↓↓ ෆිල්ම් බාන්න සුපිරි සයිට් එකක්...

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    ↓↓ ෆිල්ම් බාන්න සුපිරි සයිට් එකක්...

    2tHOcLO.png


    ඔන්න මචන්ලා තියනවා ෆිල්ම් බාන්න සුපිරිම සුපිරි සයිට් එකක්. ෆිල්ම් කිව්වට ෆිල්ම් විතරක්මත් නෙමෙයි Tv Shows එහෙමත් තියනවා. අලුතින් Release වෙන ඒව්වත් ටක් ගාලා ඇඩ් වෙනවා. 480 P , 720 P , 1080 P වගේම ‍‍x 264 , x 265 වලින්ම තියන නිසා ඩේටා වැඩිපුර තියන කට්ටියට ලොකු සයිස් කොපියි ඩේටා අඩු අපි වගේ අයට පොඩි සයිස් කොපියක් ඕණ එකකින් තෝරලා ගන්න පුලුවන්.. Openload , ClicknUpload Direct Link තමයි තියෙන්නේ.



    හරි මෙන්න සයිට් එක.

    Code:
    http://rmz.cr/


    a9ggi8y.gif


    6v4GAcY.png


    Kwhtmyf.png


     
    Last edited:

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    DVD release වෙන්න කලින් දාන ඒවා කොලිටි නෑ නේ. YTS level එකට තියෙනවද කොලිටි?

    TS , DvDscr වගේ කොපි නම් බාන්නෑ නෑ. HDRip ඒවා තමයි බාන්නේ.
    ඔව් හොද කොලිටි එකට තියනවා.

    මේකේ අප් කරන කෙනෙක් ඉන්නවා YIFY කියලා.
    එකක් බාලා බලපන් ම‍චන්.

    BCjtDgX.png