⋆꙳•̩̩͙❅*̩̩͙‧͙ ‧͙*̩̩͙❆ ͙͛ ˚₊⋆ සෑම වසරකම ගෙනෙන මාගේ සුපුරුදු නත්තල් නූල මෙවරත් 2024/2025🎅🎁‧₊˚🎄✩

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මගේ සුපුරුදු කතෝලික ජනතාව වෙත ගෙන එන වසර අවසාන නත්තල් සුභ පැතුම...!:rolleyes:

    d9db8f9bd7c40c289eacaf3edf192ffe.gif

    හැම අවුරුද්දේම දෙසැම්බර් මාසේ පළවෙනිදට රෑ දොළහට අපේ ගමට අල්ලපු ගම් දෙක තුනක කතෝලික ජනතාව රතිඥ්ඥා පත්තු කරනවා.දැනුත් ගහනවා. අපි කතෝලික නොවුනත් අපිටත් නත්තල් වගේ තමා.හැම නත්තල් ලබන දවසේ අපි රෑ මීගමුවේ රවුම් ගහනවා.මල් වෙඩි බලන්ඩ යනවා.වයස ගියත් දැන් තාමත් සිඟිති ආතල් වලින් මිදෙන්ඩ බෑ.:lol:

    ජීවිතේ අමාරු කාල එන්නේ හැම තිස්සේම අපිව පරීක්ෂා කරන්ඩ.ප්‍රශ්නෙන් පැනලා යනවට වඩා ප්‍රශ්නෙට අපහසුකම් විඳගෙන මුහුණ දෙන එක අමාරුයි තමයි.එත් ප්‍රශ්නයේ මුල විසඳන එක අපහසු වුනාට අඩියෙන් අඩිය ඉස්සරහට යනකොට අර තිබ්බ අමාරුවට ටික ටික අපේ මනස ශරීරය ටික ටික හැඩගැස්වෙනවා.එතකොට අර මුලින් තිබ්බ වේදනාව දැනෙනවා අඩුයි.

    ඒ යන ගමනේ කෙරවල තියෙන්නේ හෘද සාක්ෂියට එකඟවුනු ආත්ම තෘප්තිය.

    මේ මොහොතේ ප්‍රශ්නවලින් මිරිකෙන සියලු මිතුරන්ට ප්‍රශ්න වලින් මිදීමට ශක්තිය ධ්‍යෛර් ය සහ ආත්ම විශ්වාශය ගොඩ නැගීමට ඔබ ආගමේ අනුව දෙවියන්ගේ ආශීර්වාදය ඔබට ලැබේවායි බෞද්ධ අපි එකසිතින් ප්‍රාර්ථනා කරමු. !

    රෝගී වී සිටින සියලු දෙනාට නීරෝගී බව ලැබේවා..!
    ගැටලු මැද සිටින අයට ගැටලු වලින් මිදීමට දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා..!

    අපේ සියලුම කිතුණු මිත්තරවරුන්ට ලබන්නා වූ නත්තල ඔබ සැමට සුභ නීරෝගීමත් නත්තලක් වේවායි බෞද්ධ අපි සියලු දෙනා ප්‍රාර්තනා කර සිටිමු !!

    පහලින් තියෙන්නේ මේ මොහොතේ ලෝකයේ විවිධ රටවල නත්තල් සඳහා සූදානම් වන හැටි.
    මීට වැඩිය ඉතින් එහෙ රටවල් වලට ගිය අපේ අයියලා මේ හිම ,මේ හිම බෝල ,මේ ක්‍රිස්මස් ඒව් ,මේ බෝතල් බ්‍රෑන්ඩ්,මේ චොක්ලට් ෆෘට් පැලට් කියලා ඉස්සරහට අපිට නත්තල් පෙන්නයි. ඒවත් බලපල්ලා.
    :P

    මේකේ ඉන්න උන්ට මාව මතකද දන්නෙත් නෑ:rolleyes::lol:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,685
    6,010
    113
    @ගෙදර

    මතකයි මතකයි මචං 😇
    සුබ නත්තලක් වේවා 🎄✨
     
    • Like
    Reactions: Melon8

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    ජීවිතේ අමාරු කාල එන්නේ හැම තිස්සේම අපිව පරීක්ෂා කරන්න
    බොසා මෙහෙම කියනවට තරහ වෙන්න එපා. ඔයත් දැන් කතෝලික කෙනෙක් විදිහට හිතන්න පුරුදු වෙලා.
    BTW

    Merry Christmas!
     
    • Like
    Reactions: Melon8 and Yeezus

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    Merry Christmas everyone! 🎄 නත්තලට බෞද්ධ අපිත් ආදරෙයි...ඒත් ඌරෝ හරක් කුකුල්ලු එලුවෝ මාලු මරලා පිස්සුවෙන් වගේ කන්න එපා..මත්පැන් බීලා ලෙඩ හදාගන්න එපා.. බෞද්ධ මම ඒකට කැමති නෑ... :(

    Merry Christmas everyone! 🎄 නත්තලට බෞද්ධ අපිත් ආදරෙයි...ඒත් ඌරෝ හරක් කුකුල්ලු එලුවෝ මාලු මරලා පිස්සුවෙන් වගේ කන්න එපා...මත්පැන් බීලා ලෙඩ හදාගන්න එපා.. බෞද්ධ මම ඒකට කැමති නෑ... :(
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,883
    3,384
    113
    Im not a christian. But I enjoy Christmas since it has become a reminder to look back at the year spent and to take a short break to relax before starting the new year.

