“සිඳූ“ නාට්‍යය - කබල්ලෑ ලෙන රජමහ විහාරය

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    මේවගේ ගමක ඉපදෙන්නත් පින ඔනී

    ඉපදිලා විතරක් හරියන්නෙ නෑ. ගම විනාශ නොවී තියෙන්නත් ඕන. අද ලංකාවෙ ගොඩක් ගම් නාගරීකරනය වෙලා විනාශ වෙලා තියෙන්නෙ.