“Operation Face book” – Anonymous නම් වු හැකර් කණ්ඩායමේ face book අඩාල කිරිමේ &quo

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    “Operation Face book” – Anonymous නම් වු හැකර් කණ්ඩායමේ face book අඩාල කිරිමේ &amp

    “Operation Face book” – Anonymous නම් වු හැකර් කණ්ඩායමේ face book අඩාල කිරිමේ අලුත්ම සයිබර් මෙහෙයුම...:eek::eek::shocked:

    නම දැක්කමනම් හිතෙන්නේ ටිකක් පුදුම හිතෙනවා..:shocked:
    මොකද ඉතින් මේකත් යුධ මෙහෙයුමක් වගේ නමක්නේ තියෙන්නේ!! :cool:
    එත් ඉතින් අනිත් කෑල්ල නම් හොදට දැකලා පුරුදුයි හැමදාම අපි යන එන තැනක් හින්දා...:cool:

    ඇනිනෝමස් නමින් හදුන්වාගත්ත අපි ටිකක් අහලා පුරුදු මේ හැකර් කරුවන් කණ්ඩායම අලුත් වැඩකට අතගහලා..:eek::eek:

    Screenshot1-3.jpg


    ඒ වර්ෂ 1605 ජිවත් වු guy fawkes - ගයි ෆොක්ස් නැමති පුද්ගලයා හා Gun Powder plot නම් සිද්ධිය සිහිකර බ්රිසතාන්යර වැසියන් ගිණිකෙලි සැරසිලි,සංදර්ශණ සමරන නොවැම්බර් 05 දින
    Face book සමාජජාල වෙබ් අඩවිය හැක් කර එය බිද දැමීමට කටයුතු කිරීමටයි...:shocked::shocked:

    ගයි ෆොක්ස්
    Image1-9.jpg


    Face book හැක් කර බිද වැට්ටවිය යුතු බව ඔවුන් පවසන්නේ Face book මගින් එහි ලියාපදිංචි වු සමාජිකයින්ගේ තොරතුරු රජයේ ආයතන වලට හා රහස් සංවිධාන වලට ලබාදෙන බවත් එමගින් එම සමාජිකයින්ගේ පෞද්ගලිකත්වයට හානි පැමිනෙණ බවත් එම නිසා එය විනාශය කිරීමට එක්වන ලෙසයි. ඒ සඳහා වු විඩියෝ පටයක් You Tube අඩවියටද, ටිවිටර් හි වෙනම වෙබ් පිටුවක් ද මොවුන් විසින් අන්තර්ජාලයට එක්කොට ඇත.:eek::eek:

    “Operation Face book” නමින් මේ මෙහෙයුම හදුන්වන Anonymous හැකර් කණ්ඩායම 2003 දි ආරම්භ වී ඇතැයි සැලකෙන අතර 2006 ඔවුන්ගේ සයිබර් ප්‍රහාර ගැන ප්‍රථම වරට ලෝකයා දැන ගෙන ඇත.
    දැන් ඔවුන් AnonPlus ලෙස ඔවුන්ගේම සමාජ ජාල වෙබ් අඩවියක් අරඹා ඇති අතර
    පහත දැක්වෙන්නේ එහි මුල්පිටුවයි.:eek::eek:
    Image3-5.jpg


    “Operation Face book” සඳහා Anonymous නම් වු හැකර් කණ්ඩායම විසින් අන්තර්ජාලයට මුදා හැරි විඩියෝව හා එහි සඳහන් සමහර කරණු කිහිපයක්...




    :nerd:
    :nerd:
    Image5-3.jpg


    2010 දි “Operation Avenge Assange” නම් වු මෙවැනිම මෙහෙයුමකින්
    Paypal ,Visa, Master Card හා විකිලික්ස් හි ගිණුම් සඳහා
    හැකින් ප්‍රහාර දියත් කොට ඇත.

    ඒ වාගේම ඇමරිකානු පෙන්ටගනය, බැංකු හා News Corp. නැමති ආයතන වලටද මොවුන්ගේ සයිබර් ප්‍රහාර එල්ල වි ඇත.:shocked::shocked::shocked::shocked::eek::eek::shocked::shocked:
    පසුගිය මාසයේදි ඇමරිකාව,එංගලන්තය හා නෙදර්ලන්තයේ දි මෙම කණ්ඩායමට හවුල් යයි සැක මත පුද්ගලයන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    V for Vendettha නැමති 2006 දි තිරගත වු චිත්‍රපටයේ යොදා ගනු ලැබු
    guy fawkes ගේ මුහුණ
    Image9-2.jpg


    Image4-2.jpg

    මොවුන් යොදා ගන්නා අතර එය පැලද එක වරක ලොස් ඇන්ජලිස් නුවර ඔවුන් පෙනි සිටි අයුරු පහතින් දැක ගත හැකිවේ..:shocked::shocked::shocked::shocked:
    Image2-7.jpg


    ඇමරිකාවේ කැලිෆෝනියාව මුලික කරගෙන 2004 වර්ෂයේ ආරම්භ කල Face book අඩවිය මේ වන විට ලොව පුරා මිලියන 750 ක් දෙනා එකතු වී සිටින විශාලම සමාජ ජාලයක් වන අතර එහි හිමිකරුගේ වත්කම පෝබ්ස් සඟරාවට හා විකිපිඩියාවට අනුව ඇමරිකන් ඩොලර් බිලියන 13.5 වේ.
    කොහෝම වුනත් කැස්පස්කි සමාගමේ අයිතිකරු වන Eugene Kaspersky ටිවිටර් පිටුවට අදහස් දක්වමින් කියන්නේ එය කිසිවිටකත් සිදුවිය නොහැකි බොරුවක් බවයි..:eek::eek:

    එහෙත් විඩියෝවේ කතාව අවසානයේ මෙහේමත් කියනවා!:eek::eek:
    'We are anonymous. We are legion. We do not forgive.
    We do not forget. Expect us.'

    Image7-3.jpg

    අපි නම් ඉතින් හැකින් ගැන අහලා තිබුනට නම් දන්නේ නම් නෑ.....;)
    දැන්නම් ඉතින් ඉස්සරාහට මොනවා වෙයිද කියලා බලන් ඉන්න තමා තියෙන්නේ....;)
    බලමු ඉදිරියට මොන වගේ දේවල් මේ ගැන කියාවිද කියලා!

    2011/08/09 හා 10 දින වල අන්තර්ජාලයේ පලවු පුවත් මගින් කරුනු උපුටා දැනුවත් වීම සඳහා ඉදිරිපත් කරන ලදි.
    ඔබගේ අදහස් ඔබ දන්නා දේ මෙහි කියලා ලියලාම යන්න හරිද!!


     
    Last edited:

    thimal3000

    Well-known member
  • Oct 19, 2008
    4,052
    81
    48
    Colombo
    ane manda Anonymous eke un kiyana widihata un oya wage wada karana set ekak nemei neda :oo: they say that they only act against da corrupt governments n corporations. and unge twitter eketh daala thibba FB hack karanawa kiyala utube eke thibba video eka un daapu ekak nemei kiyala :oo:

    ane manda matanam oona ekak :P :rofl:

    Thanks for sharing machan ;) :)