“සත්‍යාගාරය” වැඩසටහනේදී චම්පක රණවක ගෙන් න&#354

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    “සත්‍යාගාරය” වැඩසටහනේදී චම්පක රණවක ගෙන් න&#354

    “සත්‍යාගාරය” වැඩසටහනේදී චම්පක රණවක ගෙන් නොඇසූ ප්‍රශ්න මෙන්න.

    1) ඔබ බිරිඳට පරපීඩා කාමුකත්වයෙන් යුතුව හිංසා කළා නේද ?

    2) ඇයගේ යෝනියට බෝතල් ඔබමින් හිංසා කිරීමට ඔබට මානසිකත්වයක් ඇති වූයේ කෙසේද? එය 1988 කාලයේ වද කඳවුරු වල අත් අඩංගුවේදී ක්‍ෂිතිමය අත්දැකීම් වලට මුහුණ දීම නිසා ඇතිවූ
    තත්වයක්ද ?

    3) ඔබ බිරිඳට පිස්තෝලයක් එල්ල කරමින් මරණ තර්ජන කලේද ?

    4) ඔබගේ මැර ආධාරකරුවන් කිහිප දෙනෙකු ලවා ඇයව දූෂණය කොට පින්තූර ගෙන දික්කසාදය බලහත්කාරයෙන් ලබා ගත්තේද​?

    5) ඔබ පියෙකු ලෙස ඔබගේ දියණියන් දෙදෙනාට අමානුශික පහර දුන්නේද ? රට ජාතිය ගැන කැක්කුමකින් කතා කරන ඔබ තම දරු පවුල නොසලකා අත් හැර දැම්මේ ඇයි? ඔබගේ බිරිඳ ජීවත් වන්නේ පමුණුගම ගොස් රෙදි මිලදීගෙන ඒවා මසා විකිනීමෙන් බව ඔබ දන්නවාද ?

    6) ආචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසන්නේ පාඨලී චම්පික රණවක මහින්ද රාජපක්‍ෂටත් වඩා භයානක ඒකාධිපතියෙකු බවයි. මේ ගැන ඔබගේ අදහස ?

    7) මොනොලිතික ආර්‍ය සිංහල බෞද්ධ සමජාතීය සමාජයක් නිර්මාණය කිරීමේ ඔබට ෆැන්ටසියක් තිබේද ? එය මතු වන්නේ ඔබ තුල තිබෙන අවිඥානික සමලිංගික අභිරුචියක් නිසාද ?

    8) භීෂණ යුගයේදී ඔබ සැඟවී සිටියේ පල්ලියකද ?

    9) භීෂණ යුගයේදී ඔබව පල්ලියක සඟවා ඔස්කා අබේරත්න පියතුමා ඔබගේ ජීවිතය බේරා දුන්නේද ?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මහින්දට මොලේ පෑදිලා :lol: :lol:
    මෛත්‍රීපාල සිරිසේන කියන්නෙත් ඒ කාලෙ කිසිම වැරදි වැඩකට සම්බන්ධ නොවුන සුදු යැයි සම්මතව තිබුණු චරිතයක්නෙ.. :yes: :yes:
    ඒ චරිතෙ විනාශ කරගන්නැතුව කෙලෝගත්තු එකේ රඟ දැන් තේරිලා :lol: :lol:
    තමන්ට හරහට හිටින්න පුළුවන් සියළූම සුදු යැයි සම්මත චරිත විනාශ කරගෙන යනව :P :P
    ඊලඟ අපහාසය අනුර කුමාරට :yes: :yes:
    වෙල් ප්ලේය්ඩ් :yes: :yes:
    හැබැයි මහින්ද අන්තිම මොහොතෙ ආර් ඒ සිරිසේනව මෛත්‍රීපාල සිරිසේන වගේ අන්දං ගිහිං මඩ ගහල ඡන්ද කඩාගත්ත මිසක් ඡන්ද හොයාගත්තෙ නෑ කියලත් මතක තියාගනිං :yes: :yes: