↓↓ ෆිල්ම් බාන්න සුපිරි සයිට් එකක්...
ඔන්න මචන්ලා තියනවා ෆිල්ම් බාන්න සුපිරිම සුපිරි සයිට් එකක්. ෆිල්ම් කිව්වට ෆිල්ම් විතරක්මත් නෙමෙයි Tv Shows එහෙමත් තියනවා. අලුතින් Release වෙන ඒව්වත් ටක් ගාලා ඇඩ් වෙනවා. 480 P , 720 P , 1080 P වගේම x 264 , x 265 වලින්ම තියන නිසා ඩේටා වැඩිපුර තියන කට්ටියට ලොකු සයිස් කොපියි ඩේටා අඩු අපි වගේ අයට පොඩි සයිස් කොපියක් ඕණ එකකින් තෝරලා ගන්න පුලුවන්.. Openload , ClicknUpload Direct Link තමයි තියෙන්නේ.
හරි මෙන්න සයිට් එක.

Code:
http://rmz.cr/
Last edited: