උබ අමතර ආදායමට කසිප්පුත් පෙරනවද? ඇහ්.දැන් හැමෝම සමහන් වලට බනින එකේ මේක කියල මටත් බනී......කමක් නෑ.....
මොනව ද අයිසො ප්‍රොපිල් මද්‍යසාර? අයිසො ප්‍රොපිල් මද්‍යසාරය කියන්නේ සර්ජිකල් ස්ප්‍රීට් වලට. ඕනෑම නිස්සාරකයක් හදා ගන්නේ ලැබ් එකේ සහ මහා පරිමානව, ඒක ඇල්කොහොල් වර්ගයක දියකරලා, ඇල්කොහොල් එක වාෂ්ප කරලා. ඇල්කොහොල් 100% වාෂ්ප කරන්න පුළුවන්.........ඒ නිසා මේ ගැන කතා කරන්න කලින් නිෂ්පාදන ක්‍රියාවලි ගැන දැන ගෙන කතා කරනව නම් හොදයි......
සීනි තියන බව ඇත්ත නමුත් සීනි මෙච්චර තියනව ද කියල නම් දන්නෙ නෑ......නමුත් ඕක දියකරල බොන කොට එන සීනි රහ නම් එච්චර ම තද නෑ.......මොකද සීනි ග්‍රෑම් 3.5ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් සාපේක්ෂව.
ඒ නිසා මේ තියෙන්නේ අර්ධ සත්‍යයක් කියල තමා මට හිතෙන්නේ.............
දැන් හැමෝම සමහන් වලට බනින එකේ මේක කියල මටත් බනී......කමක් නෑ.....

සුපිරියට ම කසිප්පු පෙරන්න මම දන්නවා........උබ අමතර ආදායමට කසිප්පුත් පෙරනවද? ඇහ්.

අපු වෙලාවක පෙරමු.. උපකරන සපයන්නම්. බොලා අඩුම් කුඩුම ලැස්ති කරගනින්. කචල් ෆැන්ටා නැතුව හොද එකෙන් පෙරමු. පලතුරු එව්වා ඩින්ගක්.සුපිරියට ම කසිප්පු පෙරන්න මම දන්නවා........
දැණුම උරගා බැලීමට අවශ්‍ය ද?![]()

දැන් හැමෝම සමහන් වලට බනින එකේ මේක කියල මටත් බනී......කමක් නෑ.....
මොනව ද අයිසො ප්‍රොපිල් මද්‍යසාර? අයිසො ප්‍රොපිල් මද්‍යසාරය කියන්නේ සර්ජිකල් ස්ප්‍රීට් වලට. ඕනෑම නිස්සාරකයක් හදා ගන්නේ ලැබ් එකේ සහ මහා පරිමානව, ඒක ඇල්කොහොල් වර්ගයක දියකරලා, ඇල්කොහොල් එක වාෂ්ප කරලා. ඇල්කොහොල් 100% වාෂ්ප කරන්න පුළුවන්.........ඒ නිසා මේ ගැන කතා කරන්න කලින් නිෂ්පාදන ක්‍රියාවලි ගැන දැන ගෙන කතා කරනව නම් හොදයි......
සීනි තියන බව ඇත්ත නමුත් සීනි මෙච්චර තියනව ද කියල නම් දන්නෙ නෑ......නමුත් ඕක දියකරල බොන කොට එන සීනි රහ නම් එච්චර ම තද නෑ.......මොකද සීනි ග්‍රෑම් 3.5ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් සාපේක්ෂව.
ඒ නිසා මේ තියෙන්නේ අර්ධ සත්‍යයක් කියල තමා මට හිතෙන්නේ.............

උඹ එනව නම් කොයැක් එකක් දෙකක් ඇන්න වර.......ආයෙ පෙරල ගසන්නේ අහවල් එකද?අපු වෙලාවක පෙරමු.. උපකරන සපයන්නම්. බොලා අඩුම් කුඩුම ලැස්ති කරගනින්. කචල් ෆැන්ටා නැතුව හොද එකෙන් පෙරමු. පලතුරු එව්වා ඩින්ගක්.![]()