” හරි හොරා………”

Salvator

Active member
  • Jul 14, 2011
    609
    65
    28
    මේ දවස් වල සබ්ජෙට් කතාවලට තියෙන උණුසුම වැඩි නිසා අපේ එකෙක්ට වෙච්ච සිද්දියක් දාන්න හිතුන,මේකගෙ නම සිතුම් ,මු හැබැයි උගේ සම්පුර්ණ නම ගැන හරි ආඩම්බරෙන් හිටියේ , උගේ සම්පුර්ණ නම “Xxxxxxxxxxxxxxxxx xxxxxxx xxxxxx සිතුම් xxxxxxxx xxxxxxx ” අකුරු පනස් ගානක් .උගේ නම ලියන්න කොලේක එක පේලියක්ම මදි .උගේ අයිඩින්ටි කාර්ඩ් එකෙත් බොහොම අමාරුවෙන් නම ලියලත් තියෙන්නේ. සිතුම් ගේ ගම නුවර. අපි උට කිව්වේ හඳය කියල,හරි පින් පාට මුණ.පොඩි එකක් වගේ ,ඇරත් වයස පෙනෙත් නැ,මේක ඉස්කෝලේ O / L කරනේ කාලේ බස් එකේ යනකොට කොන්දා කඩන්නේ බාගේ ටිකට් එකලු,අවුරුදු දහනමයක් විස්සක් වෙන්න ආවට මුනේ රැවුල තියා අවාරෙට ආපු මයිල් ගහක් වත් නැ. පොර ආතල් ඩයල් එකක් වගේම පොඩ්ඩක් කලබල වෙන,අමතක වෙන ලාමක ටින් ටින් වගේ පොරක්.හැබැයි පේන තරම් සබ්ජෙට් ඩයල් එක්කක් නෙමේ,
    මේකා නුවර ඉන්න කාලේ ගම එපාවෙලා රස්සාවක් කරන්න කොළඹ එන්න හිතල ,කොළඹ එන්නත් රස්සාවක් හම්බෙන්න එපයි එතින්. මෙකා දන්න කියන හැම එකාටම හොයන්න කියලා,හැමදාම පත්තර ටිකත් බලලා රස්සා හොයන අස්සේ තමා උගේ කරුමේ උ පස්සේ අවේ. උගේ ටිකක් දුරින් ඉන්න (ටිකක් කිව්වට සැහෙන්න දුරින් වෙන්න ඕන) අයිය කෙනෙක් ගමේ ආපු වෙලාවේ හඳයට සෙට් වෙලා,අයියත් කොළඹ නිසා, අයිය වැඩ කරන තැන ජොබක් මුට සෙට් කරලා දෙන්න පොරොන්දු වෙලා .මුත් මුගේ ෆෝන් එකේ අයියගේ නම්බරෙයි ,ඇඩ්රස් එකයි කොටගෙන.අයියත් උ ඉන්න තැන බෝඩිමේ මුටත් ඉන්න සෙට් කරන්නම් කියල ගිහිල්ල.මේකටත් දන් පුදුම කඩි *ක් ගාය කොළඹ යනකන්,තිබ්බ හදිස්සිය කොච්චරද කිව්වොත් මු ඊට දවස් දෙකකට පස්සේ ඇඳුම් ටිකත් පැක් කරගෙන උදේම්ම තිබ්බ කෝච්චියේ කොළඹ ඇවිත් .හා හා පුර කියලා ඔන්න ඉතින් කොටුව ඉස්ටෙසමෙන් බැස්සට පස්සේ තමා මුට මතක් වෙලා තියෙන්නේ “යකෝ අයියට කියලත් නෙමේ අවේ” කියලා.
    ආයේ ගෙදර යන්නද , හැරෙන තැපැලේ ගත්තලු අයියට….
    ” අයියේ මන් සිතුම්, එදා කතා කරේ , මන් අද කොළඹ ආවා…..”
    ” *^$^$ , ඇයි යකෝ කලින් කිව්වේ නැත්තේ, මන් වැඩ කරන තැන ඉන්නේ දැන්….”
    “!#^%@$%%”
    “#$&%*^(”
    ” හරි එහෙනම් ඔතනින් ඇවිත් *** බස් එකේ නැගල….. ****** බෝඩිමට වරෙන්….”
    “හරි අයිය…”
    වැඩේ ගොඩ ,උදෙන්ම ආවට මුත්තරසේ තිබ්බ බර මුට ටිකක් වැඩියෙන් දැනිල. දවල් වරුවේ එච්ච්රත් සෙනගත් නැති නිසා මු බලලා වටේටම.කවද කොළඹ ආපු එකාද මේකත් මෙලෝ විකාරේ හැමතැනම ඇවිදලා ඇවිදලා යන්තම් එකෙක්ගෙන් අහගෙන වැසිකිලිය හොයාගෙන .හෆ්ෆා ..ඇතුල් වෙනකොටම විලවුන් සුවඳට ඔලුව කැරකෙන්න ආවලු,හැරෙනකොටම කෙට්ටු උස ඩයල් එකක් මුගේ දෙපතුලේ ඉඳන් හිස්මුදුන වෙනකන් බලලා මල් මල් හිනාවක් දැම්මලු.’හුටා…… යකෝ අඳුරන් නැති එවුනුත් හිනවෙනවනේ’ කියලා හිතන් මේකත් හිනාවක් දාල අනිත් පැත්තට හැරිල . හෆ්ෆ්ට සිරි කොට කලිසමක් ගහපු එකෙක් වට පිට බල බල මහා දවාලේ අත්වැඩ කොරනවලු…. කොහෙද ඉඳන් ,එකාගේ එහපැත්තට උ වගේම තව ඩයල් එකක් ඇවිත් ,උත් ඒ පැත්ත මේ පැත්ත බල බල ඉඳල උඩ බලගෙන වැඩේ පටන් අරන් .මුට ෆුල් අන්දොස් ,මුත් ලාවුලු කාපු රිලව වගෙ කොනටම ගිහින් වැඩේ කරන්න ගත්තලු ,බයට යන්නෙත් හිමින් හිමින්.ඉක්මනට වැඩේ කරලා ආයේ යන්න පිටි පස්ස හැරෙන කොට, පිටිපස්සේ බාගෙට දොරවහගෙන දෙන්නෙක් ඇතුලෙ දඟලනවා.මල කෙලියයි .එකෙක් අනිකාගේ එක අල්ලාගෙන ඉන්නවලු…. ඊය්යා …………. මුට අප්පිරිය හිතිලා දොර ගාවට එනකොට මුලින් හිටිය පොර අයෙත් මල් හිනාවක් දාල
    “මල්ලි සැපක් ගමුද…?” කියලා අහල ,මේකා බය වෙච්ච පාර එලියටම දුවන් ඇවිත්,
    එත් වැඩේ එතනින් ඉවර නැ.එලියට එනකොට එලියේ සු ගල සෙනගලු.මු ඒ මේ ඇත ගිහිල්ල අයෙත් බයෙන් වට පිට බලනකොට කෙල්ලොයි ,කොල්ලොයි සෙට් එක්කක් මොනවද බෙදනවලු… මුත් ඉතින් පණ්ඩිතය වගේ පොඩ්ඩක් ඔලුව දාල බලන කොට අන්කල් ඩයල්, කොල්ලෝ එහෙම සෙට් පිටින් ඇවිත් මොනවද අරන් යනවලු… මුත් තව ලං වෙලා බලනකොට … හෆ්ෆාට සිරි *න්ඩම් එක්ක ,මොකද්ද පැකට් එකක් දෙනවා .කෙල්ලෙක් හැරිලා
    “ආ මල්ලි ඔයාටත් ඕනෙද…” කියලා අමුතු වොයිස් එක්කක් දැම්මලු .යකෝ මු කෙල්ලෝ කියලා හිතන් හිටියට එතන හිටපු හැම එවුන්ම තඩි *න්නයෝලු …මුත් ලජ්ජාවට වටපිට බලලා යන්න හදනකොට ,එකෙක් මුට ටෝකක් දැම්මලු…

