≈ Ladies First හැදුණු අයුරු ≈

killer s

Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    ≈ Ladies First හැදුණු අයුරු ≈

    එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක කොල්ලෙකුයි කෙල්ලෙකුයි ආදරේ කරලා. ♥



    ඒත් ඉතිං ඒ දෙන්නට ගෙදරින් ලෙඩේ. :/



    අවසානයේ දෙන්නගේ පිවිතුරු ආදරේ නාමයෙන් දෙන්න හා හා පුරා කියලා සියදිවි හානි කරගන්න තීරණය කරා. :(



    එහෙම හිතල ලෝකාන්තේ වගේ වෙන තැනකට ගිහින් දෙන්නම පනින්න හිතුවා. :O



    කොල්ල 1යි, 2යි, 3යි කියලා ජබුක් ගාලා පැන්නා. :'(



    කෙල්ල අන්න වෙන කවුද බැඳල සාමදානයේ පවුල් කනවලු. :D



    එදා ඉඳන් ඕනම දේකට... '' LADIES FIRST ''


    emo29.gif
    emo29.gif
    emo29.gif
    emo29.gif
    emo29.gif



    repost nam sorry!!!!
     
    • Like
    Reactions: Casey stoner

    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    thnx for all comments..............

    කෙල්ලො ගැනනම් කත කරල වැඩක් නෑ........