• ශ්‍රී ලංකාවේ සර්පයෝ ~ Snakes of Sri Lanka •

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
මුදු කරවලා - Ceylon Krait



mudu_karavala.jpg


image013.jpg






නිශාචරයි. තෙල් කරවලා තරම්ම වාගේ විෂ සහිතය. තෙත් කලාපයේ ජීවත් වේ.
කොපමණ පෙලඹුවද දවල් කාලයේ දෂ්ට කිරීමට මැලිකමක් දක්වයි...

හදුනාගැනීම

ශරීරයේ ඇති පැහැදිලි මුදු සලකුණු වලින් පහසුවෙන් හදුනාගත හැක.

මෙම සර්ප විශේෂය ශ්‍රී ලංකාවට ආවේණිකය.
එනම් ශ්‍රී ලංකා මාතාව ලද සජීවී උරැමයකි.
මරා දැමීමට පෙර දෙවරක් සිතන්න...


 
  • Like
Reactions: 789

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
නයා - Cobra


longest-cobra-pictures-1.jpg


KingCobra.jpg





සුප්‍රසිද්ධ සර්පයෙකි. මිත්යා විශ්වාස රැසක් සහිත සර්පයෙකි.
අප රටේ නම් උස් කදුකරයේ හැර අන් සියලු ස්ථාන වල වාසය කරයි.
දහවල් කාලයේ ක්‍රියාත්මක වුවද රාත්‍රියටද ක්‍රියාශීලීය.
ක්ෂණයකින් කිපේ. එවිට තම පෙනය විහිදුවයි. වේගයෙන් හුස්ම ගනිමින් ශබ්දයක් පිට කරයි. මේවා අනතුරැ හගවන සලකුණු වේ.
අඩි 6ක් පමණ දිගට වැඩේ.

අන්ධයෙක්ට හෝ කුඩා දරැවෙක් අතින් පෑගුනොත් දෂ්ට නොකර යන බවට විශ්වාස පවතී. එසේම පලිගන්නා සර්පයෙක් බවටද විශ්වාස පවතී..
නමුත් ඒවා සියල්ල අසත්යයි...


හදුනාගැනීම

පිරිමි සත්වයාගේ පෙනය හොදින් වැඩී ඇති අතර ගැහැනූ සත්වයාගේ එය හොදින් වැඩී නැත.
ශරීර වර්ණය එක් එක් සත්වයාට හා ජීවත් වන ප්‍රදේශ අනුව වෙනස් වේ...
ශරීරයේ පොල් කුඩු ඉස්සා වැනි සලකුණු ඇත.




 

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    ලංකා භූමිය තුල බහුලව හමුවන උග්‍ර වීෂ සර්පයන් ගණන 7කි. ඔවුන් නම්

    1. වැලි පොලගා
    2. තිත් පොලගා
    3. තෙල් කරවලා
    4. මුදු කරවලා
    5. නයා
    6. දෙපත් නයා
    7. පොලොන් තෙලිස්සා
    ඔවුන් පිලිබදව මීලගට දැක්වේ...

    Machan ube thread eka sira but depath Naya nirvisha ganayata vatenne.......... mama AL valata kala project eka kale sarpayo gana....... godak hevva zoo eke inna uncle kenek set karagena..........
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    Machan ube thread eka sira but depath Naya nirvisha ganayata vatenne.......... mama AL valata kala project eka kale sarpayo gana....... godak hevva zoo eke inna uncle kenek set karagena..........

    සමාවෙන්න. පොඩි වැරැද්දක් සිදුවී තිබෙන්නේ.
    එය දෙපත් නයා නොව දෙපත් කලුවා ලෙසට නිවරදි විය යුතුයි.

    බොහොමත්ම ස්තූතියි මචං වැරැද්ද පෙන්වලා දුන්නාට.:yes:


     
    Last edited:

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    Good work machan...please keep posting, so curious to read next threads also about snakes.........
     
