“වෙන කෙනෙකුන් කොහින්ද, මුලු රටටම මහින්ද"

IOSiri

Member
Dec 6, 2014
217
23
0
“වෙන කෙනෙකුන් කොහින්ද, මුලු රටටම මහින්ද"

ජනාධිපතිවරණය දිනෙන් දින උණුසුම් වන මේ දිනවල ප්‍රධාන අපෙක්ෂකයන් දෙදෙනා වන මහින්ද රාජපක්ෂ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන්ගේ ජයතහවුරු කර ගැනිමට ගීත කීපයක්ද එළිදක්වා තිබේ.
මේ අතර, ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ලංකාවේ ප්‍රසිද්ධ විරිදු ගායකයකුවන සහන් ජයශාන්ත විරිදුවක්ද නිර්මාණය කොට ඇත.
ඒ අනුව ජනපතිගේ මැතිවරණ රැළිවල ඔහු “වෙන කෙනෙකුන් කොහින්ද, මුලු රටටම මහින්ද” කිය කිය යන බවද පැවසේ.
මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජයශාන් ගයන විරුදුව පහත දැක්වේ.


 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    SF ට කරපු වැඩෙන් මටනම් මහින්ද කියන එකාව එපාම උනා..


    dmLtW1b.gif