‼️ හැම රෙද්දටම suno generated tracks දාන ලංකාවේ Youtubers ලා ‼️

MemoryHacker

Well-known member
  • Dec 9, 2020
    793
    468
    63
    Kandy
    cyberscap.com
    මම දැක්ක lochi, සිරිල් අයියා , වසති , ජානා ප්‍රියා etc උන්ගේ video වල background msc වලටයි එක එක sences වලටයි suno generated songs දාල තියනවා. මට හිතෙනවා එකෙන් උන්ගේ creativity එක මැල්ලුම් වෙලා තියෙන්නේ කියලා . specially සිරිල් අයිය ලගදි දාල තිබ්බ video එක එහෙම ,

    ඒ ගැන මොකද හිතන්නේ?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,768
    23,446
    113
    Suno generated කියල හොයන්නෙ කොහොමද බන් background music වල? ඒවා රියල් වගේම එනවනෙ.