    Last edited:

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    interesting post!
    your efforts shows through the post itself...
    thanks for the compilation...keep updating

    Thanks Dil....

    ela. keep it up.
    හම්බ වෙන හැම සතාවම මරන අයට මේක හොඳ ලිපියක් වෙයි!


    ඇත්තටම මචං ඒකත් එක හේතුවක්....

    Good post bro
    rep +

    බොහොම ස්තූතියි මචෝ....:)

    Machan Me sampurana Artical Eka PDF Vidihata Hadala Download Kara Ganna Danna Puluwan Da..?
    Maxxa Thread aa !!


    බලමුකෝ මචං..ඒකට වෙලාවක් තිබුනොත් PDF එකක් හදන්නම්...
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    දෙපත් කලුවා - Sri lankan Coral Snake


    Calliophis_melanurus.jpg


    calliophis_melanurus_big1.jpg


    2qaobhd.jpg



    ශ්‍රී ලංකාවෙන් හා ඉන්දියාවෙන් වාර්ථා වේ. උග්‍ර විෂ සහිතයි. නමුත් මිනිසෙකුට හානිකිරීමට තරම් ශක්තිමත් සතෙකු නොවන නිසා හානිය අවමයි....

    හිස හා වලිගය කලු පැහැතියි.



     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    පොලොන් තෙලිස්සා ( කුණ කටුවා ) - Hump nosed viper


    lfsrc_hump-nosed--pitviper.jpg


    01.jpg


    2442351563_8da33e4b68.jpg





    නිශාචර සතෙකි. කෝපි, රබර්, කොකෝවා වැනි වගා වතුවල බහුලව දැකිය හැක. කිපුණු විට වලිගය අග සොලවති. යම් පෘෂ්ටයක සිටින විට හිස අංශක 45ක් පමණ ඔසවාගෙන සිටී.

    අප රට තුල සර්පයන් නිසා සිදුවන මරණ ගණනින් 2%ක් පමණ මෙම සතුන් නිසා සිදුවේ.

    මෙම සතුන්ගේ විෂ සදහා ප්‍රති විෂ දැනට ශ්‍රී ලංකාවේ නොමැත. ඒ සදහා මේ සතාගේ විෂහි අඩංගු රසායනිකවලට සමාන රසායනික වලට භාවිත කරන ප්‍රති විෂ භාවිතා කරයි...

    හදුනාගැනීම

    පැතලි ත්‍රිකෝණාකාර හිස.
    හිස අංශක 45ක් පමන ඔසවාගෙන සිටීම.
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    වැලි පොලගා, තිත් පොලගා යන සර්ප විශේෂ Viperidae යන කුලයට අයත් වේ. මෙමෙ සර්පයන් දෂ්ට කල විට රැධිර ප්‍රවාහයට එකතුවන විෂ ඉතා සෙමින් ගමන් කර වෘක්ක, මොලය, හෘදය, ආහාර මාර්ගය යන ස්ථාන වල තැන්පත් වේ....

    පහත ලක්ෂණ ඇති වේ

    මූත්‍රා සමග ලේ පිටවීම
    වීදුරැමස් වලින් රැධිර වහනය
    ඉතා අධික වේදනාව
    රැධිර කැටිගැසීමට යන කාලය අධික වීම

    Thursday3.jpeg



    තෙල් කරවලා, මුදු කරවලා, නයා යන සර්ප විශේෂ Elapide කුලයට අයත් වේ. මොවුන්ගේ විෂ අණු ප්‍රමාණයෙන් කුඩාය. එමනිසා රැධිරය හරහා ඉක්මනින් පරිවහනය වේ. එසේම මෙම විෂ බොහෝ විට ස්නායු පද්ධතියට හානි කරයි....

