Epstein list එක නේද? මුගේ නම නැතුව ඇති. Trump අවු.20කාටද කොහෙද කලින් porn star කෙනෙක් එක්ක සෙට් වුනු එකක් හොයාගෙන නඩුවක් දැම්ම එකේ වැරදිලා හරි මුගේ නම තිබ්බ නම් msm set එකයි demsලා ටිකයි එකතු වෙලා මුව පට්ට ගහනවා.මේකා epustein එකට සම්බන්ද නැද්ද?
mehe idan ganna puluwanda stock? kohomda?
ලංකාවේ නෙමෙයි ඉන්නේ. mama කරන්නේ IBKR එකේmehe idan ganna puluwanda stock? kohomda?
thanks wistareta. hoyala baanna one.Epstein list එක නේද? මුගේ නම නැතුව ඇති. Trump අවු.20කාටද කොහෙද කලින් porn star කෙනෙක් එක්ක සෙට් වුනු එකක් හොයාගෙන නඩුවක් දැම්ම එකේ වැරදිලා හරි මුගේ නම තිබ්බ නම් msm set එකයි demsලා ටිකයි එකතු වෙලා මුව පට්ට ගහනවා.
ඔය client list එකේ 150කද කොහෙද නම් තිබුනලු. හැබැයි trump දින්නොත් ඕක එලියට දානවා කියල තිබ්බා.
යාලුවෙක් හිටියා td ameritrade(නම sure නෑ) වගේ broker කෙනෙක් සෙට් කරගෙන කරේ. එයාගේ US වල අදුරන කෙනෙක් හිටිය නිසා වැඩේ ලේසි උනා කියල කිව්වේ. ලංකාවේ නම් ඒ දවස් වල ad එකක් දැක්කා Ustocktrade Sri Lanka කියල එකක්. ඕක මතක් වෙලා ගිහිල්ලා බැලුවා උන්ගේ site එක down දැන්. පොඩ්ඩක් හොයල බලපන්.
sorry. man hituwe lankawe idan trade karanawa kiyala. thanks.ලංකාවේ නෙමෙයි ඉන්නේ. mama කරන්නේ IBKR එකේ
Optimus Bartender

SKYNET IS COMING!
found it.මේකා epustein එකට සම්බන්ද නැද්ද?

අඩෝ, මු බිම එකකුත් දෙනව නේද? Bartenderලටත් කෙළවෙන පාටක් තියෙන්නේ.
![]()
found it.