⋆˚✿˖° the best cure to ADDICTION is CONNECTION ⋆˚✿˖°

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,714
    1
    6,573
    113


    පරීක්ෂණාගාරයක මීයෙකු තනිව කූඩුවක සිරකර ඔහුට සාමාන්‍ය පානීය ජලය සහ Drugs මිශ්‍රිත ජලය ලබා දුන්විට ඔහු සාමාන්‍ය ජලය වෙනුවට Drugs මිශ්‍රිත ජලය පානය කර Overdose වී මිය ගියා.

    නමුත් ඔහු වෙනත් මී මිතුරන් සහ චීස් සමග සිරකර විට ඔහු Drugs මිශ්‍රිත ජලය වෙනුවට පානීය ජලය තෝරා ගත්තා.

    මෙම පරීක්ෂණයෙහි නිගමනය වූයේ 🐀

    ඇබ්බැහි වීම් වලට හොඳම විසඳුම බැඳීම්/ආදරය බවය.

    The best cure to ADDICTION is BONDING. ✧˖°.
     
    Last edited: