නොමියැදෙන සිතුවිලී
නුඹ ගැනම සියුමැලී
අවුදින් සිතට පෙම් කවී
රැයම සිත නිදි නැතී........
සඳවතිය මන ලැදී
මුදු සිහින පුබුදිනී
ලන්වන්න සිත ඇතී
නමුදු මට දිරි නැතී.......
Last edited:
freednbeing said:Wow....
Lassanai... Nidaaganne nathuwama.....
Dan welawa 2.23 am.
Dan liyawuna kaviyakda me?

SHASHIKHAN2 said:lassanai..habai kiyawanna tikak amarui..

dilrasan said:Ever tried Sinhala Unicode...Well Some Letters Are Not in Right View Though![]()
Anyway Thx 4 the comment...![]()
Araliyaa said:hm.....ahinsaka kavi pelak.....
Sundarai wagema, harima sanwedikamak denenawa.....
Hhmmmmm..!!!!Thx...4 the Comment...niro123 said:lassana kaviyak!![]()

maleemsg said:ane harimalasanai... hari ahinsaka hegeemak hithata awe kaviya kiyewwama..!