    Merry Christmas to everyone. Awuruddak giya dannema netuwa.
     
    • Like
    Reactions: Melon8

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,557
    9,044
    113
    මගේ සුපුරුදු කතෝලික ජනතාව වෙත ගෙන එන වසර අවසාන නත්තල් සුභ පැතුම...!:rolleyes:

    d9db8f9bd7c40c289eacaf3edf192ffe.gif

    හැම අවුරුද්දේම දෙසැම්බර් මාසේ පළවෙනිදට රෑ දොළහට අපේ ගමට අල්ලපු ගම් දෙක තුනක කතෝලික ජනතාව රතිඥ්ඥා පත්තු කරනවා.දැනුත් ගහනවා. අපි කතෝලික නොවුනත් අපිටත් නත්තල් වගේ තමා.හැම නත්තල් ලබන දවසේ අපි රෑ මීගමුවේ රවුම් ගහනවා.මල් වෙඩි බලන්ඩ යනවා.වයස ගියත් දැන් තාමත් සිඟිති ආතල් වලින් මිදෙන්ඩ බෑ.:lol:

    ජීවිතේ අමාරු කාල එන්නේ හැම තිස්සේම අපිව පරීක්ෂා කරන්ඩ.ප්‍රශ්නෙන් පැනලා යනවට වඩා ප්‍රශ්නෙට අපහසුකම් විඳගෙන මුහුණ දෙන එක අමාරුයි තමයි.එත් ප්‍රශ්නයේ මුල විසඳන එක අපහසු වුනාට අඩියෙන් අඩිය ඉස්සරහට යනකොට අර තිබ්බ අමාරුවට ටික ටික අපේ මනස ශරීරය ටික ටික හැඩගැස්වෙනවා.එතකොට අර මුලින් තිබ්බ වේදනාව දැනෙනවා අඩුයි.

    ඒ යන ගමනේ කෙරවල තියෙන්නේ හෘද සාක්ෂියට එකඟවුනු ආත්ම තෘප්තිය.

    මේ මොහොතේ ප්‍රශ්නවලින් මිරිකෙන සියලු මිතුරන්ට ප්‍රශ්න වලින් මිදීමට ශක්තිය ධ්‍යෛර් ය සහ ආත්ම විශ්වාශය ගොඩ නැගීමට ඔබ ආගමේ අනුව දෙවියන්ගේ ආශීර්වාදය ඔබට ලැබේවායි බෞද්ධ අපි එකසිතින් ප්‍රාර්ථනා කරමු. !

    රෝගී වී සිටින සියලු දෙනාට නීරෝගී බව ලැබේවා..!
    ගැටලු මැද සිටින අයට ගැටලු වලින් මිදීමට දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා..!

    අපේ සියලුම කිතුණු මිත්තරවරුන්ට ලබන්නා වූ නත්තල ඔබ සැමට සුභ නීරෝගීමත් නත්තලක් වේවායි බෞද්ධ අපි සියලු දෙනා ප්‍රාර්තනා කර සිටිමු !!

    පහලින් තියෙන්නේ මේ මොහොතේ ලෝකයේ විවිධ රටවල නත්තල් සඳහා සූදානම් වන හැටි.
    මීට වැඩිය ඉතින් එහෙ රටවල් වලට ගිය අපේ අයියලා මේ හිම ,මේ හිම බෝල ,මේ ක්‍රිස්මස් ඒව් ,මේ බෝතල් බ්‍රෑන්ඩ්,මේ චොක්ලට් ෆෘට් පැලට් කියලා ඉස්සරහට අපිට නත්තල් පෙන්නයි. ඒවත් බලපල්ලා.
    :P

    මේකේ ඉන්න උන්ට මාව මතකද දන්නෙත් නෑ:rolleyes::lol:

    මෙහෙම කිව්වට අවුලක් හිතන්න එපා..

    අපිට ඕගොල්ලොන්ගේ සුබ පැතුම් එපා..
    ube muuna mawala thiyena hati balapan

    merry xmas
     
    • Haha
    • Like
    Reactions: Melon8 and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    කතෝලික උන් ආතල් බන්.මීගමුවෙ / හලාවත පැත්තෙ අව්වෙ වේලෙන ගමන්,පිටරට හිම වැටෙන වීඩියෝ බල බල ආතල් එකේ ඉන්නව :love:

    නත්තල් සීය ගුපියන්ව අඩු කුලේ කියල හලන්නෙ නැද්ද බන් ??

    එනිවේ , මෙරි ක්‍රිස්මස් කතෝලික බිත්තර ගොවියනේ :love:
     
    • Love
    Reactions: Melon8

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    කතෝලික උන් ආතල් බන්.මීගමුවෙ / හලාවත පැත්තෙ අව්වෙ වේලෙන ගමන්,පිටරට හිම වැටෙන වීඩියෝ බල බල ආතල් එකේ ඉන්නව :love:

    නත්තල් සීය ගුපියන්ව අඩු කුලේ කියල හලන්නෙ නැද්ද බන් ??

    එනිවේ , මෙරි ක්‍රිස්මස් කතෝලික බිත්තර ගොවියනේ :love:
    ක්‍රිස්තියානි මිනිස්සුන්ගේ එහෙම බේද නෑ බන් උබලගේ වගේ.
     
    • Like
    Reactions: Melon8