“The Lady of the North” (උතුරු දිශාවේ කාන්තාව)
එංගලන්තයේ “Cramlington” නගරයේ උද්‍යානයක දැකගත හැකි අති විශාල භුමි නිර්මාණයක්. නිරුවත් කාන්තාවකගේ රුවක්, ඇයගේ නම “Northumberlandia” එහෙමත් නැත්නම් “The Lady of the North” (උතුරු දිශාවේ කාන්තාව). නිර්මාණය කරලා තියෙන්නේ ඇමරිකානු භුමි කාලාකරුවෙක්. 2012 දී විවෘත කෙරුනේ. අක්කර 47ක් පුරාවට මේ නිර්මාණය විහිදිලා තියෙනවා. උසම තැන මීටර 34ක්.