    “මල්ලි ලජ්ජා වෙන්න එපා අපි *********** සංවිධානේ අය,අපි මේ කරන්නේ පවුල් සැලසුම් ක්‍රමයන් ව්‍යාප්ත කිරීම්…..^$%^$% ”
    “අපිට ගවර්මන්ට් සපෝර්ට් එකත් තියෙනවා….අපේ කාර්යාලේ තියෙන්නේ****** , මල්ලිටත් මොකක් හරි පර්ශ්නයක් තියෙනවන් එන්න.අපිත් උදවු කරන්නම්..”
    පි ඩයල් එක්කක් අමුතු වොයිස් එක්කෙන් මුට ඈඩ්වයිස් පාර සැරටම දීල… මුත් අප්පිරියාවෙන් උනත් උගුඩුව වගේ කියන ඒවා වගේ අහන් ඉඳල ,දැන් ලජ්ජවෙත් බැ.මිනිස්සුත් වට පිට බල බල යනවා, මුත් ආසාවට දීපුවා අරගෙන… ඒ ගමන් මුත් එක එක විකාර අහල…
    “එතකොට මොකද්ද මේ පැකට් එක?”
    “ආ ඔය ***ඩින් ජෙල්… ඕක වැඩේ පහසු කරන්නයි ගන්නේ….”
    “ඇත්තද .. එතකොට බැඳපු අයට මේවා ඕන වෙන්නේ නැනේ…”
    “එක තමයි මල්ලි ඔයාට කිව්වේ ,ඇවිත් බලන්නකෝ අපි ගාවට,ඔය වගේ චූටි චූටි කොල්ලෝ ඕව තේරුම් ගන්න ඕනෙනේ… “කියලා මල් හිනාවක් දැම්මලු.
    මුට තෙරුනලු මක්කද්ද වෙන්න යන සීන් එක්ක කියලා, මුන් “පවුල් සැලසුම්” කියලා සබ්ජෙට් සීන් වලට උදවු කරනවා, මුත් හිතින් බැන බැන බස් එකේ නැගල අර ටිකත් සාක්කුවේ ගෙන, කොහොමෙන් හරි මු බෝඩිමට එනකොට අයියත් ඇවිල්ල, මු එනකොට අයිය දාගෙන කාමරේ අස් කර කර ඉන්නවලු….
    මු දැක්ක ගමන් අයිය කලබල වෙලා ,,,

