“Lion’s Head” කන්ද උඩ

sat_12

Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya

    දකුණු අප්‍රිකාවේ “Cape Town” නගරය තමයි ඔය පහලින් පෙනෙන්නේ. ප්‍රසිද්ධ “Table Mountain” ලෙස හැඳින්වෙන කඳුකරයේ තිබෙන මේ “Lion’s Head” කන්ද උඩ ඉදන් අපුරු දර්ශනයක් දැකගන්න පුළුවන්. මීටර 669ක් උසයිලු.

    2987765900000578-0-image-a-9_1434022835130.jpg