, ඒ සඳහා ලබාදී තිබෙන දඬුවම කිසි සේත්ම සාධාරණ නැත. අධිකරණය ඔහු සම්බන්ධයෙන් අනුගමනය කර තිබෙන ප්‍රතිපත්තිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියේ එන දර්ශනයට මුලුමනින් පටහැනිය.
    මේක තමයි වෙන්න ඕනි ..ටෝයියෝ රන්ජ පව් කියනව වේස බයියෝ හොද වැඩේ කියනව ...ඊට එහා මෙන්න මේ කතන්දරේ තේරෙන්න තරම් මේ කතාව කරලියට ගේන්න තරම් එකෙක්ට මොලයක් නැහැ ..IQ එක අඩුයි කියන්නේ නිකන්ද අපේ උන්ගේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,288
    113
    ඔතන තියෙන්නේ ප්‍රශ්න දෙකක් නේද? උසාවියට නීති හදන්න බෑනේ, තියන නීති අනුව රන්ජන් වැරද්දක් කරලා තියෙන්නේ ඒකට පොරට දඩුවම් ලැබිල තියෙන්නේ.

    ලංකාවේ අධිකරණයට අපහාස කිරීමේ නීති සැහෙන්න outdated බව ඇත්ත. ඒවා වෙනස් කරන්න ඕනේ ඉතින් පාර්ලිමේන්තුව නෙහ්.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    අනේ හුත්ත තමයි. මම පිනාට මොකක්ද කියලා පුක පුරා වේවල් පාර කලා තියෙනවා. බීලා අහුවේලා රු. 25000/ක් දඩ කලා මාස තුනක් ලයිසන් එක උසාවියේ තිබුනා. දැන් කියපන් පිනා = නැද්ද නඩුකාරයාට.

    බිලා අහුවෙලා ගිහිල්ලානඩුකාරයා අහන් වේලාවට බිලා නැ කියලා පුක පළනවා නේද, නඩුකාරයා අහන වේලාවට මල්ලි බිලාද - නැ බොමු කියන්න පුළුවන්ද (දෙන දඩුවම මකත නෑ).

    ගොන්ජා කට‌මත දොවලා දාගත්ත ලෙඩක්. ඉතින නිතිය නමලා පුකේ අ‌රගෙන මල්ලි මුණේ බය ගැවිලා තියෙනවද කියලා අහනවා. නෑ රේවිලා ඉන්නේ .. ඇප අයදුම් බැ. පාර්ලිමේන්තු සහභාගිවිම් බැ.. රේවෙන්න නැද්ද වික්ටර් මල්ලිට..
     
    bravejohn

    Active member
  • Oct 15, 2009
    186
    207
    43

    පිනා පුක පැලෙන්න ගැහුව එක හෙන ආඩම්බරෙන් කියන උබට, මේ වගේ ideas සන්කීරිණ වැඩියි. ගිහින් පුක හෝදලා නිදා ගනින්.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    පිනා පුක පැලෙන්න ගැහුව එක හෙන ආඩම්බරෙන් කියන උබට, මේ වගේ ideas සන්කීරිණ වැඩියි. ගිහින් පුක හෝදලා නිදා ගනින්.

    පුක නෙදි අනුන්ගේ පුකවල් දිහා නොබලා කිවේවේ මොක්කද කියලා තේරුම් ගනින් පොන්ස්.

    පොන්ස් මේ ගොන්ජා වගේ කටමත මාතෘකාවට නෙදෙැන කියවන පොරවල් තමයි ලංකාවේ වැඩි හරියක් ඉන්නේ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe
    රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ දිනයේ දී ලබා දුන් සිව් වසරක සිරදඩුවම පිළිබදව, යම් අදහස් දැක්වීමක්, රාවය පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ වික්ටර් අයිවන් මහතා විසින්, ඔහුගේ නිල ෆේස් බුක් ගිණුමේ සටහන් කර තිබේ.

    එම අදහස් දැක්වීම්, අපගේ පාඨකයන් වෙනුවෙන්, අපි මෙසේ උපුටා දක්වන්නෙමු.

    රන්ජන් රාමනායකට දඩුවම් කිරීම.​

    අධිකරණ අපහාස චෝදනා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ලබා දී තිබෙන සිව් අවුරුදු සිරදඬුවම නීතියට අනුකූල සාධාරණ හෝ යුක්ති සහගත දඬුවමක් ලෙස සැලකිය නොහැකිය. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කල්පනා කරන ස්වභාවයේ තරම ඉන් පෙන්නුම් කරයි. අධිකරණයට අපහාසයක් ඇති කරන ආකාරයේ විවේචනයන්ට පවා නූතනවාදී ලෙස සිතන අධිකරණ දඬුවම් කරන්නේ නැත. වර්තමානයේ දඬුවම් කළ යුතු අපහාස ලෙස සලකන්නේ අධිකරණ නියෝගයක් හෝ තීන්දුවක් ක්‍රියාවට නැගීම නීතියට පටහැනිව වළකන ක්‍රියාකාරකම්වලට ය.මේ වන විට ලෝකයේ බොහෝ රටවල් අධිකරණ අපහාස විෂය නියාමනය කරන අණ පනත් ඇති කර ගෙන ඇතත් එම විෂයේදී ලංකාව ඉන්නේ අඳුරු සහගත තත්ත්වයකය. එය අපේ රටේ පාර්ලිමේන්තුවේ අකර්යක්ෂමතාවය පෙන්නුම් කෙරෙන තවත් නිදර්ශනයක් ලෙසද සැලකිය හැකිය. අඩුම වශයෙන් එස්.බී.දිසානායකට හා ටෝනි එමෑනුවෙල් ප්‍රනාන්දුට දඩුවම ලබා දීමෙන් පසුව වත් මේ විෂයේදී අධිකරණය බුක්ති විඳින හිතුවක්කාර බලය නියාමනය කිරීම සඳහා පාර්ලිමේන්තුව සුදුසු නීති ඇති කළ යුතුව තිබුණි. ටෝනි අධිකරණ සේවා කොමිසමේ සභාපති වශයෙන් අගවිනුසුරු සරත් සිලවා හා එම කොමිසමේ අනෙක් සාමාජිකයින් දෙදෙනා වගඋත්තර කරුවන් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරි පත් කළ අවස්ථාවේදී පෙත්සම්කරු පළ කළ විරෝධය නොසලකා අගවිසුරු ඇතුළත් විනිසුරු මඩුල්ලක් විසින් අධිකරණයට අපාහාස කිරීමේ චෝදනා යටතේ ටෝනිට එක් අවුරුදු සිර දඩුවමක් ලබා දෙන ලද අතර එය ජාත්‍යන්තර අවධානය දිනාගත් බිහිසුනු සිද්ධියක් විය.රන්ජන් රාමනායක අධිකරණය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය නිවැරදි නැතත්, ඒ සඳහා ලබාදී තිබෙන දඬුවම කිසි සේත්ම සාධාරණ නැත. අධිකරණය ඔහු සම්බන්ධයෙන් අනුගමනය කර තිබෙන ප්‍රතිපත්තිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියේ එන දර්ශනයට මුලුමනින් පටහැනිය.
    Adhikarana theenduvey report eka nobala comment karanna amaruyi (ehema theenduvak denna hethuva). Victor Ivan aeka kiyevvada danne na.
     
    Similar threads