මේ වන විට මෙරට ව්‍යාප්ත වී ඇති කොවිඩ් වසංගතයට විසඳුමක් දිය හැකි පුද්ගලයා බැසිල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා.
ඔහු පවසන්නේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම හේ්තුවෙන් මේ වන විට විපක්ෂය බියට පත්ව ඇති බවයි.
බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම වසංගතයට විසඳුම් ලබා දෙනු ඇතැයි විපක්ෂය බිය වී ඇත්තේ ඔවුන්ගේ ජනප්‍රියත්වය අහිමි වන නිසා බව ජගත් කුමාර මහතා පවසනවා.
ජගත් කුමාර මහතා අවධාරණය කරන්නේ වැඩ කර පෙන් වූ නායකයෙක් ලෙස බැසිල් රාජපක්ෂ මහතා නැවත පාර්ලිමේන්තුවට පැමිණීම ආණ්ඩුවට විශාල ශක්තියක් බවයි.
source