”කොවිඩ් වසංගතයට විසඳුමක් දිය හැකි පුද්ගලයා බැසිල්” – ජගත් කුමාර

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    මේ වන විට මෙරට ව්‍යාප්ත වී ඇති කොවිඩ් වසංගතයට විසඳුමක් දිය හැකි පුද්ගලයා බැසිල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා.

    ඔහු පවසන්නේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම හේ්තුවෙන් මේ වන විට විපක්ෂය බියට පත්ව ඇති බවයි.

    බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම වසංගතයට විසඳුම් ලබා දෙනු ඇතැයි විපක්ෂය බිය වී ඇත්තේ ඔවුන්ගේ ජනප්‍රියත්වය අහිමි වන නිසා බව ජගත් කුමාර මහතා පවසනවා.

    ජගත් කුමාර මහතා අවධාරණය ක‍රන්නේ වැඩ කර පෙන් වූ නායකයෙක් ලෙස බැසිල් රාජපක්ෂ මහතා නැවත පාර්ලිමේන්තුවට පැමිණීම ආණ්ඩුවට විශාල ශක්තියක් බවයි.


    source
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    824
    698
    93
    ජගත් කුමාර කියන්නේ පිස්සු මයිනෙක් බ්න්, උ කියන කතාවලට පට්ට හිනා යන්නේ,
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    එතකොට බැසිල්ව WHO එකේ සභාපති කළොත් මොකද? ලෝකෙම කොවිඩ් නැති කරල දාන්න පුලුවන් වෙයිනෙ.

    අනික මොකෙද්ද මේ ජගත් කුමාර කියන්නෙ?
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    බැසිල්ට කියපං හිම වට්ටන්න කියලා , ඒක කලොත් අපි පිළිගන්නං
     

    Similar threads