    දෂ්ට කලහොත් පහත ලක්ෂණ ඇතිවේ

    ඇස් අඩවන් වීම
    ගිලීම කථා කිරීම දුර්වල වීම
    ක්ලාන්තය ඇතිවීම
    ශ්වසන අපහසුතා ඇතිවීම
    අධික බඩේ වේදනාව


    විශේෂයෙන් තෙල් කරවලා ( මග මරැවා ) දෂ්ට කිරීමේදී ( බොහෝ විට පාන්දර 1-5ත් අතර ) හදුනා ගැනීමට ඉතා අපහසු වන අතර අධික උදර වේදනාව වයිද්යවරුන් පවා නොමග යවයි. එමනිසා බොහෝ අභිරහස් ලෙස මිය යෑම් වාර්ථා වන්නේ තෙල් කරවලාගේ දෂ්ටනයන් නිසායි.

    armpic.jpg



    පොලොන් තෙලිස්සා දෂ්ටනයකදී තුවාලය අවට පේශි විනාශ වීමක් සිදුවේ.




     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මෙහි සදහන් කල සර්පයින් හැරැණු විට ලංකාවේ වෙසෙන ඉතිරි සියලුම සර්පයින් මද විෂ හෝ සුලු විෂ සහිත සර්පයින් වන අතර ඔවුන් දෂ්ට කිරීමෙන් මරණ සිදු නොවේ...

    පලා පොලගා මද විෂ සර්පයෙක් වන අතර දෂ්ට කලොත් අවට ඉදිමීම වේදනාව ඇතිවීම පමණක් ඇතිවේ..

    img145.jpg


    a304_green_pit_viper.jpg


    එමනිසා මෙවැනි සතුන් නිකරැනේ මරා දැමීම ස්වභාවධර්මයාට කරන විශාල අසාධාරණයකි....
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    සුලු විෂ සහිත සර්පයින් විශේෂ 12ක් ඇත. ( සමහර සත්වයින් ඉතා දුර්ලභ බැවින් ප්‍රමාණවත් ඡායාරෑප සොයාගත නොහැකි විය...)


    1. ලේ මාපිලා

    Forsten%2527s_Cat_Snake_At_Yala%5B1%5D.jpg


    2799804319_3cb64bf8f1.jpg


    නිලීන විශේෂය ලෙසට රතු පැහැති සතුන් ඇතිවේ. ව්ෂ වෙනසක් නැත....



    2. රෑන් මාපිලා

    Indian-Gamma_1556.jpg




    3. පදුරැ මාපිලා

    13.jpg




    4. නිදි මාපිලා

    46.jpg


    47.jpg




    5. කහ මාපිලා

    gallery_B20320.jpg


    2620889112_6aa8e67ede.jpg



    6. ඇහැටුල්ලා

    green_vine_snake_l.jpg


    Friendly_green_vine_snake.JPG



    7. හෙන කදයා

    brown_vine_snake.jpg


    drake_bay_costa_rica_vinesn.jpg



    8. කුණු දිය කලුවා

    dog-faced-water-snake.jpg


    tioman22.JPG


    1143454023_7123.jpg



    9. පොල්මල් කරවලා

    chrysopelea_ornata_1.jpg


    paradise-tree-snake2.jpg


    attachment.php




    10. දගර දණ්ඩා

    Chrysopelea%20paradisi2%281%29.jpg




    11. දිය වර්ණ

    gerards_water_snake_5749.jpg


    gerards_water_snake_5753.jpg


    gerards_water_snake_5756.jpg



    12. මල් කරවලා


    snake2.jpg

     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    wow nice thread machan keep posting
    11.gif

    good work machan,very important thread...

    ෆට්ට ත්‍රෙඩ් එකක්නෙ මල්ලියා... :D නියමයි... ගොඩක් වටින ත්‍රෙඩ් එකක් :)

    hari watina thread ekak!

    maxxa thread


    ස්තූතියි ඔබ සියලු දෙනාටම....