ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උඹල චමීරව අමතක කරලද බං කතා කරන්නෙ. බලපන් ඊයෙ අනිත් උන්ට උඩදාගෙන ගැහුවට උගෙ බෝලින්ග් වලට එක බවුන්ඩ්‍රියක්වත් දුන්නෙ නෑ

    චමීරව අමතක නැහැ කොහොමවත්..
    මම කතා කරේ ඩෙත් බෝලින් ගැන..
    කැප්ටන් හැම වෙලාවෙම චමීරව යූස් කරන්නේ ඇටෑකින් බෝලර් කෙනෙක් විදියට..
    විකට් ගන්න එක තමා බලාපොරොත්තු වෙන්නේ..
    උගේ ලෙග් කටර් ස්ලෝ බෝල් එකකුත් තියෙනවා..
    ඌ එලෙටම බෝල් කරනවා.. හොඳ මොලයක් තියෙන කොල්ලෙක්..
    ඇක්ශන් එකේ හැටියට ලොකු ඉන්ජරීස් එන එකක් නැහැ කියලා හිතෙනවා..
    ඒත් කකුල නම් ටිකක් විතර වැඩිපුර ඇඹරෙනවා..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සොහොන;19874414 said:
    ගම්පහින් ආපු එල කොල්ලෙක් තමා පෙළක් වෙලාවට වූ නො 8 bAt කරලා 6 / 4 ඒවා ටිකකුත් ටීම් එකට දීලා හිනා වෙලා තමා යන්නේ :D

    අනිවා..
    ඌ පට්ට වටින පසුපෙල බැටෙක්..
    ලොකු පාරවල් ගහන්න පුළුවන්,
    මිඩ් විකට්, ලෝන් ඕන්, කව් කෝනර් වලින් තමයි ඌ ගහන්නේ..
    ස්පිනර්ට ස්ලොග් ස්වීප් එක ගහනවා එලටම..
     

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    ඇත්ත ඇත්ත.චමීර දැන් සුපිරි...ඒත් බයයි බන් පොරට ඉන්ජරියක් එහෙම ආවොත්...ඇඟත් සෑහෙන්න කෙට්ටුයිනේ...ඇඟ තව ටිකක් හදා ගත්තා නන් තව 5-10 km ස්පීඩ් එක වැඩි කර ගන්ඩත් තිබ්බ...

    එ උනාට ඇඟේ බර වැඩි උනහම කකුලට වැටෙන බර වැඩීනෙ බන්. එතකොට ඉන්ජරි එන්න බලනව වැඩිනෙහ්
     

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    චමීරව අමතක නැහැ කොහොමවත්..
    මම කතා කරේ ඩෙත් බෝලින් ගැන..
    කැප්ටන් හැම වෙලාවෙම චමීරව යූස් කරන්නේ ඇටෑකින් බෝලර් කෙනෙක් විදියට..
    විකට් ගන්න එක තමා බලාපොරොත්තු වෙන්නේ..
    උගේ ලෙග් කටර් ස්ලෝ බෝල් එකකුත් තියෙනවා..
    ඌ එලෙටම බෝල් කරනවා.. හොඳ මොලයක් තියෙන කොල්ලෙක්..
    ඇක්ශන් එකේ හැටියට ලොකු ඉන්ජරීස් එන එකක් නැහැ කියලා හිතෙනවා..
    ඒත් කකුල නම් ටිකක් විතර වැඩිපුර ඇඹරෙනවා..

    ඒ උනාට ඩෙත් එකේ බෝල් කරන්න මොලේ තියෙන එකෙක්ට ඉන්නෙ ඌ විතරනෙ බන් මාලි හැරෙන්න. අනිව මු ඩෙත් එකෙ 2ක් දාන්න වෙනව මාලිත් එක්ක. කුලේව කලින් ඉවර කලේ නැත්තම් ඩෙත් එකේ ඌට නෙලනව ලොවෙත්
     

    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    මචං ඇත්තටම කුලේ හොඳයි..
    ඒ ගැන කිසිම විවාදයක් නැහැ..
    මාලිංගට පස්සේ ලංකාවේ ඉන්න හොඳම ඩෙත් බෝලර්..
    මාලි නැති වෙලාවට මාලිගේ රෝල් එක කරන්නේ කුලේ තමා..
    මේ දවස් වල උගේ අවුල තියෙන්නේ ඩෙත් ඕවර්ස් වල ලෙන්ත් එක අඟල් 6ක් විතර පස්සට දාන්නේ..
    ඒක කෙලින්ම ක්‍රීස් එකට හදා ගත්ත නම් ගහනවා බොරු..
    මේ දවස් වල ටිකක් වැඩිපුර ලෙන්ත් බෝල්, ෆුල් ටොස් ගියා..
    ඌ මහන්සි වෙලා ඒක හදාගනී..

    Exactly the same Arnod said in the commentary .... :D
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒ උනාට ඩෙත් එකේ බෝල් කරන්න මොලේ තියෙන එකෙක්ට ඉන්නෙ ඌ විතරනෙ බන් මාලි හැරෙන්න. අනිව මු ඩෙත් එකෙ 2ක් දාන්න වෙනව මාලිත් එක්ක. කුලේව කලින් ඉවර කලේ නැත්තම් ඩෙත් එකේ ඌට නෙලනව ලොවෙත්

    කුලේ උගේ ලෙන්ත් එක ඇජස්ට් කර ගත්ත නම් කිසිම ගේමක් නැහැ..
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අනිවා..
    ඌ පට්ට වටින පසුපෙල බැටෙක්..
    ලොකු පාරවල් ගහන්න පුළුවන්,
    මිඩ් විකට්, ලෝන් ඕන්, කව් කෝනර් වලින් තමයි ඌ ගහන්නේ..
    ස්පිනර්ට ස්ලොග් ස්වීප් එක ගහනවා එලටම..

    Sira Machan :yes::yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපේ ටීම් එකට ඉස්සරහට තියෙන මැච්

    evjteQL.png