    “යකෝ එන්න කලින් කියලා වරෙන් කෝ, මන් අද ටිකක් වේලාසන ආවා, හොඳ වෙලාවට..@#$%$#^$”
    මුට් ඉතින් බැනුම්ම තමා…
    හවස මෙන්න බොලේ තව වයසක ඩයල් එකක් එනවලු මොකද්ද පොඩි පෙට්ටියකුත් උස්සන්,,,

    “ආ මේ තමා මගේ අනිත් බෝඩින් යාළුවා, අමරේ….මේකප් අර්ටිස්ට් කෙනෙක් ”
    “අමරේ මේ අපේ ගමේ අඳුරන මල්ලි කෙනෙක්… “උ දැක්ක ගමන් හඳයට වයර් වගේලු ටිකක් වයසක පොරක් එක්ක මු මොනාද ක‍රන්නේ,
    “ආ මල්ලි කොහොමද ….අම්මේ .. හරි ස්වීට් කොල්ල… මන් චේන්ජ් එකක් ගෙන එන්නම්…. කියලා ඇතුලට ගියාලු..ඇදෙ මුගේ වොයිස් එකත් ටිකක් අමුතුයි වගේලු
    .මොන රෙද්දක්ද යකෝ… ආව දවසෙම මාර සීන් ගොඩක්නේ මේ වෙන්නේ…
    මුත් ඕන *කක් වෙච්චදෙන් කියලා. ඔන්න ඔහේ හිටියලු…. දවස් දෙක තුනක් යනකොට රෑට රෑට අමුතු සද්ද එනවලු ,, මුත් දැන් දන්න නොදන්නා ගානට නිදි , “මොන කරත් මට මොකද , ඇරත් කොහේ කියලා යන්නද,” මුත් ඉවසන් ඉඳල. සතියක් දෙකක් යද්දී වැඩේ හොඳටම වැඩිලු , මුට ඉන්න එක එපා උනාලු රෑට,මුත් ජොබ් එක කරන හිටියට මොකෝ අමු අප්පිරියිලු රෑට සිද්ද වෙන දේවල් වලට… මාසේ අග හරියේ අයිය හදිස්සියේම ගමේ යන්න සෙට් වෙලා මුටත් කියලා හදිස්සියේම ගිහින්.හුටා ….මල කෙලියයි , දැන් අමරේ එක්ක තනියෙන් ඉන්දපන්කෝ … මු මොන මොන සීන් වලට එයිද දන්නෙත් නැනේ, මුත් කාගෙන හිටියලු ඔන්න දැනේ අම්රෙත් හවස ඇවිත්
    “ආ මල්ලි අයිය ගමේ ගිය නේද, අද අපි විතරයි නේ,,,, ශෝක් දවස අද, නේද කොල්ලෝ…….” කියලා අමුතුවට කියන ගියාලු,
    මුත් ටිකක් අප්සෙට් දැන්,කොහොමෙන් හරි රෑට කල දෙන්න නිදාගන්නත් ගියාලු, දෙන්න වෙන වෙනම.රෑ ජාමේ අමරේ ඇවිත් කතා කරලා
    “මල්ලි අද අයියත් ගිය…. මට තනියෙන් නිදාගන්න බයයි කොල්ලෝ…”
    හෙනම මල දැන්.මුට තේරුණා දැන් මේකා එන්න හදන්නේ සීන් ඒකට තමයි කියලා.
    මු තිබ්බ කේන්තියට ගස්සල දාල
    ” මේ අමරේ අය්යිය,..මන් ඕවට කැමති නැ .මන් ආවම බණ්ඩාර අයියට කියනවා හරිද…”
    මුත් හෙන සද්දයක් දාල කිව්වලු…
    “අනේ කොල්ලෝ කේන්ති ගන්න එපා ,ඔයා බොරුවටනේ ඇඹරෙන්නේ, ඔයගේ බැග් එකේ *න්ඩම් එකයි ,ජෙල් පැකට් එකයි මට පෙන්නුවෙත් අයියනේ,,හරි හොරා…..”
    @#$#$^^&%*
    මාසේ අන්තිමේ පඩියත් අරන් උ කෙලින්ම අවේ අගේ ගෙදරට ටිකක් එහායින් තින බෝඩිමට….