”කළු පෙට්ටිය”

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එනම් මෙතෙක් පැවති පාරම් පාරික කළු පෙට්ටිය නව ලොව භාවිත කරනු ලබන අංග ඔපාංග එකතු කිරීමටත්,දත්ත ගබඩා කල හැකි පරාමිති ප්‍රමාණය තවත් ඉහල නැංවීමට හා එම පරමිතිවල ප්‍රමිතිය තව තවතවත් ඉහල නැංවීමට අරමුනයි.

    තවද ඔව්න් තව දුරටත් කියා තිබුනේ අනතුරක් අදුනා ගත් විගස,ඒ හා සම්බන්ද සියලු දත්ත ගබඩා කර ගත් පසු කළු පෙට්ටි දෙක අහසට විසිවී යාමට ක්‍රමවේදයක් අත්හදා බලන බවයි.එනම් Jet යානයක නියමුවා තම ආසනය යානයෙන්(අනතුරකදී) වෙන්වෙන අයුරටමය.[/SIZE][/COLOR]

    වටින පෝස්ට් එකක්
    ඒ වගේම දැනට ආරන්චි විදියට රියල් ටයිම් ඩේටා ට්‍රාන්ස්ෆර් වෙන්න හදාගෙන යනවා
    ඒ කියන්නෙ ප්ලේන් එක පිටත්වෙලා විනාඩි පහක වගේ ගැප් එකක් ඇතුලත පටන් අරන් ඩෙස්ටිනේශන් එකට යනකන් ඔක්කොම ඩේටා සැටලයිට් හරහා එවෙලෙම අදාල බේස් ස්ටේශන් එකට යන විදියට හදාගෙන යනවාලු..

    දැනට තියන අලුත්ම අලුත් ප්ලේන්වල දැනට මේක වෙන්නේ අනික් එයාපෝට් එකේ ලෑන්ඩ් කාරාට පස්සේ.. ඉදිරියට අර මම කලින් කීව තාක්ශනේ එනවලු...
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741

    ow eka attha..me gana sawisthara wistharayak mama passe dawasak liyannam...me method eka thama parikashana matamin sarthaka unata thama flight ekakata sarthakawa athulath karala naa
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ow eka attha..me gana sawisthara wistharayak mama passe dawasak liyannam...me method eka thama parikashana matamin sarthaka unata thama flight ekakata sarthakawa athulath karala naa

    දැනට තියන අලුත්ම අලුත් ප්ලේන්වල දැනට මේක වෙන්නේ අනික් එයාපෝට් එකේ ලෑන්ඩ් කාරාට පස්සේ

    මේක දැනට 99%ක් සාර්ථකව වෙනව මෙහෙ :yes::yes:
    +11
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    දැනට තියන අලුත්ම අලුත් ප්ලේන්වල දැනට මේක වෙන්නේ අනික් එයාපෝට් එකේ ලෑන්ඩ් කාරාට පස්සේ

    මේක දැනට 99%ක් සාර්ථකව වෙනව මෙහෙ :yes::yes:
    +11

    ow boho durata saho..thanks
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    gud post....
    11.gif