මම දැක්ක lochi, සිරිල් අයියා , වසති , ජානා ප්‍රියා etc උන්ගේ video වල background msc වලටයි එක එක sences වලටයි suno generated songs දාල තියනවා. මට හිතෙනවා එකෙන් උන්ගේ creativity එක මැල්ලුම් වෙලා තියෙන්නේ කියලා . specially සිරිල් අයිය ලගදි දාල තිබ්බ video එක එහෙම ,
ඒ ගැන මොකද හිතන්නේ?
ඒ ගැන මොකද හිතන්නේ?