••• ELAKIRI OFFICIAL SWISS WATCH FORUM ™ •••

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    10,686
    9,624
    113
    t033-410-16-053-00.jpg


    WA de Silva thama
    Machan oka kohenda gatte? Kiyak unada? Baande hondaida? Sirawatama scratched proof da? :)
     
    • Like
    Reactions: rama_d

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    1. මචන් ආර්මානි ගන්න එපා. වොච් වලට ඔය බ්‍රෑන්ඩ් එක හරියන්නේ නැ .. ඇදුම් , බෑග් තමයි ඕකෙන් යන්නේ

    thanks මචන් කිව්ව්ට දැන් tissot,swatch දෙකෙන් එකක් තමා ගන්ඩ බලන්නේ:):)
    මෙක තමා කලින් ගන්ඩ බැලුවේ.:)
    $(KGrHqJHJDgFC8QyBtKjBRt2UBEjU!~~60_57.JPG
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    10,686
    9,624
    113
    thanks මචන් කිව්ව්ට දැන් tissot,swatch දෙකෙන් එකක් තමා ගන්ඩ බලන්නේ:):)
    මෙක තමා කලින් ගන්ඩ බැලුවේ.:)
    $(KGrHqJHJDgFC8QyBtKjBRt2UBEjU!~~60_57.JPG

    Swiss ekak ganna machan
    Umba chronograph kiyanne mokakda danne nati unata ekak tiyena ekakma select karala tiyenawa :P
     
    • Like
    Reactions: rama_d

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    Swiss ekak ganna machan
    Umba chronograph kiyanne mokakda danne nati unata ekak tiyena ekakma select karala tiyenawa :P

    සිරාවට watch ගැන මොකුත්ම දන්නෙ නැ බන් පලවෙනි පාරට එකක් ගන්ඩ යන්නේ:baffled::)
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    10,686
    9,624
    113
    සිරාවට watch ගැන මොකුත්ම දන්නෙ නැ බන් පලවෙනි පාරට එකක් ගන්ඩ යන්නේ:baffled::)

    Dan dannawane machan

    Man gaawa tiyenawa CAMY mechanical movement swiss made watch ekak. 50 years witara paranai. Rs 2400kata oralosu karayekgen gatte. Supiriyatama wada ban. Shock proof anti magnetic. Antique look ekak tiyenne. Dan e wage mechanical ekak ganna giyot pissu kora wei. Dan CAMY loweth nadda koheda?
     
    • Like
    Reactions: rama_d