›››››සිරිලක පලමු පශු වෙදදුරු‹‹‹‹‹

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
පශු වෛදයවරයෙක් වෙන්න ඉන්න කෙනෙක්ගෙන්ම මේ වගේ කරුණු ටිකක් දැනගන්න ලැබුන එක ලොකු දෙයක්.. මහේෂ් අයියා හැමදාම දාන්නේ අපි කාටත් අලුත් දෙයක් ඉගනගන්න පුළුවන් ත්‍රෙඩ්... මේකත් ඒ වගේම එකක්.. බොහොම ස්තුතියි.. ගොඩක් වටින ත්‍රෙඩ් එකක්...
 
maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පශු වෛදයවරයෙක් වෙන්න ඉන්න කෙනෙක්ගෙන්ම මේ වගේ කරුණු ටිකක් දැනගන්න ලැබුන එක ලොකු දෙයක්.. මහේෂ් අයියා හැමදාම දාන්නේ අපි කාටත් අලුත් දෙයක් ඉගනගන්න පුළුවන් ත්‍රෙඩ්... මේකත් ඒ වගේම එකක්.. බොහොම ස්තුතියි.. ගොඩක් වටින ත්‍රෙඩ් එකක්...
    ගොඩක්ම ස්තුතියි :):):):):)මල්ලි මෙ දවස් ටිකෙම දැක්කෙ නැ කොහෙද ගිහින් හිටියෙ:nerd:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ගොඩක්ම ස්තුතියි :):):):):)මල්ලි මෙ දවස් ටිකෙම දැක්කෙ නැ කොහෙද ගිහින් හිටියෙ:nerd:

    මේ දවස් ටිකේ ටිකක් බිසී.. මේ වගේ වැදගත් ත්‍රෙඩ් අඩුයි දැන් ඒ නිසා එලකිරියට නාස්ති කරන කාලය ටිකක් අඩු කළා..