√4 වල උත්තරයට ධන හෝ ඍණ දැම්මට

amino

Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    වාහන වලට sticker ගහනවා
    මිනිස්සු ටැටූ ගහනවා
    ගණන් වලටත් මොකක් හරි
    decoration එකක් තියෙන්න ඕනේ නිසා
     
    • Love
    Reactions: AnuradhaRa