↕↕↕↕↕ මේකයි ඇත්ත හිතලා බලපන් ↕↕↕↕↕

newil

Active member
  • May 4, 2008
    556
    221
    43
    ↕↕↕↕↕ මේකයි ඇත්ත හිතලා බලපන් ↕↕↕↕↕

    ජයග්‍රහණය පැරදුම ගැන කිසිත් නොකියා ඉන්නට හිතුවාට මේක නම් නොකියාම බැරිය .රාජපාක්ෂිකයිනි අපි ඔබේ තවත් වෙනසක් දුටුවෙමු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මැතිවරණයෙන් පරාජය වීමත් සමග එතුමාට විරුද්ධව මෙතෙක් බුකියේ ක්‍රියා කල බුකි හමුදාව ඊට ප්‍රතිචාර දැක්වුයේ
    'හිටපු ජනපති තුමනි ඔබටආ යු බෝ වේවා",
    'අපි සටන් කලේ ඔබට විරුද්ධව නොවේ මේ යන ක්‍රමයට විරුද්ධවයි ,
    'මැතිවරණයෙන් පැරදුනද යුද්ධය ජය ගැනීමට අත දුන් නායකයා වශයෙන් අපි ඔබට ගරු කරමු' ',
    'ඔබට ආයුබෝවන් '
    'පැරදුනු එතුමාට අපහාස වන ලෙස කිසිවක් පල නොකරන්න '
    යන ආකාරයේ පොස්ට් දැමීමෙනි. අපුරුම දෙය නම් තමාගේ අපේක්ෂකයා පැරදුනු රාජ පාක්ෂිකයින් ඊට ප්‍රතිචාර දැක වුයේ.
    'තව ටික දිනකින් කොටියට රට' ',
    බලාගෙන ඉදපියවූ තොපිට ළඟදීම තේරේවි' ',
    දෙමළාට සහ හම්බයාට සිංහලයා යටවිය'
    වැනි පොස්ට් සහ අසබ්‍ය බැන වැදීම් සහි පොස්ට් වලිනි. මහත්මා දේශපාලනයේ යෙදෙන්නේ කවුරුන්ද යන්නට තවත් ශාක්ෂි කුමටද? තම අපේක්ෂකයා පැරදුන පලියට රටට හෙන ඉල්ලීම ඔබටම මිස අපට නම් කල නොහැකිය.
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,573
    284
    83
    කොහේ කොතැනක හෝ
    සහතික ඇත්ත. ඔවුන්ගේ සිතේ දැන් ඇති කාලකන්නි අශාවනම් කොටි ත්‍රස්තවාදය නැවත ඇති වේ යන්නයි. මේ අනුව පෙනී යන්නෙ ඔවුන්ගේ පැවත්මට යුද්දයේ ඇති සහයෝගයයි.
    බැරි වෙලාවත් ඔවුන් ජයග්‍රහනය කලානම් බලන්න තිබුනා වැඩේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද පදරයිනේ බන්. මොන කිවුවත් වැඩක් නැහැ........ පරාදයි පරාදයි......... රතුපස්වල මිනිසුන්ට වෙඩි තියන්න අද දීපු මිනිහ පරදයි.........කුදඩුකාරයන්ගේ මුරදේවතාව පරාදයි................. නිතිය බල්ලට දාපු මිනිහා පරාදයි............මිනිසුන්ගේ සාමුහික යුද ජයග්‍රහනය තනියෙන් අයිති කරගන්න හදපු බලතන්හා මිනිහා ප්‍රරාදැයි........මුස්ලිම් අන්ත්වදේ පෝෂණය කරමු මිනිහා පරාදයි...............වතුර ඉල්ලපු මිනිහට වෙඩි තියන්න අන දුන්න මිනිහා පරාදයි...............චන්ද අයිතිය ඉල්ලපු මිනිසුන්ට ගහපු එකා පරාදයි.........එතනෝල් කාරයන්ගේ මුර දේවතාවා පරාදයි................. රටේ මිනිස්සු බඩකින්නේ ඉන්න්කොට සල්ලි ගිලපු බහිරවයා පරාදයි............ පොඩි ළමයි 400 දුෂණය කරපු සරුව සුනිල්ගේ බුදු ෆිට් එක පරාදයි......... චන්ද රැස්වීම වලට වෙඩි තියන්න කිඅපු මිනිහා පරාදයි..........ස්ත්‍රී දුෂකයන්ගේ මුරදේවතාව පරාදයි............කට්ටඩියෝ හූනියම් කාරයෝ ඔලුව උදුන් තියාගෙන දගලපු එකාදිපතියා පරාදයි...........පරාදයි පරාදයි
     
    newil

    Active member
  • May 4, 2008
    556
    221
    43
    සහතික ඇත්ත. ඔවුන්ගේ සිතේ දැන් ඇති කාලකන්නි අශාවනම් කොටි ත්‍රස්තවාදය නැවත ඇති වේ යන්නයි. මේ අනුව පෙනී යන්නෙ ඔවුන්ගේ පැවත්මට යුද්දයේ ඇති සහයෝගයයි.
    බැරි වෙලාවත් ඔවුන් ජයග්‍රහනය කලානම් බලන්න තිබුනා වැඩේ

    DAMN true brother!!

    මහින්ද පදරයිනේ බන්. මොන කිවුවත් වැඩක් නැහැ........ පරාදයි පරාදයි......... රතුපස්වල මිනිසුන්ට වෙඩි තියන්න අද දීපු මිනිහ පරදයි.........කුදඩුකාරයන්ගේ මුරදේවතාව පරාදයි................. නිතිය බල්ලට දාපු මිනිහා පරාදයි............මිනිසුන්ගේ සාමුහික යුද ජයග්‍රහනය තනියෙන් අයිති කරගන්න හදපු බලතන්හා මිනිහා ප්‍රරාදැයි........මුස්ලිම් අන්ත්වදේ පෝෂණය කරමු මිනිහා පරාදයි...............වතුර ඉල්ලපු මිනිහට වෙඩි තියන්න අන දුන්න මිනිහා පරාදයි...............චන්ද අයිතිය ඉල්ලපු මිනිසුන්ට ගහපු එකා පරාදයි.........එතනෝල් කාරයන්ගේ මුර දේවතාවා පරාදයි................. රටේ මිනිස්සු බඩකින්නේ ඉන්න්කොට සල්ලි ගිලපු බහිරවයා පරාදයි............ පොඩි ළමයි 400 දුෂණය කරපු සරුව සුනිල්ගේ බුදු ෆිට් එක පරාදයි......... චන්ද රැස්වීම වලට වෙඩි තියන්න කිඅපු මිනිහා පරාදයි..........ස්ත්‍රී දුෂකයන්ගේ මුරදේවතාව පරාදයි............කට්ටඩියෝ හූනියම් කාරයෝ ඔලුව උදුන් තියාගෙන දගලපු එකාදිපතියා පරාදයි...........පරාදයි පරාදයි

    :yes::yes::yes::yes: