Machan kohenda gatte kiyada?
තාත්ත දුන්න graduation gift එක, 75000 ගානක්, dubai වලින් අරන් තිබුනේ..
Machan kohenda gatte kiyada?
තාත්ත දුන්න graduation gift එක, 75000 ගානක්, dubai වලින් අරන් තිබුනේ..

තාත්ත දුන්න graduation gift එක, 75000 ගානක්, dubai වලින් අරන් තිබුනේ..
Machan aduwata ganna puluwan brand eka tissot witarada?
watch ගැන වැඩිය දන්නෙ නැහැ බන්, මේකත් දැන් අවුරුදු 1 1/2 විතර වෙනව.

Mokakda ban thaman pawichchi karana brand eka ganawathdanne nadda?![]()

ඕව හෙව්ව කියල මට ඇති වැඩක් නෑ බන්![]()
http://shop.swatch.com/it_it/orologi/irony/chrono/destination-madrid-yvs419g.html
මචන් මෙ ලින්ක් එකෙ තියන වොච් එක SWISS MADE කියලා ගහලා නැත්තේ ඔක වෙන කොහෙ හරි හදපු එකක් ද?
armani වගෙ එකක් ගන්ඩ බැලුවෙ කලින්. උබෙ Thread එක දකලා swiss එකක්ම ගන්ඩ හිතුනා.![]()

armani වගෙ එකක් ගන්ඩ බැලුවෙ කලින්. උබෙ Thread එක දකලා swiss එකක්ම ගන්ඩ හිතුනා.![]()
මගෙ වයිෆ් ගාව නම් තියෙන්නෙ ස්වොච් එකක්.
හැබැයි ඉතින් අපි කවදත් ජී ශොක් කැසිඕ
Wife kohenda gatte?