මේක හදන්න අවුරුදු 100ක් යන්නෙ නෑ 2016දී ඕපන් කරනව.. ඒත් අවුරුදු 99කට චීනෙට බදු දෙනව,අපි ඉතුරුවේද බන් ඔව බලන්න..
අපේක්ෂිත බරපැන ඩොලර් මිලියන 600ක් ලෙස තීරණයවී ඇත. චීන ආයෝජකයකු විසින් මේ බර පැන උසුලනු ලබයි. අපේ රජයේ මුදල් ඒ වෙනුවෙන් වැය කෙරෙන්නේ නැත.
ඊට අදාළ ගිවිසුම අනුව ඔවුන් වෙත අක්කර 60ක් පමණ ලබාදිය යුතු අතර එය ලබා දෙන්නේ 99 වසරක බදු පදනමට යටත්වය. මුහුද ගොඩකිරීමේ කර්තව්‍ය සඳහා ඔවුන් වැය කරන්නේ එසේ වසර 99ක බදු මුදල ලෙස ලබාදිය යුතු මුදලය.
Attatama awankawama may wedei karanawanam apitath harima santhosai.. aadambarai.. mage lanka wata.. jayenma jaya!
Mewa dekka KOTINTA polowa palaagena yanna hithei...
lokey DARUNUTHAMA THRUSTHAWAADAYA thuran karapu lankwaata.. may wage wedak.. is NOTHING!!!
Welldone lanka govt!!
